නව වසර සඳහා ආශීර්වාද ලබාගැනීමට ජනවාරි පලමු වැනි දින බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන, කිතුනු දේවස්ථාන සහ හින්දු කෝවිල් සියල්ලවෙතම විශාල සෙනඟක් එක්රොක්වූහ.
බ්‍රිතාන්‍යයේ පිහිටි මහමෙව්නාව භාවනා මධ්‍යස්ථාන සියල්ලගේම වසර අවසානයේ පින්කම් මාලාවක් දෙසැම්බර් 31 වන දින රාත්‍රිය පුරාවටම පවත්වනු ලැබිය.
ජනතාවගේ ආගම පිළිබඳ ඇති උන්නදුව ඉතා ඉහල බව ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියෝ පවසයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට කාටත් දෙවියන් බුදුන් සිහිවෙන එක හොඳයි . (ස)