ඇෆ්ගනිස්තානයේ කන්දහාර් ගුවන්තොටුපළ ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්වලින් අඩු ගණනේ 9 දෙනකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි බීබීසී පුවත්සේවය කියයි.
තලෙයිබාන් සටන්කරුවන් එම ප්‍රදේශයේ දරුණු සටන් අරඹා ඇත.
නිල වාර්තා දක්වනුයේ ත්‍රස්තවාදීන් හා විශාල යුද හමුදා කණ්ඩායම් අතර අභ්‍යන්තරයේ ගැටුම් ඇතිවී ඇති බවයි.
තලෙයිබාන් සංවිධානයේ නිල නොවන වාර්තා ප්‍රකාශ කරන්නේ හමුදාවේ 80ක් පමණ මරාදමා ඇති බවයි. නමුත් එවැනි වාර්තාවක් තහවුරු කරගෙන නැතැයි විදෙස් පුවත් සේවා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ වැඩිම ත්‍රස්තවාදීන් මුස්ලිම්. (බ)