2022 මැයි මස 17 වන අඟහරුවාදා
කොළඹ සහ අවට ප්රදේශවල ව්යාපාරික ස්ථාන වලට මෙන්ම දේවස්ථානයකට උල් පිහියක් රැගෙන ඇතුළුවී මුදල් සහ දේපොළ කොල්ල කෑමේ යෙදුණු සංවිධානාත්මක අපරාධ කරුවෙකු වැල්ලම්පිටිය සේදවත්ත පාළු නිවසක් තුළ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
0 370
මහ රෑ නිවසකට පැන රුපියල් හතළිස් දහසක් වටිනා වී ගෝනි 10 ක් සොරා ගෙන ගොස් සැගවී සිටි බව කියන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාර දීමෙන් අනතුරුව වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බව නුන්ගමුව පොලීසිය පවසයි.
2 499
රජය මගින් දිවයින පුරා වතු කම්කරු පවුල් එක් ලක්ෂ පහලොස් දහසක් අටසිය හැට හත් දෙනෙකුට විශේෂ සහනාදාර මිලකට තිරිගු පිටි කිලෝවක් රු 80 බැගින් මසකට තිරිගු පිටි කිලෝ 15 ක් ලබාදිමේ වැඩසටහන යටතේ බගවන්තලාව බොගවාන වතු යායේ වතු කම්කරු පවුල් වෙත තිරිගු පිටි ලබාදිම එම වතු යායේ පාලන අධිකාරිය අද (21) දින සිදු කළහ.
1 222
මහවැලි ගගේ ප්රධාන අතුශාඛාවක් වන හැටන්ඔය ජල පෝෂක ප්රදේශයේ පිහිටි රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 50 පමණ ගිනිගෙන විනාශ වි ඇත.
0 281
ස්පාඤ්ඤ ජාතිකයෙකු පදවා ගෙන ගිය යතුරුපැදියක් අද (29) අලුයම අහංගම හිරිගල පාලමේ හැපිමෙන් බරපතල තුවාල ලැබු එම විදේශිකයා මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
0 1793
අම්බලන්තොට වලවේ ගඟේ මෝය කට ඇහිරීම හේතුවෙන් අම්බලන්තොට හම්බන්තොට ප්රධාන මාර්ගයේ එක්කස්ස ප්රදේශයේ කිරළ කැලේ වංගුව අසල මාර්ගය අද (10) උදෑසන ජලයෙන් යටවී තිබිණි.
0 1233
මඩකලපුව අම්පාර පොලිස් බල ප්රදේශ රැසක යතුරු පදි සොරාගෙන ගොස් රන්මාල දීමේ නිරතව සිටි සැකකරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 37ට අධික වටිනා රන් බඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
0 433
යුද හමුදාවෙන් ඉවත් වු අයෙකු සිය කින්නියා පිහිටි ගෙවත්තේ සඟවා තිබු ජේ.ආර්.වර්ගයේ ජීව අත් බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව කින්නියා පොලිසිය කියයි.
0 333