
(මොහොමඩ් ආසික්)
එල්- නිනෝ තත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජල මූලාශ්‍ර සිඳී මහ පොළොව ඉරි තලා ගොස් ඇති පසුබිමක මධ්‍යම කඳුකරය පුරා පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශය පිරී පවති.
පසුගිය දිනවල පැවැති වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශය පතුලටම සිඳී ගොස් තිබූ අතර පැරණි තෙල්දෙණිය නගරයේ නටබුන්ද මතුව තිබිණ.
කෙසේ වෙතත් මේ වන විට එම නටබුන් ජලයෙන් යළි යටවී ජලාශය පිරී පවතින අයුරු අද (21) දිස් වුයේ මෙසේයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd