කෘත්‍රිම බුද්ධියේ ආධාරයෙන් හදන අලුත් වයිරස ලොකයටම තර්ජනයක් ? මෙම නව වයිරස නිර්මාණය කර ඇත්තේ, කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරුවරයකු වන බ්‍රයන් හී ප්රමුඛ ඔහුගේ පර්යේෂණ කණ්ඩායමය. ඔවුන් නිපදවා ඇත්තේ යම් ජීවී උපස්ථරයක වෙසෙන බැක්ටීරියාවන්ට පමණක් ආසාදනය සිදුකළ හැකි ආකාරයේ “බැක්ටීරියෝෆෙජ්” නමින් හැඳින්වෙන වයිරස විශේෂය යැයි පැවැසෙයි. 18 August 2026
හෝර්ටන් තැන්න ඇතුළු ලෝක උරුම වැනසීමට ගලගම සිට නැග්රැක් ඔස්සේ අලුත් මඟක් පසුගිය රජය පැවති සමයේ දී බෙලිහුල්ඔය ඉඩම් ජාවාරමේ නිරත ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු ගේ අවශ්‍යතාව මත නන්පේරියල් වත්ත හරහා හෝර්ටන් තැන්න දක්වා පිවිසීමට කිලෝමීටර 10 ක් දිග මාර්ගයක් ඉදි කිරීමට සූදානම් විය. ඒ අනුව නැග්රැක් දක්වා වාහනයකින් පිවිසිය හැකි පරිදි මාර්ගය සකස් කර එතැන් සිට පා ගමනින් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දක්වා පිවිසීමට හැකි වන පරිදි මෙම මාර්ගය ඉදි කිරීමට යෝජනා විය. 13 August 2026
අවුරුදු ගාණකට කලින් නියගය ගැන අනාවැකි කී වාරි ඉංජිනේරුවරයා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවකු ලෙස සේවයට එක්වී විශ්‍රාම යන විට එහි නියෝජ්‍ය අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඔහු නමින් ලක්ෂ්මන් වික්‍රම සෙනෙවිරත්නය. පේරාදෙණිය 05 August 2026
නියඟයක් මැදින් ආ අසාමාන්‍ය වැස්ස තව කල් තියේවිද? පසුගිය දිනවල දිවයිනට බලපෑ අධික වර්ෂාපතනය සහ තද සුළං තත්ත්වය පිළිබඳව සමාජය තුළ විශාල සංවාදයක් නිර්මාණය විය. දීර්ඝ නියං කාලගුණයක් අපේක්ෂාවෙන් සිටි ජනතාවට මෙම හදිසි වර්ෂාපතනය අසාමාන්‍ය ලෙස දැනුණද, මෙහි පවතින විද්‍යාත්මක පදනම සහ ඉදිරියට ඇති කාලගුණික ප්රවණතා පිළිබඳව නිවැරදිව දැනුවත් වීම ඉතා වැදගත් වේ. 04 August 2026
සිස්ටම් චේන්ජ් එක දිරවාගන්න බැරුව විපක්ෂය එක පිලකට ඇවිත් - ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික ආණ්ඩුවේ තරුණ මන්ත්‍රීවරයෙකු වන නජිත් ඉන්දික, වත්මන් දේශපාලන වටපිටාව පිළිබඳ සාකච්ඡාවකට මෙසේ එක්වේ. 01 August 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කාලෝචිතද? වර්තමාන ප්රජාතන්ත්රවාදී සමාජය තුළ අධිකරණයේ ස්වාධීනත්වය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් පිළිබඳව විශාල මහජන කථිකාවක් ගොඩනැගී ඇත. 31 July 2026
යකඩ දොරවල් පිටුපස නිහඩව හඩන හදවත් අසල මනුෂ්‍යත්වය සොයන ඇය ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ සහකාර අධිකාරි ධුරයකට පත්වූ පළමු නිලධාරිනිය වන වැලිකඩ කාන්තා බන්ධනාගාර අංශ භාර සහකාර බන්ධනාගාර අධිකාරිනී දිස්නා කාරියවසම් මහත්මිය තමන් පැමිණි ගමන් මගේ මතක හෙළි කරයි. 26 July 2026
අලුතෙන් හිතන්න ලෝකෙටම පුරුදු කරන චීනය දශක කිහිපයකට පෙර මුළු ලෝකයම චීනය දෙස බැලුවේ කර්මාන්තශාලාවක් වන් අඩු මුදලට භාණ්ඩ බෙදාහරින රටක් ලෙසයි. එහෙත් වර්තමානය වනවිට ඒ පැරැණි කතාව සම්පූර්ණයෙන්ම මහා පරිවර්තනයක් වී හමාරය. අද චීනය යනු ලෝකයේ නවෝත්පාදන ප්රවණතා අනුකරණය කරන රටක් නොව, සමස්ත ලෝකයටම අනාගතයේ තාක්ෂණික පාර පෙන්වන පෙරගමන්කරුවකු බවට පත් වී හමාරය. 20 July 2026
ලෝක තෙල් මිල බැස්සත් ලංකාවේ මිල නොබසින ‘රහස’ මොකක්ද? ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් පවතින මට්ටමෙන් පහළ නොයෑම පිළිබඳව සමාජය තුළ පවතින්නේ දැඩි කතාබහකි. මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන ක්ෂේත්රය තුළ මෙන්ම සාමාන්‍ය ජනතාව අතර ද විවිධ මතවාද ගැටෙමින් පවතී. 13 July 2026
වෛද්‍යවරුන්ගේ ආයු කාලය අඩුවෙද්දි ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ගේ ආයු කාලය වැඩිවෙයි ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල වෛද්‍යවරුන්ගේ ආයු කාලය සාමාන්‍ය වෘත්තියවේදීන්ගේ ආයු කාලයට වඩා අඩු බවට ඉන්දියාව තුළ සිදු කරන ලද පරීක්ෂණයක් මගින් තහවුරු වී ඇති අතර, කෙසේ නමුත් ශ්‍රී ලංකාව වැනි රටවල ප්‍රධාන පෙළේ දේශපාලන ධාරාවේ යෙදී සිටින පුද්ගලයින්ගේ ආයු කාලය බොහෝදුරට වයස අවුරුදු 65ට වඩා වැඩි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි. 10 July 2026
බන්ධනාගාර ඉතිහාසයේ කළු පැල්ලම් ශ්‍රී ලංකා ඉතිහාසය දෙස හැරී බැලීමේදී බන්ධනාගාර තුළ ඇති වූ දරුණු ගනයේ කැරලි සහ රැඳවියන් අතර ඇති වූ ගැටුම් කිහිපයක්ම වාර්තා වී තිබේ. මෙම සිදුවීම් බොහෝමයකට පසුබිම වී ඇත්තේ බන්ධනාගාර තුළ පවතින තදබදය, පහසුකම් අවම වීම, රැඳවියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටලු මෙන්ම ඇතැම් දේශපාලනික හෝ අපරාධ කල්ලි අතර පවතින ආරවුල්ය. 07 July 2026
රටම දිනු ජෝතිමත් “ජෝති”තඹුත්තේගම ගතකළ දිවියේ ඇත්ත කතාව තවත් “ජෝති” සැමරුමක් එළිපත්තට පැමිණ තිබේ. ඔහුගේ ගේ රූපකාය අපෙන් ඈතට ගොස් තව දින දෙකකින් වසර 39 ක් සපිරෙයි. ගායනවේදී එච්. ආර්. ජෝතිපාල යනු කවරෙක්දැයි කාටවත් අමුතුවෙන් හඳුන්වා දියයුතු නොවේ. 05 July 2026
බුදු මහ සඟරුවනට... රජවරු, සිටුවරු දුන් දන.. “මහදන්සල” වූ වග… බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය තුළ දන්සල (නොමිලේ ආහාර පාන හෝ වෙනත් දෑ පිරිනමන ස්ථානය) යනු උතුම් ආමිස දානයක් මෙන්ම සාමූහිකත්වයේ සංකේතයකි. දන්සල් පැවැත්වීමේ ඉතිහාසය බුදුරජාණන් වහන්සේ ජීවමාන සමය දක්වාම ඈතට දිවයයි.බුදු දහමට අනුව දන්සල් ආරම්භ වීම සහ එහි විකාශනය පිළිබඳ ඉතිහාස කතාව ප්‍රධාන අවධි කිහිපයක් ඔස්සේ හඳුනාගත හැකිය. 29 June 2026
එල්නිනෝ සහ ලානිනා ශ්‍රී ලංකාවේ කාලගුණයට සහ කෘෂිකර්මාන්තයට කරන බලපෑම එල්නිනෝ සහ ලානිනා යනු ලෝකයේ, විශේෂයෙන්ම පැසිෆික් සාගරයේ දකුණු කොටසේ වර්ධනය වන උෂ්ණත්ව වෙනස්වීම් තත්ත්වයකි. මෙය සෑම වසර හය හතකට වරක්ම සිදුවන සාගර ජලයේ උෂ්ණත්වය වර්ධනය වීමේ ක්‍රියාවලියකි. 23 June 2026
නීති ගරුකවීම පටන් ගන්න ඕනෑ ගෙදරින්මයි ඕනෑම වෘත්තියක පනස් වසරක් නියැලීම යනු සුළුපටු කර්තව්‍යයක් නම් නොවේ. නීති විෂයෙහි උපාධිධාරිනියක සහ නීතිඥවරියක ලෙස වෘත්තීය ජීවිතයට පිවිස ඇය ගත කළ කාලය දශක පහක් හෙවත් වසර 50 ට වඩා වැඩිය. 21 June 2026
ශ්‍රී ලාංකිකයකු හැදූ හොර මැණික් අල්ලන අලුත් මෙවලම ලොව අගනා මැණික් වර්ග රාශියක් ජනිත වූ භූමියක් ලෙස ශ්‍රී ලංකාව දුරාතීතයේ පටන් ප්‍රසිද්ධියට පත්ව ඇත. රත්නපුරයේ මඩ ගොහොරැවකින් හෝ ගං ඉවුරක ඉල්ලම් පසෙන් හමුවන දිදුලන කුඩා ගලක ගැබ්ව ඇති මූල්‍යමය වටිනාකම නිශ්චිතව නිර්ණය කරගැනීම, විශේෂ අධ්‍යාපනයක්, දැනුමක් හා පළපුරුද්දක් නිබඳවම පැවතිය යුතු තත්ත්වයකි. 17 June 2026
එල් නිනෝ (El Niño) අපිට මොනවා කරයිද? ලෝකයේ මෙන්ම මේ දිනවල ශ්‍රී ලංකාවේ ද කාලගුණික රටාවන් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන ප්‍රධාන සාධකයක් බවට ‘එල් නිනෝ’ (El Niño) තත්ත්වය පත්ව තිබේ. පාරිසරික උෂ්ණත්වය ඉහළ යාම, වර්ෂාපතන රටා වෙනස් වීම සහ ආපදා තත්ත්වයන් කෙරෙහි සෘජුවම බලපාන මෙම ගෝලීය දේශගුණික සංසිද්ධිය කුමක්ද සහ එය වත්මන් ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද? 15 June 2026
වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන සඳහා නව නීති සහ මාර්ගෝපදේශ මාලාවක් වත්මන් සමාජයේ වයස්ගත වන ජනගහනය සමඟ වැඩිහිටි ජනතාව මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් වී ඇත්තේ ඩිමෙන්ෂියාව වැනි මානසික සෞඛ්‍ය තත්ත්වයන් සහ ඇවිද ගැනීමට නොහැකි වීම ඇතුළු විවිධ කායික රෝගාබාධයන්ය 10 June 2026
සුවබර වැඩිහිටි දිවියක් වෙනුවෙන් වැඩිහිටි පනත සංශෝධනය කරන්න වත්මන් සමාජය තුළ වැඩිහිටි ජනගහනය සහ ඔවුන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ කතිකාවත ඉතාමත් තදින් කරළියට පැමිණ තිබේ 05 June 2026
ප්‍රධාන බස් නැවතුම්පළකට ගිය සිංහරාජයේ තොරතුරු සිංහරාජය වටා පිහිටි නගර අතුරින් ප්‍රධාන නගරය වන කලවාන නගරය හරහා බොහෝ දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් සිංහරාජ ලෝක උරුම වනාන්තරය නැරඹීමට පැමිණේ. මීට අමතර ව සිංහරාජය වටා පිහිටි ගම්මානවල ජීවත් වන ජනතාවගෙන් වැඩි පිරිසක් භාවිත කරන ප්‍රධාන නගරය වන්නේ කලවාන ය. 04 June 2026
බුදු තෙමගුල සිහි කරන්ට වැඩි ‘වෙසක් කූඩුවේ” කතාව වෙසක් කුඩුව නිර්මාණය වීම පිටුපස සුන්දර ඓතිහාසික සහ බෞද්ධ පසුබිමක් තිබෙනවා. මෙහි ආරම්භය පැහැදිලි කරන ප්‍රධාන මත කිහිපයක්ම අපේ ඉතිහාසයේ සහ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා.මේ වෙසක් කූඩුවේ ආරම්භය පිළිබඳව කියවෙන කතාව. 29 May 2026
රුපියලක් ගිය දුර ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය වන රුපියල (Rupee) සතුව ඉතා දීර්ඝ, රසවත් සහ විචිත්‍රවත් ඉතිහාසයක් පවතිනවා. එහි ආරම්භයේ සිට අද පවතින තත්ත්වය දක්වා වූ කතා විකාශය මෙසේ සටහන් කරමු. 21 May 2026
අපේ රටේ 99% ක් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ දේශපාලන සංස්කෘතිය නිසයි මෙරට සිවිල් සේවාවේ සහ විදේශ සේවයේ නිරත වූ කීර්තිමත් චරිතයක් ලෙස ඔහු ප්රකටය. එච්.එම්.ජී.එස්. පලිහක්කාර යනු ඒ ප්‍රවීණයාගේ නාමය වෙයි. 18 May 2026
දින අටක්.. රෝද දෙකෙන් තනිව ලංකාව වටා ගිය චිත්‍ර ශිල්පිනියගේ චාරිකාව ’’කාන්තාවක් තනියම බයික් එකක? දින අටක්?’ - සමාජය විසින් ප්‍රශ්නාර්ථයක් තැබූ තැන ඇය තැබුවේ විස්මයාර්ථයකි. බාධක පිරි පාරවල්, හුදෙකලා හන්දි සහ නන්නාඳුනන මිනිසුන් මැදින් ඇය 17 May 2026
එකමුතුව හැදූ මනුස්සකමේ නිවහන මේ එකමුතුකම පිළිබඳව කියැවෙන කතාවකි. මනුස්සකම් ජයගත හැක්කේ එකමුතුකමෙන් බව පෙන්වන කතාවකි. 16 May 2026
තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් බදු දීමට සැරසෙයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ අක්කර 50 ක් රක්ෂිතයෙන් ඉවත් කර පාසිකුඩා ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මාලදිවයිනට අයත් සංචාරක හෝටල් සමාගමට අක්කර 8 ක භූමියක් ලබා දීමට සැලැසුම් සකස් කර තිබේ. 14 May 2026
මනෝජ් MasterChef කිරුළ දිනයි මාස්ටර් චෙෆ් ශ්‍රී ලංකා පළමු වැඩසටහන් මාලාවේ, අවසන් මහා තරගය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය. එකිනෙකාට නොදෙවැනි දක්ෂ තරගකරුවන් අභිබවා යමින්, අවසන් මහා තරගය ජය ගැනීමට සමත් වූයේ සංජුල මනෝජ්ය. 10 May 2026
71 අප්‍රේල් කැරුල්ලේ වැල්ලවාය පොලිස් ප්‍රහාරයේ කිසි දා හෙළි නොවූ කතාව! මෙතෙක් කතාව; ලාංකීය දේශපාලන ඉතිහාසයේ සාම්ප්‍රදායික ගමන් මග වෙනස් කළ තීරණාත්මක සන්ධිස්ථානයක් වූයේ ජවිපෙ 1වැනි කැරුල්ල හෙවත් 1971 අප්‍රේල් 05 වැනිදා ආරම්භ 10 May 2026
ඔබ නොදන්න හැකර් වරුන්ගේ කතා බොහොමයක් මෙවැනි කාරණා පරිගණක අපරාධ ගණයට අයත් වෙනවා.යම් පුද්ගලයෙකු අනවසර ප්රවේශයකින් පද්ධතියකට ඇතුල් වෙලා මෙවැනි කාර්යක නිරත වෙනවා නම් ඔහු බොහෝ විට සයිබර් අපරාධකරුවෙක් කියන නමින් හඳුන්වන්වනවා. 08 May 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026