නිලූකා කුමාරතුංග
පොදු මගී ප්‍රවාහන බස් රථ සඳහා කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමේ ක්‍රමවේදය ඉදිරි මාස හයේදී ආරම්භ කිරිමට සැලසුම් කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
මගීන්ට ගාස්තු ගෙවිමේදි ඉතිරි මුදල් නොලැබීම සම්බන්ධයෙන් ලැබෙන පමිණිලි ඉහළ යෑම සැලකිල්ලට ගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව එමකොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා සඳහන් කරයි.
මේ සඳහා වන නියමු ව්‍යාපෘතිය මේ වන විට අවසන් කර ඇති බවද ඔහු පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd