යේමනයේ මොචා වරාය නගරයත් හූති සටන්කාමීන්ට යේමනයේ නගර සහ යේමනයට ඔබ්බෙන් රතු මුහුදේ කුඩා දූපත් එකිනෙක හූති සටන්කාමීන්ගේ ග්‍රහණයට පත්වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යේමනයේ උපායමාර්ගික වැදගත්කමකින් යුත් මොචා වරාය නගරය ද හූති සටන්කාමීන්ගේ ග්‍රහණයට නතු වුණු බවය. 17 hours ago
ඇල්ජීරියා - එමිරේට්ස් හොඳහිත පළුදු වෙයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වහාම අත්හිටුවීමට ඇල්ජීරියානු රජය තීරණය කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඛණ්ඩව සිදු කරන ප්රකෝපකාරී සහ සතුරු ක්‍රියාමාර්ග ඊට හේතුව යැයි ඇල්ජීරියා ජනාධිපති අබ්දෙල්මජිඩ් ටෙබුන් පවසයි. 17 hours ago
බ්‍රික්ස් සමුළුව නවදිල්ලියේ 18 වැනි ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුව, හෙට (12) සහ අනිද්දා (13) ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී පැවැත්වෙයි. ‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවය. 17 hours ago
ඇමෙරිකාවෙන් අල්ලා ගත් ඩ්‍රෝන සබ්මැරීනය ප්‍රති නිර්මාණය කරලා ඉරාන හමුදාව අතට පත් වුණු ඇමෙරිකන් නාවික හමුදාවට අයත් නියමුවන් රහිත ‘ඩයිව් එල් ඩී’ නමැති ඩ්‍රෝන සම්බැරීනයක්, ප්‍රතිනිර්මාණය කිරීමට ඉරාන හමුදාව සමත් වී ඇත. 10 September 2026
පිලිපීනයේ මගී පාරුවක ගින්නක් පිලිපීනයේ දෙස් විදෙස් සංචාරකයන් නිතර ගැවසෙන, පලවාන් පළාතේ මුහුදු තීරයේ දී මගී පාරුවක ගින්නක් හටගත්තේය. ගින්න ට බිලි වී මියගිය ගණන 5 කි. ගින්නෙන් බේරීමට මුහුදට පැන්න 87 දෙනකු ගැන කිසිදු හෝඩුවාවක් නොමැති බව පැවැසෙයි. 10 September 2026
උතුරු කොරියා නායකයාට තවත් දරුවෙක් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ පවුලේ තවත් සාමාජිකයකු ගැන අනාවරණය කර ගැනීමට දකුණු කොරියානු බුද්ධි අංශ සමත් වී ඇත. 10 September 2026
Foldable iPhone එයි ඇපල් සමාගම සිය පළමු Foldable iPhone ස්මාට් ෆෝන් දුරකතනය එළිදක්වා ඇත. මෙය iPhone Duo ලෙස නම් කර ඇත. මෙය පොතක් මෙන් දෙපසට නැමිය හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. 10 September 2026
කොරියා ජනපති සිවු දිනක් ප්‍රංශයේ සිවුදින නිල සංචාරයක් ආරම්භ කරමින්, දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුංග් සහ බිරිඳ ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියහ. ඒ ප්‍රංශය සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 40 ක් සපිරීම නිමිත්තෙනි. 10 September 2026
හසීනාගේ දියණියටත් දූෂණ වංචා චෝදනා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය ප්‍රධානියා ලෙස කටයුතු කරන සයිමා වසේඩ් සිය තනතුරෙන් ඉල්ලා අස්වූවාය. ඒ ඇයට එල්ල වූ දූෂණ වංචා චෝදනාවක් නිසාය. 10 September 2026
මැතිවරණයෙන් පසු ඉරාන යුද්ධය අවසන් වේවි ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය, ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වෙයි. මෙය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමක් වනු ඇත. ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ නොවැම්බර් 3 වැනිදා පැවැත්වෙන මධ්‍ය වාර මැතිවරණයෙන් පසු ඇමෙරිකා ඉරාන යුද ගැටුම වහාම අවසන් වනු ඇති බවය. 10 September 2026
සෙලෙන්ස්කී ඩ්‍රෝන ප්‍රහාරයකින් නූලෙන් බේරෙයි යුක්රේන ජනාධිපතිවරයා ගමන් කරමින් සිටි ගුවන් යානයට රුසියන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමට ගිය බවත්, යුක්රේන ජනාධිපතිවරයා සහ ගුවන් යානයේ සිටි සෙසු පිරිස අනූනවයනේ දිවි ගලවා ගත් බවත් විදෙස් මාධ්‍ය පවසයි. 10 September 2026
සේවක වර්ජනයෙන් අයිෆල් කුලුන වසයි ප්‍රංශයේ පැරිස් අගනුවර ප්‍රධාන සංචාරක ආකර්ෂණය ලෙස සැලකෙන අයිෆල් කුලුනේ සේවක සේවිකාවෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ. වැඩ වර්ජනය හේතුවෙන් අයිෆල් කුලුන වසා දැමුණු අතර, එය නැරැඹීමට විදේශවලින් පැමිණි සංචාරකයන්ට ද ආපසු හැරී යෑමට සිදුවිය. 08 September 2026
රුසියාව උතුරු කොරියාව යා කරමින් නව පාලමක් රුසියාව සහ උතුරු කොරියාව යා කෙරෙන, ප්‍රථම පාලම උතුරු කොරියානු සහ රුසියන් බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. පාලම ඉදි කර ඇත්තේ ටුමන් නදිය හරහාය. මෙය රුසියාව සහ උතුරු කොරියාව යා කෙරෙන, ප්‍රථම ‘මාර්ග පාලම’ ද වෙයි. 08 September 2026
හැරී මේගන් රජ පවුලේ ක්‍රියාකාරී සාමාජිකයන් නොවේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සියලු කටයුතුවලින් ඉවත් වී, ඇමෙරිකාවේ පදිංචියට ගොස්, වසර 5 කට පසු දැන් යළිත් වරක් බ්‍රිතාන්‍යයේ පදිංචියට පැමිණ සිටින හැරී කුමරු සහ බිරිඳ මේගන් මාකෙල් සම්බන්ධයෙන් තෙවැනි චාල්ස් රජු විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත. තෙවැනි චාල්ස් රජු යනු හැරී කුමරුන්ගේත් වත්මත් ඔටුන්න හිමි කුමරු වන විලියම් කුමරුන්ගේත් පියාය. 08 September 2026
ඉන්දීයාවේ සංචාරයට ඉරාන ජනපති සූදානම් ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුව, ලබන 12 සහ 13 දෙදින ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී පැවැත්වෙන අතර, ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් ද ඊට සහභාගී වනු ඇත. 08 September 2026
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ලතින් ඇමෙරිකා සංචාරයක ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සමීපව කටයුතු කරන, ඔහුට හිතවත් රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ලතින් ඇමෙරිකා කලාපයේ රටවල සංචාරයක් ආරම්භ කළේය. 08 September 2026
රුසියාවේ ජර්මන් රාජ්‍ය තාන්ත්‍රිකයන් නෙරපයි රුසියාවේ, ශාන්ත පීටර්ස්බර්ග් නුවර, ජර්මන් කොන්සල් කාර්යාලය වසා දැමීමට රුසියානු රජය තීරණය කර ඇත. ඒ අනුව, එම කොන්සල් කාර්යාලයේ සිටින ජර්මන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන සැප්තැම්බර් 18 ට පෙර වහාම රටින් පිටවෙන්නැයි ද රුසියන් රජය නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසීය. 08 September 2026
ඒ ගමන ට්‍රම්ප් සුපිරි වීරයෙක් වෙලා ‘සඳ අපේ’ (ඇමෙරිකාවේ) යැයි සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන් සුපිරි වීරයෙකු බව පෙන්වන ආකාරයේ AI කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ පින්තූරයක් සහ වීඩියෝවක් ද ප්‍රසිද්ධියට පත් කර ඇත. 08 September 2026
හඳ අයිති අපට - ට්‍රම්ප් සඳ අයිති ඇමෙරිකාවට යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, සිය ‘ටෲත් සෝෂල්’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කරමිනි. 07 September 2026
ජර්මන් මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශිකයන්ට ජය ජර්මනියේ අතුරු මැතිවරණයක් පැවැත්වුණු අතර එයින් ජයග්‍රහණය කළේ ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කරන අන්ත දකුණාංශික ‘ජර්මනිය සඳහා විකල්පය’ දේශපාලන පක්ෂයයි. මැතිවරණය පැවැත්වූයේ ජර්මනියේ නැගෙනහිර සැක්සනි-අන්හාල්ට් ප්රාන්තයේය. 07 September 2026
බෙසෝස්ගේ හිටපු බිරිඳ අංක එකේ දානපතිනියක් ලෝ ප්‍රකට ඇමසන් ආයතනයේ නිර්මාතෘ ජෙෆ් බෙසොස්ගේ හිටපු බිරිඳ මැකෙන්සි ස්කොට් ලොව අංක එකේ දානපතිනියක බව විදෙස් මාධ්‍ය පවසයි. 07 September 2026
ඉන්දුනීසියා කන්ද පිපිරී ගුවන් ගමන් අඩාල වෙයි ඉන්දුනීසියාවේ අනැක් ක්‍රැකටෝවා ගිනි කන්ද පුපුරා යෑම සහ අහසට නැගුණු දුම්වලා හේතුවෙන්, ජකාර්තා අගනුවර සුකර්නෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ද ඇතුළු එරට ගුවන් තොටුපොළ 6 ක කටයුතු තාවකාලිකව අත්හිටුවා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත. 07 September 2026
දිල්ලි නේවාසිකාගාරයක් කඩා වැටේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර විශ්ව විද්‍යාලයකට නුදුරින් පිහිටි මහල් හයකින් සමන්විත නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ඊයේ (6) කඩා වැටුණි. 07 September 2026
2026 ලෝක රූ රැජින ජොහෙයිරි මොලා 2026 ලෝක රූ රැජින ලෙස කිරුළු පැලදියේ ඩොමිනිකන් ජනරජය නියෝජනය කළ සුරූපිනී ජොහෙයිරි මොලා ය. 06 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමැති එනවා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා, ලබන 8 වැනිදා තෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණෙනු ඇත. 06 September 2026
සාරා කලීෆාට මරණ දඩුවම මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වීම නිසා ඊජිප්තුවේ ප්‍රකට රූපවාහිනී නිවේදිකාවක සහ රංගන ශිල්පිනියකු ද වන 39 හැවිරිදි සාරා කලීෆා ඇතුළු 12 දෙනකු සඳහා මරණ දඬුවම නියම කර ඇත. 06 September 2026
ඇනැක් ක්‍රැකටෝවා සක්‍රිය වෙයි ඉන්දුනීසියාවේ ඇනැක් ක්‍රැකටෝවා ගිනි කන්දෙන් පිටවන ගිනි කඳු අළු ජකර්තා අගනුවරට ඉහළින් ව්‍යාප්ත වීම හේතුවෙන්, එහි ප්‍රධාන ගුවන් තොටුපොළ වන සුකර්නෝ-හට්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සියලු ගුවන් ගමන් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. 06 September 2026
ඇමෙරිකන් නියෝජිතයෝ පුටින් හමුවෙති රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෛරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයන් අතරේ සාකච්ඡා පැවැත්විණි. 06 September 2026
ට්‍රම්ප් නියෝජිතයෝ මොස්කව් නුවරට රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා වේගවත් කිරීමේ අරමුණින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් දෙදෙනා වන ස්ටීව් විට්කොෆ් සහ ජෙරඩ් කුෂ්නර් රුසියාවේ මොස්කව් බලා පැමිණියහ. ජෙරඩ් කුෂ්නර් යනු ට්‍රම්ප්ගේ බෑණාය. 05 September 2026
අප්‍රිකා සිතියමේ වෙනසක් සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට අප්‍රිකා මහද්වීපයේ සැබෑ භූගෝලීය ප්‍රමාණය නිවැරදිව නිරූපණය වන නව ලෝක සිතියමක් භාවිතයට ගැනීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තීරණය කළේය. 05 September 2026
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026