ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරය 2016 නව වසරේ ලක්වැසි ලෝවැසි සැමට සෙත්පතා ආශිර්වාද කිරීමේ පිංකමක් සිකුරාදා (1) එම විහාරස්ථානයේදී පැවැත්වීමට යයි. කිරි ආහාර පුජාව හෙට 6 ට ද, ව්‍යංජන 32 ක් සහිත දළදා සම්බුද්ධ පූජාව උදේ 10.30 ට ද පැවැත් වීමට යයි. ලක්වැසි ලෝවැසි සැමට සෙත්පතා ආශිර්වාද කෙරෙන අටවිසි සම්බුද්ධ පූජා පිරිත් දේශනා සහ විෂ්ණු දේව ජූජාවක්ද සංවිධානය කර ඇත.
විහාරාධිපති වගේගොඩ සීලානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි කොටිකාවත්තේ ධම්මකුසල හිමි සහ ජර්මනියේ වැඩවාසී අස්සජි හිමියෝ මෙම වැඩසටහන් මෙහෙයවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝවැසි සැමගේ සියලුම පැතුම් ඉටුවේවා! බුදු සරණයි! (නි)