ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් හේතුවෙන් 2015 දී යුරෝපයට පැමිණි සරණාගතයන් හා සංක්‍රමණිකයන් සංඛ්‍යාව 2014 වර්ෂය හා සැසඳීමේ දී සිව් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි සංක්‍රමණික නිරීක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි.
එම වාර්තාවේ දැක්වෙන්නේ මුහුදින් හා ගොඩබිමින් ලක්ෂ දහයකට අධික පිරිසක් මෙලෙස යුරෝපයට පැමිණ ඇති බවයි. කරන ලද සමීක්ෂණයට අනුව ඔවුන් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ ග්‍රීසියේ මුහුදු මාවත් ඔස්සේ දකුණු යුරෝපය වෙතය. ඒ දැනට යුරෝපයට සංක්‍රමණය වූ පිරිසෙන් සියයට 80ට ආසන්න ප්‍රමාණයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd