ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස විහාරයේ රිදී ජුබිලිය හා එහි පුරෝගාමියා වූ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමියන්ගේ 100 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ලන්ඩනයේ කිංස්බරි උසස් පාසලේ දී දෙසැම්බර් 20 වැනි ඉරිදා ආගමික හා සංස්කෘතික වැඩසටහනක් සමග සමරු දේශනයක්ද පැවැත්වීමට නියමිතය.
කිංස් විදුහලේ ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ආචාර්ය කේට් ක්‍රොස්බි සද්ධාතිස්ස දහම්පාසලේ දරුවෝ සංස්කෘතික වැඩසටහන ඉදිරිපත් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd