(සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ කරිත්තකන්ද ප්‍රදේශයේ පස් කන්දකට යටවූ තිදෙනකුගෙන් දෙදෙනකු බේරාගෙන ඇතත් එක් අයකු යටවී ඇතැයි පොලිසිය කියයි.

ආරක්ෂක තාප්පයක් බඳිමින් සිටි පිරිසක් මතට මෙම පස් කන්ද වැටී ඇත.

 එහි සේවය කරමින් සිටි පිරිස අතරින් තිදෙනකු ඊට යටවී ඇති අතර දෙදනකු බොරාගෙන ඇත. අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුමක් ආරම්භ කළේය.