IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පකිස්ථාන කතුන් අයිඑස්අයිඑස් සමග එක්වෙයි ?

සිරියාවේ ත්‍ර‍ස්තවාදී සංවිධානවලට එක්වීම සඳහා පකිස්ථාන ජාතික කාන්තාවන් තිදෙනකු ලාහෝරයේ සිට සිරියාව බලා ගොස් ඇතැයි පකිස්ථාන පොලිසිය පවසයි. අයිඑස්අයිඑස් ත්‍ර‍ස්තවාදීන්ගේ පාලන ප්‍රදේශවලට පකස්ථානු කාන්තාවන් ගිය බවට වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

පකිස්ථාන පොලිසිය පවසන්නේ මේ කාන්තාවන් සිය දරුවන් ද රැගෙන පළමුව ඉරානයට ගොස් එහි සිට සිරියාවට ගිය බවට වාර්තාවන බවයි. කෙසේ වෙතත් අයිඑස්අයිඑස් ත්‍ර‍ස්තවාදීන් තම රටේ සිටින බව හෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සිදුවන බව හෝ පකිස්ථානු ආරක්ෂක අංශ කලින් ප්‍ර‍තික්ෂේප කළේය.

ලාහෝර් නගරය ආසන්නයේ පවත්වාගෙන ගිය අයිඑස්අයිඑස් හිතවතුන්ගේ නිවසක් පසුගිය දින කිහිපයේ දී වැටලූ බව පකිස්ථාන ආරක්ෂක අංශ පවසයි.



අදහස් (0)

පකිස්ථාන කතුන් අයිඑස්අයිඑස් සමග එක්වෙයි ?

වසන්ත Saturday, 02 January 2016 07:21 PM

මේ යන විදිය නම් එච්චර හොඳ නැහැ (නි)

:       0       0

ජගත් Sunday, 03 January 2016 03:29 PM

අයිඑස්අයිඑස් ත්‍ර‍ස්තවාදීන් ඔය කාන්තාවන් සියල්ලම යොදවගන්නේ ගණිකා වැඩේ සදහා පමණයි.ලංකාවෙත් ඉන්නවානම් ඒ වැඩේට කැමති කාන්තාවන්ට මෙය අනගි අවස්ථාවක්. (බ)

:       0       0

යසපාල Sunday, 03 January 2016 05:01 PM

මෙහෙම ගිහින් අන්තිමේදී මොනවා වෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 522 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site