රක්වානේ නිවෙසක සැකකටයුතු ලෙස මවක් මරලා රක්වාන ගලහිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගත් බව රක්වාන පොලිසිය කියයි. 3 hours ago
නන්දා මාලිනියට අගමැතිනියගෙන් අවසන් ගෞරව ශ්‍රී ලාංකේය අග්‍රගණ්‍ය ගායන වේදනී අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනියගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවසන් ගෞරව දැක්වූවාය. 3 hours ago
රථවාහන ලියාපදිංචි කරන හොර කච්චේරියක් බොරැල්ලෙන් අල්ලයි බොරැල්ල මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව අසල මෝටර් රථවාහන ලියාපදිංචිය සඳහා අවශ්‍ය ලේඛන ව්‍යාජ ලෙස සකස් කර මුදල් ලබා ගන්නා ස්ථානයක් වටලා සැකකරුවන් තිදෙනකු සමග ඊට යොදාගත් ලිපි ලේඛන රැසක් සොයාගත් බව බොරැල්ල පොලිසිය කියයි. 3 hours ago
පලතුරට වස විස ගැහුවොත් වැඩ වරදී වෙළෙඳපොළේ සියලුම පලතුරු වස විසෙන් තොර, උසස් ප්‍රමිතියෙන් යුත් සුරක්ෂිත පලතුරු බවට සහතික කිරීමේ විශේෂ නියාමන වැඩපිළිවෙළක් අරඹා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. 3 hours ago
අයි.එම්.එෆ් දේපළ බද්දක් ඉල්ලයි - ආණ්ඩුව පස්ස ගහයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කොන්දේසියක් වන දේපළ බද්ද, ලබන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය. 4 hours ago
සිව් වන කුඹල් පෙරහරින් මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහරෙ හතරවන කුඹල් පෙරහර අද වීථී සංචාරය කළේය. 14 hours ago
ලබන පෙබරවාරි- මාර්තු- අප්‍රේල් ලොකු නියඟයක් ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී මුළු දිවයිනටම දැඩි වියළි කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බව එල්-නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවකදී නිලධාරීහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන්හ. 15 hours ago
‘නන්දා මාලනී ඇස්කොසන්ඩා‘ ලෙස උඩවැඩියා මලක් නමින් කරයි ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලිනී මහත්මිය වෙනුවෙන් 2004 වසරේදී උඩවැඩියා මල් සංගමය කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී ‘නන්දා මාලනී ඇස්කොසන්ඩා‘ නමින් නම් කළ දෙමුහුන් කළ උඩවැඩියා මල සිහිපත් කරමින් පරිසර අමාත්‍යංශය සමාජ මාධ්‍යයේ සටහනක් අද (21) ප්‍රසිද්ධ කළේය. 15 hours ago
වික්ටෝරියාවත් පිරෙයි එල්- නිනෝ තත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජල මූලාශ්‍ර සිඳී මහ පොළොව ඉරි තලා ගොස් ඇති පසුබිමක මධ්‍යම කඳුකරය පුරා පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශය පිරී පවති. 15 hours ago
විජේවීරගේ අදහස් ආණ්ඩුවෙන් චුත වෙමින් යනවා රෝහණ විජේවීරගේ අදහස් මේ වන විට ආණ්ඩුවේ දර්ශනයෙන් චුත වී යාම ඉතා කණගාටුවට කාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 16 hours ago
එල්නිනෝ වෙන් ජල විදුලියට බාධාවක් නෑ වියළි කාලගුණික තත්වයක් පැවතියද ජල විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය තරම් ජල ධාරිතාවක් ජලාශවල පවතින බැවින් විදුලි උත්පාදනයට කිසිදු බාධාවක් නැතැයි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ නිලන්ත ධනපාල මහතා පවසයි 17 hours ago
නාමල්ගෙන් පැය හයක ප්‍රකාශයක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 17 hours ago
නන්දා මාලිනිය ජාතියට මග කියූ මාලිමාවක් නන්දා මාලිනිය ජාතියට මග කියූ මාලිමාවක් බව ප්‍රවාහන මහා මාර්ග අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 hours ago
ඩෙංගු මඩින්න බොරලැස්ගමුවෙන් අලුත් වැඩක් අරඹයි ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ප්‍රජා දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් “ප්‍රජා බලකරණය සඳහා වෙනසක්” යන සන්නිවේදන මූලධර්ම මත පදනම් වූ ’’ප්‍රජා මුලික ඩෙංගු මර්දන හා පාලන නියමු වැඩසටහන’’ සමාරම්භය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී සිදු විය. 18 hours ago
කෝටි 750ක “වී පරිපූරකය” අනුමතයි යන කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 750ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද (21) අනුමත කෙරිණ. 18 hours ago
එල් නිනෝ ගැන බ්‍රිතාන්‍යයෙන් අනතුරු අඟවයි වර්තමානයේ පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින් පවතින එල් නිනෝ තත්වය ඉතිහාසයේ වාර්තා වූ ප්රබලතම එල් නිනෝ තත්වය විය හැකි බව බ්‍රිතාන්‍ය කාලගුණ දෙපාර්තමේන්තුව අද අනතුරු ඇඟවූවේය. 18 hours ago
යුරෝපා සංගම් තානාපතිනිය අගමැතිනිය හමු වෙයි සිය ධූර කාලය අවසන් කර දිවයිනෙන් නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්මන් මොරෙනෝ මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූවාය. 18 hours ago
කුඩා-මධ්‍ය වී මෝල් හිමියන්ට රජයෙන් කෝටි දෙකහමාරක් රජය කියන මිලට ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ආණ්ඩුවෙන් දෙකෝටි පනස් ලක්ෂය බැගින් ලබා දෙන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 18 hours ago
22ට එරෙහිව නීතිඥ සංගමයෙන් පෙත්සමක් 22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම වස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බව එම සංගමයේ ලේකම් නීතිඥ නලින් ද සිල්වා මහතා පැවසීය. 18 hours ago
ලක්ෂ 240 හොරා පැය කීපයක් ඇතුළත අල්ලයි ලක්ෂ දෙසිය හතලිහක් නිවසකින් හොරකම් කළ අයකු පැය විසිහතරක් යන්නට පෙර දෙහිවල ඕබන් පෙදෙසින් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශය පවසයි. 19 hours ago
විනිසුරු පුරප්පාඩු: විපක්ෂය විවාදයක් ඉල්ලයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු අටකට වැඩි සංඛ්‍යාවක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීමෙන් නීතියේ ආධිපත්‍යයට එල්ල වී ඇතැයි කියන බලපෑම සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට අද (21) පෙරවරුවේ යෝජනාවක් බාර දුන්හ. 21 hours ago
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ. 23 hours ago
ට්‍රම්ප්ගෙන් ආර්ථික ක්‍රියාමාර්ග: හිස්බුල්ලාට අලුත් සම්බාධක නව ආර්ථික ක්‍රියාමාර්ග හරහා ඉරාන රජය මුළුමනින්ම බැඳ වැටීමට ඇමෙරිකාව සූදානම් වෙයි. ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත්තේ, ඉතිහාසයේ දරුණුතම සම්බාධක මාලාවකට යටත් වීමට ඉරානයට සිදුවනු ඇති බවත්, එමගින් ඉරානය දැවැන්ත ආර්ථික හුදෙකලාවීමකට ලක් වනු ඇති බවත්ය. 23 hours ago
හිරේ ඉන්න ඉම්රාන් පෞද්ගලික රෝහලකට දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, සිරදඬුවම් විදින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍යවරයා මෙන්ම, එරට ප්‍රධාන විපක්ෂ නායකයා ද වන ඉම්රාන් ඛාන් සහ බන්ධනාගාරයේ සිට ඉස්ලාමාබාද් හි පෞද්ගලික රෝහලක් වෙත මාරු කිරීමට බන්ධනාගාර බලධාරීහු පියවර ගෙන තිබේ. 23 hours ago
නන්දා මාලිනිය වෙනුවෙන් පාර්ලිමේන්තුව නිහඬ වෙයි ශ්‍රී ලාංකේය අග්‍රගණ්‍ය ගායන වේදනී අභාවප්‍රාප්ත නන්දා මාලිනියට ගෞරවාචාර පළකිරීම සඳහා පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළේය. 23 hours ago
ජාතික කොඩිය අඩ කුඹු කරන්නැයි රජය ඉල්ලයි ශ්‍රී ලාංකේය අග්‍රගණය ගායන වේදනී ආචාර්ය නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩ කුඹු කර තබන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දෙයි. 21 August 2026
අසාධාරණය හමුවේ නන්දා ගීතය අවියක් කර ගත්තා නන්දා අදීන නිර්මාණ ශිල්පිනියක වන්නේ පටු ලාභ අපේක්ෂාවෙන් හුදු ප්රශස්ති ගායනාවන් නොකළ නිසාවෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි 21 August 2026
’’ ඔබේ හඬ දේශය අවදි කළා’’ අග්‍රගණය ගායන වේදනී අභාවප්‍රාප්ත නන්දා මාලිනියට සොව පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. 21 August 2026
තෙදිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායන වේදනී ආචාර්ය නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් තෙදිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. 21 August 2026
මොනරාගල කුඹුකන ට්‍රැක්ටරයක් ටිපරයක ගැටී පහක් මරුට බුත්තල සිට කැබිලිත්ත බලා ගමන් ගත පිරිසක් රැගත් ටැක්ටර්යක් ටිපර් රථයක්ගැටී සිදුුවු අනතුරකින් ටැක්ටරයේ ගිය පස් දෙනකු මිගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 21 August 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026