2016 නව වසර මුලින්ම උදාවූයේ නවසීලන්තය ඇතුළු ඕස්ට්‍රේලියා මහද්වීපයේ රටවලටය.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර 2016 නව වසර පිළිගැනීම වෙනුවෙන් ගිනි කෙළි සංදර්ශන හා විවිධ සැනකෙළි පැවැත්විණි.
නව වසර පිළිගැනීම වෙනුවෙන් සාද පැවැත්වුණු අතර විනාඩි 5ක පමණ කාලයක් එකදිගට ඉහළ අහසේ ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමට එරට වැසියෝ එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
522
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවසීලන්තය කලින්ම අවුරුදු උදාව සමරයි
උදාරත් Friday, 01 January 2016 05:57 AM
හරිම ලස්සනයි. 2016 වසරේ සියල්ලට සියලුම පැතුම් ඉටුවේවා!! (නි)