සෞදියේ සිරවු උතුරේ 7 ක් මව්බිමට වසර හතරකට පමණ පෙර සෞදි අරාබියේ ආයතනයක කම්කරුවන් ලෙස පැමිණ විවිද දුෂ්කරතා මධ්‍යයේ අවතැන් වෙමින් සිටි උතුරේ තරුණයන් හත් දෙනෙකු රිය 16 August 2015
ලෝකය බැබළවූ ලක් තරුවක් නිවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ කටාර් තානාපති කාර්යාලයේ හා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානයේ සේවය නියුතු හා ශ්‍රී ලංකාවට කීර්තිය 14 August 2015
සෞදි ලංකා තානාපති සෞදියෙන් සමු ගනී සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති හුසේන් මොහොමඩ් මහතා ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් සමුගෙන ශ්‍රී ලංකාව බලා නික්ම ගිය බව රියාද් ශ්‍ර 14 August 2015
චීන ගුදමේ පිපිරීමෙන් 44ක් මරුට චීනයේ නැගෙනහිර වරාය නගරය වු ටියැන්ජින් වු පිපිරිමෙන් අවම වශයෙන් පුද්ගලයන් 44 දෙනෙක් මියගොස් 500 කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද 14 August 2015
ජවිපෙ පොත ලන්ඩන් යයි '2015 මහා මැතිවරණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ "හෘද සාක්ෂියේ සම්මුතිය" ජාතික වැඩ පිළිවෙළ එක්සත් රාජධානියේ ශ්‍රී ල 13 August 2015
දකුණු අප්‍රිකාව සිංහයන් මරා සල්ලි ගරයි කුකුළු ගොවිපළක මස් සඳහා කුකුළන් ඇතිකරන්නාක් මෙන් ධනවත් සංචාරකයින්ගේ දඩයම් ඉලක්ක යොදා ගැනීමට සිංහයින් ඇති කෙරෙන සිංහ ගොවිපළ දකුණ 12 August 2015
බෝලය විල් වතුර රකී දිය මත පාවෙන ප්ලාස්ටික් බෝල යොදාගෙන ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පිහිටි ලොස් ඇන්ජලිස් ජලාශයේ ජලය රැකගැනීමේ උත්සාහයක ඇමරි 12 August 2015
චෙන්නායි වැසියා ගූගල් මහ පුටුවට ඇමරිකා ඩොලර් කෝටි 6600 (රුපියල් කෝටි 882219.66 ) ක වාර්ෂික ආදායමක් ඇති ගූගල් සමාගමේ මීළඟ ප්‍රධාන විධායක නිලධරයා ලෙස තමිල්නාඩුවේ උපන් සුන්දා 12 August 2015
විදුලි රියේ බැටරිය දුවන ගමන් චාජ් ? විදුලි බලයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ වල විදුලි කෝෂ ගමනේ යෙදී සිටියදීම ආරෝපණය කැරෙන ක්‍රමයක් අත්හදා බැලීමට බි්රතාන්යය විද 12 August 2015
දරුවන් ඇතුලු අටදෙනකුගේ සිරුරු නිවසක වෙඩි තබා ඝාතනය කළ දරුවන් හය දෙනකුගේ සහ වැඩිහිටියන් දෙදෙනකුගේ සිරුරු ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ නිවසකින් හමුවී ඇතැයි විදෙස් මා 10 August 2015
පාකිස්ථානය පෝලියෝවට එරෙහිව අවි අමෝරයි ලබන වසරේ එනම් 2016 වෙද්දී, පෝලියෝ රෝගය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කළ බව පාකිස්තාන රජය සහ එරට සෞඛ්‍ය අමත්‍යාංශය අද (9) නිවේද 09 August 2015
උතුරු කොරියාවට වේලාව ගැන හිතන්න වේලාව ඇවිත් හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන්, බටහිර රටවල උදහසට ලක් වී, සම්බාධකවලින් මිරිකී ලොවෙන් හුදෙකලා වී සිටින උතුරු කොරියාව පසුගි 09 August 2015
අමතක වූ දෙවැනි මහා ප්‍රහාරය සමරයි දෙවැනි ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කරමින් ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගරවලට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරයේ වේදනාකාරී මතකය ජ 09 August 2015
ලන්ඩන් සම්බෝධියට භාවනා කුටියක් ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද භාවනා කුටිය පසුගියදා ශ්‍රී සම්බෝධි විහාරස්ථානාධිපති සහ බෞද්ධයා 09 August 2015
මාලි ප්‍රහාරයෙන් 12ක් මරුට අප්‍රිකාවේ මාලි දේශයේ ප්‍රාණ ඇපකරුවන් පිරිසක් මුදා ගැනීමට ගිය හමුදාවේ පිරිසකට එල්ලවූ මෝටාර් ප්‍රහාරයකින් පස් දෙනකු හා විදේශික 09 August 2015
