‘‘කිලෝවෙයා“ යළි ලාවා පිටකරයි හවායි දූපත් සමූහයට අයත් බිග් අයිලන්ඩ් දූපතේ පිහිටි ‘‘කිලෝවෙයා“ ගිනි කන්දෙන් යළි ලාවා ගලා ඒම ඇරඹී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා 31 August 2015
හමුවූ යානා කොටස ගැන තවමත් සැකයි ඉන්දියන් සාගරයේ මැඩගස්කරය ආසන්න රියුනියන් දූපතේ වෙරළෙන් හමුවූ යානා කොටස අතුරුදන් වූ එම්.එච්. 370 යානයේ යැයි ස්ථිරවම කිව නොහැකියැය 31 August 2015
කාන්තාවක් ගුවන්යානයක් බස්සවයි පූසකු රැගෙන ගුවන්යානයක යමින් සිටි කාන්තාවකගේ තර්ජනයක් හේතුවෙන් ගුවන් යානයක් හදිසියේම ගොඩබැස්සවීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය ව 31 August 2015
දම් පවස නිවන්නට මර්සි ගඟ අසබඩත් මහමෙව්නාවක් එංගලන්තයේ පස්වැනි මහමෙව්නා අසපුව වොරින්ටන් නුවරදී පසුගිය නිකිණි පුන් පොහොය දිනයේදී සඟ සතු කැරිණි. උතුරු එංගලන්තයේ මනස්කාන්ත ම 31 August 2015
රිලව් මෝටර් සයිකල් යති ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ මාධ්‍ය වේදිනියක වන මොනිකා කිමානි පසුගිය සෙනසුරාදා සිය මෝටර් රථයෙන් ජායපුර් නගරය ඔස්සේ ගමන් ගන්නා ව 31 August 2015
ගඟක් මැඳින් ලස්සන පාරක් චීනයේ හුබෙයි ප්‍රාන්තයේ පසුගියදා විවෘත කෙරුණු අධිවේගී මාර්ගයක කිලෝමීටර් 4 ක් ඉදිකර ඇත්තේ රමණිය මිටියාවතක ගලායන දැවැන්ත ගංගාවක් 31 August 2015
ජිනීවාහිදී අටවිසි බුදුවරු පිදෙති ගෞතම බුදුරජාණන්වහන්සේ ප්රමුඛ අටවිසි බුදුරජාණන් වහන්සේලාට උපහාර පිදෙන අටවිසි බුද්ධ පූජා පිංකමක් සැප්තැම්බර් මස 26 වැනි සෙනසුරාද 30 August 2015
ප්‍රංශ තානාපතිට පැරිස් සඟරුවන සෙත් පතයි ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපති ආචාර්ය තිලක් රණවිරාජා පසුගියදා පැරිස් නුවර පිහිටි සියලුම ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන වෙත 30 August 2015
ලන්ඩනයේ ලක් කතට සම්මානයක් ලන්ඩන් නුවර ඉගෙනීමේ අබලතාවයන්ගෙන් පෙළෙන වැඩිහිටියන් හට අත හිතදීම පිණිස ඉටුකළ වටිනා සේවය උදෙසා ශ්‍රී ලාංකික සහාය සේවිකාවක් මේ 30 August 2015
හොර සංක්‍රමණිකයන් හිරේට : එංගලන්තය නීති පනවයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අනුමත කිරීමට නියමිත නව ආගමන නිති මඟින් එංගලන්තය සහ වේල්ස් ප්‍රාන්තයේ අනවසරයෙන් රැකියාවන්හි නිර 27 August 2015
චීන කොටස් වෙළෙඳපොළ 16%කින් පහළට චීන ආර්ථිකයේ දැනට පවතින මන්දගාමීත්වය ලොව ප්‍රධාන රටවල් රැසකට සෘජු ලෙස බලපෑම් එල්ල කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මේ 27 August 2015
සජීවී වැඩසටහනකදී මාධ්‍යවේදීන්ට වෙඩි ඇමරිකාවේ, වර්ජිනියාවේදී මාධ්‍යවේදිනියක් සහ කැමරා ශිල්පියකු සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය 26 August 2015
ගුජරාට විරෝධතාකරුවෝ බස් 50කට හානි කරති ගුජරාට් ප්‍රාන්තයේ අහමෙදාබාද්, සුරාත්, මෙහ්සානා, විස්නගර් හා උන්ජා ඇතුළු නගර රැසකට ඇඳිරි නීතිය පනවා ඇතැයි ද, නීතිය හා සාමය සුරැක 26 August 2015
ඕස්ට්‍රේලියා පාසලේ අමුතු චිත්‍රපටයට විරෝධය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පාසලක පන්ති වේලාවේ සමලිංගික දෙමාපියන්ගේ දරුවන් පිළිබඳවූ වාර්තා චිත්‍රපටයක් පෙන්වීම සම්බන්ධයෙන් එ 26 August 2015
'ලන්ඩන් හිඟන්නාගේ පාත්තරේ හෙනහුරා' ලන්ඩන් නුවර ප්‍රසිද්ධියට පත්කර ඇති දැන්වීමකින් යාචකයින්හට මුදල් නොදෙන ලෙස ඉල්ලා ඇත. සිඟමනට පත්ව ඉන්නා අය සුරාපානය හෝ මත් කුඩු 26 August 2015
ඇෆ්ඝනිස්ථානයේ පිපිරීමකින් 11ක් මරුට ඇෆ්ඝනිස්ථානයේ හේරට් නගරයේ ගෑස් ගබඩාවක සිදුවූ පිපිරීමකින් 11 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. මිය ගිය වැඩි පිරිසක් ළ 25 August 2015
ඉරෙන් බිත්තර බදියි මැදපෙරදිග කලාපයේ උෂ්ණත්වය මේ දිනවල දිගෙන් දිගටම ඉහළ යාමේ නිසා මෙම රටවල වෙසෙන සියලු වැසියන් විවිධ අපහසුතාවයන්ට මුහුණ පාති. විශේෂයෙ 25 August 2015
කොරියා යුද උණුසුම ඉවරයි දකුණු කොරියාව හා උතුරු කොරියාව අතර හටගත් යුද උණුසුම දැන් මැකී ඇත. දෙරට දේශ සීමාවේ ඇති වූ ගැටුමකින් උතුරු කොරියා භටයන් පිරිසක් තුවාල 25 August 2015
ඉතාලි කොන්සියුලර් සේවය සැප්තැම්බර් 6 ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය සැප්තැම්බර් මස හය වැනි ඉරිදා විවෘත බව තානාපති කාර්යාලයය පවසයි. 25 August 2015
ලන්ඩන් අභයාරාමයට වසර දෙකයි උතුරු ලන්ඩනයේ අභයාරාමය වසර දෙකක් පිරිම නිමිත්තෙන් අටවිසි බුද්ධ පුජාමය පින්කමක් පසුගියදා පැවැත්වීණි. විහාරස්ථානය ආරම්භයේ සිට 25 August 2015
ලක් ජය ලන්ඩනයේදී සැමරේ මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ ජයග්‍රහණය සැමරීම සඳහා සුහද හමුවක් සහ ප්‍රිය සම්භාෂණයක් ලන්ඩන් නුවරදීසංවිධානය කර තිබිණ 24 August 2015
ලන්ඩන් විහාරයෙන් අභිධර්ම පන්ති බෞද්ධ දර්ශනය සහ මනෝවිඥානය විග්රහකෙරෙන අභිධර්ම පාඨමාලාව මේවසරෙත් සැප්තැම්බර් මස 24 වැනිදා සිට ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්වෙයි 23 August 2015
ජීවත් වීමට සුදුසුම නගරය මෙල්බර්න් අන්තර් ජාතික ආර්ථික දත්ත විශ්ලේෂණ ආයතනය ඊයේ (19) ලෝකයේ ජීවත් වීමට සුදුසුම නගර පහ නම් කළ අතර එයින් පළමු තැන හිමි වී ඇත්තේ ඕස්ටේ්ර 20 August 2015
උතුරු හා දකුණු කොරියා යළි ඇවිලෙයි උතුරු කොරියාවෙන් අද (20) දකුණු කොරියාවට රොකට් ප්‍රහාරයක් එල්ල විය. එයට ප්‍රතිප්‍රහාර වශයෙන් දකුණු කොරියාව ද උතුරු කොරිය 20 August 2015
ගිරවා ළඳකට පොලිසියේ දී කුණුහරුපෙන් බනී කාන්තාවකට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු ගිරවෙක් පොලිස් අත්තඩංගුවට පත් විය. ජන්බාර් සඛර්කාර් 85 වියැති කාන්තාවකි. අගේ සැමියාට වෙනත් වි 20 August 2015
ඉන්දීය ජාතිකයා වතුරෙන් දුවන කාරයක් හදයි වතුරෙන් මෝටර් රථයක් ධාවනය කළ හැකි නිර්මාණයක් කළ ඉන්දීය ජාතිකයකු පිළිබඳව පසුගියදා සමයි රුපවාහිනී නාලිකාව අනාවරණය කළේය. ගුජරාට් 19 August 2015
ඉන්දීය ජනපති බිරිය මිය යයි ඉන්දීය ජනපති ප්රනාබ් මුකර්ජීගේ බිරිය සුව්රා මුකර්ජි 18 අඟහරුවාදා මිය ගිය බව ඉන්දීය පුවත් සේවා කියයි. අසනීප තත්ත්වයේ සිටි ජනප 19 August 2015
තායිලන්තයේ බෝම්බ පිපිරීමක් තායිලන්තයේ බැංකොක් නුවර ආගමික ස්ථානයක් ආසන්නයේදී සිදුවූ පිපිරීමකින් 12 දෙනෙකු මියගොස් 20 දෙනෙකුට අධික සංඛ්‍යාවක් තුවාළ ලබා ඇතැය 17 August 2015
අතුරුදන්වූ යානය හමුවෙයි පුද්ගලයින් 54 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබියදී අතුරුදන්වූ ඉන්දුනීසියා ගුවන්යානය අනතුරකට මුහුණපා විනාශවී ඇති බව එරට ප්‍රවාහන 16 August 2015
ඉන්දුනීසියා ගුවන් යානයක් අතුරුදන් මගීන් හා කාර්ය මණ්ඩලය 54 දෙනෙකු රැගෙන ඉන්දුනීසියාවේ සෙන්ටානි සිට ඔක්සිබිල් බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් අතුරුදන්ව ඇතැයි එ 16 August 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026