www.lankadeepa.lk 
දකුණේ සංචාරක ව්‍යාපාරය නැංවීමට භාෂා පුහුණු වැඩසටහනක් ආරම්භ කෙරේ
                <description><![CDATA[දකුණු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා නව පියවරක් තබමින් රුසියානු, හින්දි සහ ප්‍රංශ  භාෂා විශේෂ පුහුණු වැඩසටහනක් රුහුණු සංචාරක කාර්යාංශය විසින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී  ආරම්භ කිරීමට පියවර ගන්නා ලදී.				
නාත්තේවල මිරිදිය ධීවර ව්‍යාපෘතිය විවෘත කිරීම අද
                <description><![CDATA[බද්දේගම නාත්තේවල ග්‍රාමීය ධීවර සංවිධානය විසින් නාත්තේවල ඉහලවත්ත ඕවිට ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන මිරිදීය මත්ස්‍ය ධීවර ව්‍යාපෘතිය විවෘත කිරීම අද (9) පෙරවරු 8 ට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලංක යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.				
ආර්ථික අර්බුද - දූෂණ  වංචාවලින් මානව හිමිකම් කඩවෙලා .  එ.ජා මානව හිමිකම් කොමිසමේ නවතම වාර්තාව හෙළි කරයි
                <description><![CDATA[මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය සහ දුෂණ, වංචාද ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම්වල බලපෑම් එල්ල කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ නවතම වාර්තාවේ දැක්වේ.				
රු.බි. 56ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවතට
                <description><![CDATA[2026 වසරේ ජනවාරි සිට අගෝස්තු 24 වැනිදා දක්වා ගත වූ කාලසීමාවේදී කොළඹ කොටස් හුවමාරුවෙන් පිටතට ගලා ගිය ශුද්ධ විදෙස් ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 55.8 ක් ලෙස සටහන්ව තිබේ.				
රජයේ නොපිය වූ ණය  රුපියල් ට්‍රිලියන 30.5 ඉක්මවයි
                <description><![CDATA[මේ වසරේ අප්‍රේල් මාසය අවසන් වනවිට මධ්‍යම රජය සතු නොපියවූ ණයෙහි වටිනාකම රුපියල් ට්‍රිලියන 30.53ක් (රුපියල් බිලියන 30,533.60ක්) වන බව මහ බැංකුව පවසයි.				
අගෝස්තුවේදී මහ බැංකුව ඩො.මි. 579 ක ශුද්ධ මිලදී ගැනීමක
                <description><![CDATA[ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අගෝස්තු මාසයේදී සිදුකළ එක්සත් ජනපද ඩොලර් මිලදී ගැනීම් යටතේ ඩොලර් මිලියන 579 ක ශුද්ධ මිලදී ගැනීමක් සිදු කර ඇතැයි පවසයි. එහිදී මාසය තුළ කිසිදු ඩොලර් අලෙවි කිරීමක් සිදු නොකිරීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.				
ආර්ථිකය යහපත් වුවත් තවමත්  එය ජනතාවට ගිහින් නැහැ - DCSL සභාපති හසිත එස්. ජයවර්ධන
                <description><![CDATA[ශ්‍රී ලංකාවේ සාර්වආර්ථික තත්වය වඩාත් යහපත් අතට පත්වුවත්, එය මෙතෙක් ජනතාව අතරට ගොස් නැතැයි DCSL සමාගමේ සභාපති හසිත එස්. ජයවර්ධන මහතා පවසයි.				
2025 දී මත්ස්‍ය නිෂ්පාදනය සියයට 11කින් පහළ ගිහින්
                <description><![CDATA[පසුගිය 2025 වසරේදී මෙරට මත්ස්‍ය නිෂ්පාදනය ටොන් 364,190ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 වසරේදී වාර්තා කළ ටොන් 410,760 ක මත්ස්‍ය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 11.33 ක අඩුවීමකි.				
CSE සහ අබුඩාබි සුරැකුම්පත් හුවමාරුව අවබෝධතා ගිවිසුමක
                <description><![CDATA[ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා, කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ අබුඩාබි සුරැකුම්පත් හුවමාරුව (ADX) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පසුගියදා සිදුව තිබේ.				
වාහන 4,810ක් රැගෙන NYK ‘Azalea Leader’  පළමු වරට හම්බන්තොටට
                <description><![CDATA[ලොව ප්‍රමුඛ නාවික සමාගමක් වන NYK සමාගමට අයත්, LNG ද්විත්ව ඉන්ධන තාක්ෂණයෙන් යුත් නව පරපුරේ රථ ප්‍රවාහන නෞකාවක් වනAzalea Leader  පසුගියදා පළමු වරට හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) සේන්දු විය.				
කොටගල ප්ලාන්ටේෂන්ස් සිය පරිපාලිත සමාගමක් ඒකාබද්ධ කරගැනීමට යයි
                <description><![CDATA[කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සිය පරිපාලිත සමාගමක් වන RAPC (Rubber and Allied Products (Colombo) Ltd.  සමාගම හා ඒකාබද්ධවීමට තීරණය කර ඇතැයි පවසයි.				
ශීත ඍතුව ඉලක්ක කර ගුවන් සේවා රැසක් ලංකාවට
                <description><![CDATA[එළැඹෙන ශීත ඍතුව ඉලක්ක කරගනිමින් ගුවන් සේවා රැසක් ලංකාව වෙත සිය ඍජු ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.				