රන් මුතු උපහාර ගී  ප්‍රසංගය පසුගියදා ඉතාලියේ වෙරෝනා නගරයේදී පැවැත්විණ. පියල් රන්මුතු මහතාට උපහාර පිණිස පැවැති මෙම ප්‍රසංගය නර්තන අංගයන් රැසකින්ද වර්ණවත් විය.

තිලකා සමරවීර, මහින්ද ප්‍රේමලාල් සහ උපනන්ද කාරියවසම් එක්ව ප්‍රසංගය සංවිධානය කැරිණි. ත්‍රීතාල් සහ නෙවර් බෑක් සංගීත කණ්ඩායම් සංගීතය සැපයු මෙම ප්‍රසංගයේදී ඉතාලියේ වෙසෙන ගායන හැකියාවට දක්ෂ ගායක ගායිකාවන් රැසක් ගීත ගායනා කළහ. වෙරෝනා මහා විහාරයේ විහාරාධිපති උඩවලවේ ඥානානන්ද, රුක්මලේ අනුරුද්ධ යන හිමිවරුන් හා ඇන්ටන් රංජිත් පියතුමා ඇතුළු ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගිවුහ. .

ranmuthu20151291 ranmuthu20151292 ranmuthu20151293 ranmuthu20151294 ranmuthu20151295