
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකේය අග්‍රගණ්‍ය ගායන වේදනී අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනියගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවසන් ගෞරව දැක්වූවාය.
නන්දා මාලිනියගේ දේහය තැන්පත් කර ඇති නාවල සංගීත ආශ්‍රමයට ගිය අග්‍රාමාත්‍යවරිය අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් වෙත ශෝකය පිරිනැමුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd