ඉන්දියාවේ මුම්බායි සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක මීයෙකු සිටිතියි ඇතිවූ සැකයක් හේතුවෙන් ගුවන් යානය නැවත මුම්බායි වෙත පැමිණ ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්ථා කරයි. යානය ගුවන් ගතවී මද වේලාවකින් ගුවන් යානය තුළ මීයෙකු දුටු බවට මගියෙකු පැමිණිලි කර ඇත.
මුම්බායිහි ගුවන් තොටුපල බලධාරීන් පවසන්නේ නැවත පැමිණි යානය පරීක්ෂා කලත් මීයෙක් සිටි බවට සළකුණක් සොයාගත නොහැකි වූ බවයි. ගුවන් යානය නැවත මුම්බායි වෙත හරවා එවීමට තීරණය කලේ මගීන්ගේ ආරක්ෂාව සලකා බවද ඔවුන් පවසයි.
යානයේ සිටි මගීන් 240දෙනා පසුව වෙනත් ගුවන් යානයකින් ලන්ඩන් වෙත යවා තිබේ.
2025 නොවැම්බර් මස 04
523
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මීයෙකු ගුවන් ගමන නවතයි
නිල්මිණි Friday, 01 January 2016 02:02 PM
මීයා සොයා නොගත්තත් මෙය ඉතා හොද තීරණයක්. ගුවනේදී එලෙස මීයෙකු පරිපතයකට හානියක් කළහොත් ඇති අන්තරාව ඉතා වැඩියි. අවදානමට වඩා ආරක්ෂාව හොදයි නේ. (ර)
පිටිගල මිලානෝ Friday, 01 January 2016 04:48 PM
අපෝ! ඉන්දියාවේ ගුවන්යානා වල මීයෝ නෙමෙයි හරක්, කපුටෝ,කුකුළෝ වැනි සත්තුත් ඇති. (නි)
ප්‍රියන්ත Friday, 01 January 2016 11:47 PM
ඉන්දියාවේ, ලංකාවේ දෙකේම මෙහෙම වුණත් එංගලතයේ නම් එහෙම වෙන්නේ නැහැ. (නි)
සුමිත් Sunday, 03 January 2016 03:51 PM
හොද තීරණයක් (බ)