පාණ්ඩ්‍ය කාලේ බුදු රුවක් මතුවෙයි නෙළා නිම නොකළ බුදු රුවක් තමිල්නාඩුවේ ආඬිපත්ති රෝසල්පත්ති ගමෙන් සොයාගත් බව පාණ්ඩ්යනාඩු පර්යේෂණ මධ්‍යස්ථානය කියයි. මෙම බුද්ධ 08 September 2015
මියගිය දරුවාගේ රූපයට බ්‍රිතාන්‍ය කැළැඹේ සිරියාවේ කඳවුරුවල අවතැන්ව සිටින එරට වැසියන් 20,000ට සිය රටට ඇතුළුවීමට වීසා ලබාදෙන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කරය 08 September 2015
ලොව මිටිම මිනිසා මියයයි ලෝකයේ මිටිම මිනිසා ලෙස වාර්තා වූ නේපාලයේ චන්ද්‍ර ඩන්ගි (75) නියුමෝනියා රෝගයෙන් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. පැසිෆික් සාග 08 September 2015
ලන්ඩන් පන්සල දම්පල් දිනය සමරයි යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ විහාරස්ථානය වන ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භ කළ අනගාරික ධර්මපාල තුමන්ගේ 151 වැනි වාර්ෂික ගුණ සමරු ප 06 September 2015
තුර්කි වෙරළේ දරුවා ලොව කළඹයි සිරියාවේ සංක්‍රමණික දරුවකු වූ අයිලාන් නම් දරුවකුගේ මළ සිරුර තුර්කි වෙරලේ තිබී සොයාගැනීමත් සමග ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කිර 06 September 2015
විෂ වායුව 300ක් රෝහලට යවයි ඇෆ්ගනිස්ථානයේ පාසැල් දෙකක සිසුවියන් 300 ක් විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය යම් කඩාකප් 05 September 2015
හිටපු ජනපති හිරේට අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් තිබිය දී ගෝතමාලාවේ හිටපු ජනාධිපති ඔටෝපෙරස් මොලිනා සිරගතකරන්නැයි එරට අධ 05 September 2015
බොකෝහරාම් ප්‍රහාරයකින් 30ක් මරුට බොකෝ හරමා අන්තවාදී කැරළිකරුවන් විසින් එල්ල කරණ ලද ප්‍රහාරයකින් නැගෙනහිර කැමරන්හි පුද්ගලයන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්ව145 දෙනකු තුවා 04 September 2015
හැත්තෑවක් සමග බෝට්ටුවක් මුහුදුබත් පුද්ගලයන් 70ක් රැගත් බෝට්ටුවක් මලයාසියාවට බටහිර මුහුදේ දී බ්‍රහස්පතින්දා විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෙලන්ගෝ ප්&zw 04 September 2015
අක්ක නඟාලා එකම දවසේ මව්වරු වෙති එකම දිනකදී සහෝදරියන් තිදෙනෙකු දරුවන් ප්‍රසුත කළ පුවතක් අයර්ලන්තයෙන් වාර්තා වේ. පසුගියදා කස්ට්ලෙබාර් නුවර මයෝ මහරෝහලේදී මෙම දර 03 September 2015
චීනය ජපාන ආක්‍රමණය සමරයි චීන ජනතාව ජපාන ආක්‍රමණයට එරෙහි යුද්ධය හෙවත් ෆැසිස්ට් විරෝධි යුද්ධය ජය ගැනීමේ 70 වැනි සංවත්සරය අදට (03) යෙදේ. හමුදා පෙළපාළි සැමරුම අද බ 03 September 2015
ලෝකයේ උසම බුදුපිළිමය චීනයේ දැනට ලෝකයේ ඉදිකර ඇති උසම ප්‍රතිමා දෙක ලෙස ගැනෙන්නේ බුදු පිළිම දෙකකි. ඉන් පළමුවැන්න චීනයේ ෂඔකුන් නගරයේ "දිය බුබුලේ පන්සලෙහි" බුද 03 September 2015
ඉන්දියාවේ බසය පල්ලමේ උතුරු ඉන්දියාවේ හිමාචල් හි නැත්පා නගරයට ආසන්නයේ දී බසයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 18 දෙනකු මියගොස් 15 දෙනකු තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ් 02 September 2015
සරණාගතයෝ දුම්රිය නැවතුමේ උද්ඝෝෂණයේ දුම්රිය මාර්ගයෙන් යුරෝපා රටවලට අනවසර සංක්‍රමණිකයන් ඇතුළුවීම වැළැක්වීමට හංගේරියාව ගත් තීරණයට විරෝධය දක්වමින් බුඩාපෙස්ට් දුම්ර 02 September 2015
සෙල්ෆිය ෆයර් වී තරුණයා මරු දකී ගිනි අවියක් අතේ තියාගෙන සෙල්ෆියක් ගැනීමට ගිය ඇමෙරිකා තරුණයකු මරුමුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩීලිඔන් අලොන්සෝ ස් 02 September 2015
පැරිස් ගින්නෙන් අට දෙනකු මරුට ප්‍රංශයේ පැරිස් නගරයේ නිවාස සංකිර්ණයක ඇතිවූ හදිසි ගින්නකින් ළමුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් අට දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්&zwj 02 September 2015
ප්‍රංශ කෙල්ල දරුවගෙ පියා සොයයි උපදින්නට ආසන්න තම දරුවාගේ පියා සොයන තරුණ මවක ප්‍රංශයේ සිටියි. ඇගේ ආයාචනය වීඩියෝ පටයක් ලෙසින් යූටියුබ් වෙත මුදා හැර තිබේ. එහිදී ඇ 02 September 2015
‘ගූගල්‘ ලාංඡනය වෙනස් කරයි ලෝක ප්‍රසිද්ධ ගූගල් සමගාම සිය නිල සලකුණ වෙනස් කර ඇත. මෙතෙක් කල් භාවිතා වූ ගූගල් නම වෙනස් ආකාරයකින් සරලව පෙන්නුම් කරමින් මෙම නව ලාංඡ 02 September 2015
වේල්ස් ප්‍රාන්ත ගුහා ලෝක උරුමයක් මහා බ්‍රිතාන්‍යයේ වේල්ස් ප්‍රාන්තයේ "බ්‍රේකන් බීකන්" වනෝද්‍යානයේ පිහිටි සුවිසල් ස්වාභාවික ගුහා පද්ධතිය හැඳින්වෙන්නේ &quo 02 September 2015
සෞදි ජංගමේ සිකුරාදා සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි සැප්තැම්බර් 4 වැනි සිකුරාදා පෙරවරු 7.00 සිට පස්වරු 2.30 දක 02 September 2015
‘රෙඩ් රේන්ජස්‘ නිව්යෝක් ක්‍රිකට් කිරුළ දරයි නිව්යෝක් නුවර ලෝන් අයිලන්ඩ් පන්සලේ සංවර්ධන කටයුතු සඳහා ආධාර පිණිස පසුගිය ඉරිදා (30) ඇමරිකාවේ නිව්යෝක් නුවර කුයින්ස්හි බුත් මෙමෝරිය 02 September 2015
පැරිස් විහාරය රිදී ජුබිලිය සමරයි ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරය ආරම්භකොට මෙම සැප්තැම්බර් 26 වනදාට වසර 26 ක් පිරෙයි. මේවනවිට, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් 02 September 2015
ඝාතනයට ඉඩ ඇතැයි ජනපති කියයි වියට්නාමයේ සංචාරයක නිරතව සිටින වෙනිසියුලානු ජනාධිපති නිකලස් මධූරෝ විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් ඝාතනය කිරීමේ සැළසුමක් තිබෙන බව 01 September 2015
රස්නෙන් බේරෙන්න කිරි මැටි ගාගෙන අධික රස්නයෙන් බේරීමට කිරි මැටි සිරුරේ තවරා ගනිමින් සුදු පැහැගැන්වුණු අපි‍්‍රකානු ඇතකුගේ ඡායාරූපයක් බි්රතාන්යයේ ඬේලිමේල 01 September 2015
නවසීලන්තයට අලුත් කොඩියක් නවසීලන්තය තම ජාතික ධජය වෙනස් කිරීමට මේ වන විට අවසාන කොඩි 4ක් තෝරාගෙන ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. ඒ අතරින් එකක් නවසීලන්තයේ නව ජා 01 September 2015
ජෛන චාරිත්‍රයට තිබූ තහනම ඉවතට ආහාර වර්ජනය කරමින් මරණයට කැපවීමේ ජෛන ආගමික චාරිත්‍රය වන ‘‘සන්ත්‍රා“ මාරාන්තික උපවාසයට තිබූ නීතිමය තහනම ඉන්දීය ශ්‍රේෂ්ඨාධ 01 September 2015
ඔලිම්පික් උළෙලට හෝටලේ බිම ජපානයේ ටෝකියෝ නගරයේ පිහිටි ඉතා දැකුම්කළු ඔකුරා හෝටල කඩා වෙනත් හෝටලයක් ඉදිකිරීමට සැලසුම් කිරීමෙන් ජපන් ජාතිකයෝ විමතියට පත්ව සිටි 31 August 2015
ගැහැනු පොලිසියක් ඉන්දියාවේ අරඹයි කාන්තාවන්ට වෙන්වූ පොලිසි ආරම්භ කිරීමට ඉන්දියාවේ හර්යාන ප්‍රාන්තය කටයුතු යොදා ඇත. එහි පළමු පොලිස් ස්ථානය අගෝස්තු 28 දින ආරම්භ කැරි 31 August 2015
පැල්මයිරා පුද බිමටත් බෝම්බ ප්‍රහාරයක් සිරියාවේ පැල්මයිරා පුද බිමේ ප්‍රධානතම පෞරාණික දේවස්ථානයේ කොටසක් ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් පුපුරවා හැර ඇති බව බී.බී.සී සේවය වා 31 August 2015
‘‘එරිකා“ ඇමෙරිකාවට හානි කරයි ඇමෙරිකාවට බලපෑ කුණාටු තත්ත්වයක් හේතුවෙන් දකුණු දිග කැරොලිනා හි ඇතැම් ප්‍රදේශ ගං වතුරින් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 31 August 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026