‘ශ්‍රී ලංකා ජනහඬ‘ පදනමේ සුහද හමුවක් බ්‍රිතාන්‍යයේ පදිංචිව ඉන්නා සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ලන්ඩන් නුවර හවූන්ස්ලො ශ්‍රී ලංකා ජනහඬ පදනම, දස වසරක කාලයක සිට පළ 30 July 2015
පකිස්තාන අන්තවාදියෙක් පොලිස් වෙඩි පහරින් මරුට පාකිස්තානයේ සංචාරය නිරත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2009 දී එල්ල වූ ප්‍රහාරය මෙහෙය වූ බව කියන පාකිස්තානයේ ලෂ්කාර් ඊ ජාන්ග්ව 29 July 2015
ආචාර්ය අබ්දුල් කලාමේගේ දේහය උපන් ගමට ඉන්දියාවේ හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම්ගේ දේහය අද (29) ඔහුගේ උපන් නගරය වන තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් වෙත රැගෙන එනු ලැබීය. 29 July 2015
ඉතාලි කොන්සියුලර් සේවය ඉරිදාත් වැඩ ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය අගෝස්තු මස 02 ඉරිදා රාජකාරි කරන බව තානාපති කාර්යාලයය පවසයි. එද 29 July 2015
වෙරෝනා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පිංකම් වෙරෝනා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැසි සළු පූජාව සහ වස් ආරාධනා පිංකම කොටිකාවත්තේ ධම්ම කුසල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් වෙරෝන 29 July 2015
චීන යානය ගිනි තියන්න බැරිවේ චීනයේ ටයිසු සිට ගුවැන්ග්සු බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක සිටි මගියෙකු යානයට ගිනි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට යානයේ 28 July 2015
ඇමරිකා ජාතිකයා පනින්න පෙර සිතා නොබලයි ටොන් 9 ක් බරැති ට්‍රක් රථයකින් අඩි 100 ක පිම්මක් පැන ලෝක වාර්තාවක් පිහිටුවීමට විස්මිත වැඩ කිරීමේ දක්ෂයකු ලෙස නමක් දිනාගෙන සිටින ඇම 28 July 2015
ජවිපෙ කොළඹ සිට ලන්ඩන් සමුළුව අමතයි ජනතා විමුක්ති පෙරමුණ එක්සත් රාජධානි කමිටුව සංවිධානය කළ "2015 මහ මැතිවරණය හා විදේශගත ශ්‍රී ලාංකික අපගේ වගකීම" යන මැයෙන් සම්මන්ත්&zwj 27 July 2015
මිත්‍යාවක් වූ දැල්ලා සැබෑ ලෝකයටත් එයි රුසියානු ධීවරයන් ඇල්ලූ මාළු කා දැමීමට පැමිණි යෝධ දැල්ලකුගේ ඡායාරූප කැමරාවට නතු කැර ගැනීමට පසුගිය දා එම ධීවරයෝ සමත් වූහ. මෙතෙක් මිත 26 July 2015
තව මිහිකතක් සොයා ගනී : දුර ආලෝක වර්ෂ 1400 පෘථිවියට සමාන තවත් ග්රහලොවක් සොයා ගැනීමට ඇමරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් සමත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. කෙප්ලර් 452බී 24 July 2015
වෙරෝනා වාසියන්ස් ක්‍රීඩා උළෙල ජයටම වෙන්නප්පුව ජෝෂප් වාස් ආදී සංගමය සංවිධානය කළ 'වාසියන්ස් ක්‍රීඩා සැණකෙළිය' ඉතාලියේ වෙරෝනා නගරයේදී පැවැත්විණි. මිලානෝ, පාදූවා, බ්& 24 July 2015
ගෝලීය උෂ්ණත්වය ගැන පාප්තුමන්ගේ අවධානය එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේදී කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් ශක්තිමත් පියවර ගන්නා ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ ලෝ 22 July 2015
රළ පදින්නා මෝර ප්‍රහාරයකින් බේරෙයි ඕස්ට්‍රේලියා ජාතික රළ පදින්නකු වන නික් ෆැනින් රළ පැදීමේ තරඟාවලියක දී මෝර ප්‍රහාරයකින් දිවි බේරා ගැනීමට සමත් විය. 34 හැවිරිදි 20 July 2015
‘ෆේස්බුක් හරහා වකුගඩු ජාවාරමක්‘ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා ලංකාවත් බ්‍රිතාන්‍යත් අතර වකුගඩු ජාවාරමක් සිදු වන බව බ්‍රිතාන්‍යයේ ‘ද ඩේලි රෙකෝඩ් ඇන්ඩ් සන 20 July 2015
ලක් මොළයක් ඇඩෝබ් සමාගමේ පිහිටට එයි ලෝ ප්‍රකට ඇඩෝබ් පොටෝෂොප් මෘදුකාංගයෙහි වසර 25 ක ඉතිහාසයේ විසඳාගැනීමට නොහැකිව කාලයත් සමඟ ඒවායේ කේතමය උපදෙස් කෙමෙන් වියැකී යෑම (Bit rot) 19 July 2015
පැරණි ඉංග්‍රීසි යුද නැව අනතුරේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත්ව තිබී ගිලී ගිය නැවක මිලකළ නොහැකි උපකරණ ආරක්ෂා කිරීමට වහා පියවර නොගතහොත් ඒවා කොල්ලකරුවන් ව 19 July 2015
ලැව්ගින්න මහ පාරටත් පැතිරෙයි දැඩි නියඟයක් පවතින කැලිෆෝර්නියාවේ කඳු බැවූමක ඇතිවු ලැව්ගින්නක් හේතුවෙන් ඒ තුල කඳවුරු බැඳගෙන සිටි පුද්ගලයන් 300 ක් පමණ වහාම ඉවත්කළ බ 19 July 2015
ජපානයේ සුළිි සුළං ජපානයේ නැන්ග්කා සුළි සුළඟ හේතුවෙන් දකුණු දිග ජපානයේ වැසියන් 350,000ක් පමණ ආරක්ෂිත ස්ථානවලට යවා ඇතැයි එරට මාද්‍ය වාර්තා කරයි. ෂික 19 July 2015
හොරොව්පතානේ කුසලචිත්ත හිමියෝ දිල්ලියේ දී අපවත් වෙති මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය හිමිනමක් වූ ඉන්දියාවේ ‘බුද්ධ 17 July 2015
රොබෝ හෝටලයක් ජපානයේ රොබෝ කාර්යමණ්ඩලයක් සේවය සපයන හෝටලයක් පසුගියදා ජපානයේ සෙසීබෝ ප්‍රදේශයේදී විවෘත විය. හෙන් නා යැයි නම් තබා ඇති මෙම හෝටලයේ නමෙහි අ 17 July 2015
ඊජිප්තු නැවකට අයිඑස් ත්රස්තයන්ගෙන් රොකට් ප්‍රහාරයක් අයිඑස් ත්රස්තවාදීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකට හසුවූ මධ්‍යධරණී මුහුදේ මෙහෙයුම් කටයුතු වල යෙදී සිටි ඊජිප්තු නාවික හමුදාවට අයත් 17 July 2015
‘ජර්මන් චාන්සල්වරිය පල්ස්තීන දැරියක හඬවලා‘ පාසල් දරුවන් සහභාගීත්වයෙන් පැවැත්වුණු රූපවාහිනී වැඩසටහනකදී ඔවුන් අතර සිටි පලස්තීන ජාතික ගැහැණු දරුවෙකු හැඩවූයේයැයි ජර්මන් චාන 17 July 2015
ඉතාලි ක්‍රිකට් ජය මෙයිනා සුපර් ෆ්රෙන්ඩ්ස්ට ඉතාලියේ බියෙල්ලා නගරයේ පැවැති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව නොවාරා නගරයේ මෙයිනා සුපර් ෆ්‍රෙන්ඩ්ස් කණ්ඩායම දිනා 17 July 2015
ගොළුබෙලි ගමනට ගෙම්බෙක් එක්වෙයි ගොළු බෙල්ලකුගේ පිටේ ගමන් කරන කුඩා ගස් ගෙම්බකුගේ අපූරු ඡායාරූපයක් මේවනවිට අන්තර් ජාලයේ ප්‍රසිද්ධියට පත් වී ඇත. මෙම අපූරු දසුන 16 July 2015
බුද්ධගයා මහමෙව්නා හිමිට සුව පතා සෙත් පිරිත් මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ඉන්දියාවේ පිහිටි බුද්ධගයාන් ආශ්රම් අසපු ශාඛාවේ වැඩසිටි හොරොව්පතානේ කුසලචිත්ත හිමියෝ මේ දිනවල රෝ 16 July 2015
කාරයට යටවූ පුංචි බබා බේරෙයි බටහිර මහා රාෂ්ට්‍රයේ නෂික් හිදී (මුම්බායි සිට කිලෝමීටර් 171 ක් දුරින් පිහිටියේය) ඇස් අදහාගත නොහැකි සිද්ධියක් සීසීටීවී ආරක්ෂක කැම 16 July 2015
ඉරාන තහංචි සැර බාල කරයි වසර ගණනාවක් පුරාවට ඉරානයට බලපැවැත්වුනු ආර්ථික සම්බාධක ලිහිල් කිරීමට ලෝක බලවතුන් වන ඇමරිකාව, යුරෝපා සංගමය, චීනය හා රුසියාව ඊයේ (14) ඔස 15 July 2015
සිරියාවෙන් ලක්ෂ 40ක් පලා ගිහින් සිරියාවේ ලක්ෂ 40 ට වැඩි පිරිසක් යුද ගැටුම් හේතුවෙන් රට හැරගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මෙම සංඛයාව සිරියාවේ සමස්ථ ජනගහ 15 July 2015
ඉන්දියාවේ 23ක් ගං ඉවුරේ දී මරු දකිති දකුණු ඉන්දියාවේ අන්ද්‍රා පෙදෙස් හි රාජ්මුන්ඩ්රි හි ‘‘මහා පුෂ්කරාළු‘‘ නම් ආගමික උත්සවය පැවති ගෝඩාවරි ගංගා ඉවුරේ දී තෙරපීමෙ 14 July 2015
රුසියා හමුදාවේ 23ක් මරුට රුසියාවේ හමුදා බැරැක්කයක කොටසක් කඩා වැටීමෙන් සොල්දාදුවන් 23 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම බැරැක්කයේ පැරචුට් අ 14 July 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026