එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකාව සාමාජිකත්වය ලබා වසර 60 ක් පිරීම නිමිත්තෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ‘වසර 60 ක මතක සටහන්‘ නමින් ඡායාරූප හා වීඩියෝ ප්‍රදර්ශනයක් පැවැත්වීය.
ආචාර්ය රොහාන් පෙරේරා මහතාගේ උපදේශකත්වයෙන් තානාපති සේවා කාර්ය මණ්ඩලය ප්‍රදර්ශනය සංවිධානය කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සහ වෙනත් සාමාජික රවල තානාපතිවරුද ඒ සඳහා එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 60කට පෙර ලංකාවට ලෝකයේ තිබුණු තැන දැන් තිබෙනවාද? (නි)