සෞදි බෝම්බයෙන් 17ක් එළොවට සෞදි අරාබියේ බස්නාහිර කලාපයේ ප්‍රධාන නගරයක් වන කමිස මුසායඩ් අල අභා ප්‍රදේශයේ ආරක්ෂක කදවුරක පිහිටි මුස්ලිම් දේවස්ථානයක් තුළ 07 August 2015
‘‘දූපතකින් සොයාගත් කොටස අතුරුදන් වූ යානයේ “ මැඩගස්කරය ආසන්නයේ ලා රියූනින් වෙරළ තීරයේදී සොයාගත් යානා කොටස අතුරුදන් වූ එච්.එම්. 370 මලයාසියා ගුවන් යානයේ කොටසක් බව මලයාසියා අගමැත 06 August 2015
ලංකාවේ ඉපදුණු ජනක එංගලන්තයේ වැඩ පෙන්වයි එංගලන්තයේ ලැංකෂයර් ප්‍රාන්තයේ ක්ලිත්රෝ හි පැවැති ලීග් ක්‍රිකට් තරගයකදී වාර්තා පොත් අලුත් කරමින් පන්දුවාරයකදී හයේ පහර හයක් එල් 05 August 2015
කිමිදුම් ලෝක ශූරිය මුහුදේ සැඟවෙයි කිසිදු උපකරණයක් භාවිතා නොකර දියයට නිදහස් කිමිදීමේ ලෝක වාර්තා 41ට හා ලෝක ශූරතා 23ට හිමිකම් කියූ නතාලියා මොල්චනෝවා (53) මහත්මිය ස්පාඤ්ඥය 05 August 2015
දුම්රිය දෙකක් එකවිට පීලි පනී ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි දි මගී දුම්රිය දෙකක් පිලී පැනීමෙන් 24 දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර 05 August 2015
බුදුහු ශ්‍රේෂ්ඨතම වෙති පුරාණ ලෝකයේ ජීවත්වූ දාර්ශනිකන් අතර ගෞතම බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන බව බීබීසී රුපවාහිනිය බ්‍රිතාන්‍යයේ විවෘත විශ්ව විද්‍යාලය ස 05 August 2015
බින් ලාඩන්ගේ කුඩම්මාත් ගුවන් අනතුරින් මරුට හදිසි ගුවන්යානා අනතුරකින් හිටපු අල්කයිඩා ත්‍රස්ත නායක ඔසාමා බින් ලාඩෙන්ගේ කුඩම්මා සහ ඥාතිසොහොයුරියක මියගොස් ඇතැයි විදෙස් මාධ 05 August 2015
පාපන්දු පිටියක් තරම් ගුවන් යානයක් ලොව මෙතෙක් නිපදවා ඇති විශාලම ගුවන් යානය එළැඹෙන 2016 වසරේදී එහි පළමු පරීක්ෂණ පියාසැරියේ යොදවන බව එහි නිර්මාපකයෝ කියති. ස 05 August 2015
රුදුරු මාළුවෙක් ලන්ඩන් විලේ බි්රතාන්යයේ ග්‍රේට් මැන්චෙස්ටර් ප්‍රදේශයේ පිහිටි හොලින්ගර්වර්ත් විල ඉවුරට බිහිසුණු පෙනුමකින් යුතු මසෙකුගේ සිරුරක් ගොඩග 05 August 2015
සක්වල යානා පෙළක් ජපාන අහසේ ජපානයේ ඔසාකා නුවර අහසේ හඳුනා නොගත් පියාසර වස්තුන් රැසක් දැක්වෙන වීඩියෝ පටයක් අන්තර් ජාලයට එක්කර ඇත. එහි දැක්වෙන්නේ ගෝලාකාර වස්තු 03 August 2015
ඇසළ සඳ නිල් පාටයි ජුලි මාසයේ පසළොස්වක පොහෝ දින දෙකකි. ජුලි 1 වන බදාදා සහ 31 වන සිකුරාදා අධි ඇසළ සහ ඇසළ පොහෝ දින විය. එක මාසයේ දෙදිනක් පුර සඳ පායන්නේ කලාතුර 02 August 2015
යුරෝපයේ ලංකා සැණකෙළිය ලන්ඩනයේ දී යුරෝපයේ විශාලතම ශ්‍රී ලංකා සැණකෙළිය ලෙස හඳුන්වන ලන්ඩන් නුවර ශ්‍රී ලංකා ක්‍රිකට් සැණකෙළිය පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමට පැවැත 02 August 2015
ගුණවංශ හිමි ප්රණාම පුජා ලන්ඩනයේ ලන්ඩනයේ බර්මින්හැම් නුවර ජේතවන විහාරස්ථානයේ සහ ලිවර්පුල්හි ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ ව්හාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍ර 30 July 2015
ඉන්දියාවටයි ඇමරිකාවටයි අයිඑස් ත්‍රස්ත ඉලක්ක දෙකක් අවසන් සටනේ ඉලක්කයන් ලෙස ඉන්දියාව හා ඇමරිකාව නම් කර අයිඑස් අන්තවාදීන් විසින් නිකුත් කැරුණු රහසිගත ලියවිල්ලක තොරතුරු අනාවරණය කරගැ 30 July 2015
මලයාසියා යානයේ කෑලි මැඩගස්කරයෙන් අවුරුද්දකට ආසන්න කාලයක් මුළුල්ලේ කිසිත් තොරතුරක් සොයාගැනීමට නොහැකිව අතුරුදන්ව තිබෙන මලයාසියා ගුවන්සේවයට අයත් එම්.එම් 370 අංක දරන 30 July 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026