2016 වසරට සෙත්පතා දකුණු කොරියාවේ තේගු අපේ පන්සලේ සිකුරාදා (1) දවස පුරා පිංකම් මාලාවක් පැවැත්වීමට යයි. කිරි අම්මාවරුන්ගේ දානය සහ සාංඝික දානය හෙට උදේ 11 ට ද කාව්‍යමය ධර්ම දේශනාව සහ සම්බුද්ධ වන්දනාව සවස 5 ට ද පැවැත්වීමට නියමිතය.
කාව්‍ය ශ්‍රී මානක`දුරේ පඥ්ඥාසාර හිමියෝ කවි බණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd