ලෙබනනයේ හිටපු නායක ගඩාෆිගේ පුත් හනිබාල් රඳවා සිටි ස්ථානයෙන් නිදහස් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ලෙබනන් අවිගත් කණ්ඩායමක් විසින් ඔහු කාලයක් රඳවාගෙන සිටියේය.
හනිබාල් නිදහස් කර ඇත්තේ බල්බෙක් නගරයේ දී ය. පසුව ඔහු බීරුට් වෙත යවා ඇතැයි පොලිසිය පවසයි. කැරළිකරුවන් විසින් 2012 දී ගඩාෆි බලයෙන් පහකරන ලදී. 40 හැවිරිදි වියේ පසුවන හනිබාල් ට ඕමානයේ රැකවරණය ලැබිණි.
හනිබාල් ලෙබනනයේ රඳවා ගෙන සිටි කාලය පිලිබඳව මෙතෙක් හෙලිවි නැත. ඔහු තම මව සෆීයා සහ සහෝදරිය අයේෂා සමග ඕමානයේ නිවාස අඩස්සියේ සිටි බව ද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd