පසුගිය සතියේ සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්ව ආ අස්මි තාසිම් මහතා පසුගිය සිකුරාදා නැගෙනහිර පළාතේ තානාපති ජංගම සේවාවට පැමිණියේය. මාස කිහිපයක් මුළුල්ලේ සෞදි ශ්‍රීලංකා තානාපති ධුරය පුරප්පාඩුව තිබිණි. නැගෙනහිර පළාතේ ශ්‍රී ලාංකික ප්‍රජාව සහ විදෙස් ගත ශ්‍රී ලාංකික සංසදයේ සාමාජිකයෝ (නැගෙනහිර පළාත විදේශ ගතවුවන්ගේ සංගමයේ) උණුසුම් ලෙස පිළිගත්හ.
තානාපති ජංගම සේවාවෙන් කෙරෙන කාර්ය භාරයන් පිළීබඳව සමාලෝචනයක යෙදුණ නව තානාපති පැමිණ සිටි ශ්‍රී ලාංකිකයින් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටද අමතක නොකළේය.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදි නව ශ්‍රී ලංකා තානාපති ලාංකිකයෝ හමුවෙති
කුමාර Tuesday, 08 December 2015 02:11 PM
අපිට මි පාසානම් ටිකක් ගෙන්න දියල්ල. උබල අපේ සල්ලි ගන්නවා විතරයි. අපිට වෙන දේවල් ගැන වගක් වත් නැහැ. (බ)
නිමල් රාජපක්ෂ Tuesday, 08 December 2015 01:48 AM
අස්මි මහතාණෙනි, තානාපතිවරු එනවා යනවා. නමුත් මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සිදුවුණ යහපතක් නම් නැත (නි)