පෑවිල්ලෙන් දිස්ත්රික්ක පහක කුඹුරු අක්කර හයදාහක් වැනසේ
දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්වය හේතුවෙන් මොණරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර සහ අනුරාධපුර යන දිස්ත්රික්ක පහේ ගොවීන් 4707 කට අයත් කුඹුරු අක්කර 6073 කට වැඩි ප්රමාණයක් හානියට පත්ව අැතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවැසීය.