
(අංජුල මහික වීරරත්න)
අග්‍රගණය ගායන වේදනී අභාවප්‍රාප්ත නන්දා මාලිනියට සොව පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.
"වේලාසනින් අවදිව
දේශය අවදි කිරීමේලා
උස්ව හැඬවුණු
ඔබේ හඬ
ජනහද සමඟ ගැහුණු
ඔබේ ස්වර
දුෂ්කරම සමයක
යුග මෙහෙවර
සදානුස්මරණීයයි, යනුවෙන් ජනාධිපතිවරයා එම සටහන තබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd