සෞදි තානාපති ජංගම සේවය ජුලි 3 දා සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාව ජුලි තුන්වැනි සිකුරාදා උදැසන 8.00 සිට සවස 2.30 දක්වා දමාම් අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ 30 June 2015
අයිඑස් ත්රස්තයෝ ටියුනිසියාව කළඹති පසුගිය සෙනසුරාදා ටියුනීසියාවේ හොටෙල් රියු ඉම්පීරියල් මාර්හබා හෝටලය අසළ වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 38 දෙනෙකු මරණ 30 June 2015
අභ්‍යාවකාශ සැපයුම් යානය පුපුරා යයි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය සැපයුම් රැගෙන ගුවන් ගතවු ස්පේස් එක්ස් නැමැති රොකට්ටුව ගුවන් ගත කර කෙටි වේලාවකදී 30 June 2015
ඉතාලි කොන්සියුලර් සේවය ජූලි 5 ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ කොන්සියුලර් අංශය ජුලි මස පස් වැනි ඉරිදා විවෘත බව තානාපති කාර්යාලයය පවසයි. එද 28 June 2015
ඉන්දියාවේ භූ චලනයක් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට අද උදෑසන රිච්ටර් මාපකයේ 5.6 ක භූකම්පනයක් ඇතිවූ බව විදෙස් පුවත් සේවා කියයි. මෙම කම්පන තත්ත්වය නේපාලය හ 28 June 2015
ලෝකයේ සුන්දරම වැට කඩුලු ලෝකයේ රටවල් වෙන් වීමේ දේශසීමා අතර සුන්දර ස්ථානයන් කිහිපයක ඡයාරුප අන්තර්ජාලයේ තිබී එසැණට හමුවිය. ආර්ජන්ටිනාව, බ්‍රසීලය හා පේරු රා 27 June 2015
ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරකයෝ මරු දකිති ටියුනීසියාවේ සංචාරක සිත්ගත් සුයුසි වෙරළේ කොන්ටාවි සංචාරක කලාපයේ පිහිටි හෝටල් දෙකකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් 19 දෙනකු මියගොස් ඇත 27 June 2015
ඉන්දියාවේ ගංවතුරින් මරණ 70යි ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 70 දෙනකු මියගොස් රාජ්‍ය හා පෞද්ගලික දේපොල රැසක 26 June 2015
නැවේ මගීන් ගුවන් අනතුරින් මරුට ඇමෙරිකාවේ සියැටල් නගරයේ සිට නැවක නැගී පසුගිය සෙනසුරාදා දින හතක චාරිකාවකට පිටත්ව ගිය සංචාරකයන් පිරිසක් බ්‍රහස්පතින්දා පෙරවරුවේ 26 June 2015
ලන්ඩන් පූසාට ලක්ෂ තුනක කප්පමක් නිරිතදිග ලන්ඩනයේ කෙන්සිංටන් පළාතේ ඉතා වටිනා බළලකු පැහැර ගෙන ගිය කප්පම් කල්ලියක් ඌ ආපසු දීමට බ්‍රිතාන්‍ය පවුම් 5000 ක් (රුපියල් 1053711.12) 25 June 2015
කිරි අම්මා දානයක් පැරිසියේ යුරෝපයේ විහාරස්ථානයක ප්‍රථම වරට පවත්වන ලද කිරි අම්මා දානය පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හී සමාධි විහාරයේදි පැවැත්විණි. 25 June 2015
අයි එස් ත්රස්තයෝ තවත් ම්ලේච්ඡ වෙති ගල් ගැසීමෙන්, ඔවුන්ගේ ගෙල කැපීමෙන්,පුළුස්සා දැමීමෙන්,උස් ගොඩනැගිලි වලින් පහළට තල්ලූ කර දැමීමෙන් සිරකරුවන් මරා දමා ම්ලේච්ඡ ආශ්වාද 25 June 2015
පොළවේ ගැටුම් අභ්‍යවකාශයටත් යයි? අභ්‍යාවකාශයේ විශේෂ යුද මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යන්නේ යැයි පෙන්ටගනය නිවේදනය කිරීමත් සමඟ පොළව මත ඇති ගැටුම් අභ්‍යාවකාශයටත් යන ල 25 June 2015
ජයලලිතා යළිත් පරාජය වන ලකුණු? තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ අයථා වත්කම් නඩුව ගැන කර්ණාටක මහාධිකරණය ලබාදුන් නඩු තීන්දුවේදී ගණිතමය වරදක් සිදුව ඇතැයි කර 24 June 2015
පකිස්තානයේ මරණ ඉහළ නගී අධික රස්නය හේතුවෙන් පකිස්තානයේ 700ට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ තත්ත්වය පාලනය කිරීමට කඩිනම් ක්‍රිය 24 June 2015
පෝලන්ත ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් පරිගණක පද්ධතිවලට එල්ලවන සයිබර් ප්රහාරයන් අතර නවතම ප්‍රහාරය පෝලන්ත ජාතික ගුවන් සේවයට එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. ම 24 June 2015
අඩසිය වසක් මව් කුසේ සිටි දරුවෙක් බිම වැටීම හේතුවෙන් චිලී රෝහලකට ඇතුලත් කළ වයස අවුරුදු 90ක කාන්තාවකගේ ගර්භාෂයේ තිබී කළලයක් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 23 June 2015
මිහිමත ජීවය අනතුරේ පෘථිවිය මත ජීවය මහා විනාශයකට මුහුණ පා ඇතැයි ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල තුනක් මගින් කරන ලද අධ්‍යයනයක දී හෙලිදරව් වී ඇත. මෙහි වැඩිම අව 23 June 2015
සෞදි ලාංකිකයන්ට නව හැඳුනුම්පතක් සෞදි අරාබියේ වෙසෙන විදේශිකයින් හට යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි නව හැදුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞදි රජය පුවත්පත් 23 June 2015
මහමෙව්නා සඳහම් අරුණලු ජර්මනියට ජර්මනියේ මහමෙව්නා භාවනා අසපුවාසි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දහම් වැඩසටහනක් ජුනි 28 දා පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා 23 June 2015
බ්‍රිතාන්‍ය සබ්මැරීනයක් ප්‍රංශ මුහුදේ දෙවන ලෝක යුද සමයේදී ප්‍රංශයේ කෝර්සිකාව අසල මුහුදු තීරයේ ගිලී ගිය බි්රතාන්යය යුද සබ්මැරීනයක් වසර 72 කට පසු පසුගියදා සොයාගැන 23 June 2015
‘ටයිටැනික්‘ සංගීත නිර්මාණ ශිල්පියා ගුවන් අනතුරින් මරුට ඔස්කාර් සම්මාන ලාබී සංගීතඳයකුවූ ජේම්ස් හොනර් (61) ඔහුගේ සැහැල්ලු ගුවන් යානයේ ගමන් කරමින් සිටියදී සඳුදා පෙරවරුවේ දකුණු කැලිෆෝනියා 23 June 2015
ඇස්ටරොයිඩ විනාශ කරන්න න්‍යෂ්ඨික අවි? පෘථිවියට ඇදී එන ඇස්ටරොයිඩයන්, න්‍යෂ්ඨික අවි යොදාගෙන විනාශ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඇමරිකාවේ ජාතික ගුවන් හා ගගන පර්යේෂණායත 23 June 2015
ලක් පාපන්දුව මිලානෝ නුවර ප්‍රථම වරට 'චැම්පියන්ස් කුසලාන' පාපන්දු තරගාවලියක් ජුනි මස 28 ඉරිදා මිලානෝ නගරයේදී පැවැත්වීමට නියමිතය. කාන්තාවන් වෙනුව 22 June 2015
රස්නෙන් 120ක් මියයති හදිසියේ ඇතිවූ අධික උණුසුම් තත්ත්වය හේතුවෙන් පකිස්තානයේ දකුණුදිග සින්ද් පළාතේ 120ට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ත 22 June 2015
රණවිරු සැමරුම් රැළියක් මිලානෝ නගරයේ උතුරු නැගෙනහිර යුද්ධය ජයග්‍රාහණය සඳහා කැප වු ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට උපහාර දැක්වීමේ රැළියක් ජුලි මස 5 ඉරිදා දහවල් 2.30 ට මිලානෝ න 22 June 2015
මෝදි සිය යෝජනාව ක්‍රියාවට නංවයි ලෝකය පුරා දස ලක්ෂයකට වැඩි ජනතාවක් යෝග කලාල මත වැතිරී ප්‍රථම ජාත්‍යන්ත යෝග දිනය ඉරිදා සැමරූහ. 2014 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධාන 22 June 2015
ඇෆ්ගන් පාර්ලිමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරයක් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ප්‍රහාර එල්ල කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය කියයි. අද උදෑසන කාබ 22 June 2015
සරණාගතයෝ ලෝකයට බරක් වෙති යුද ගැටුම් හෝ වදහිංසා හේතුවෙන් තම නිවාසවලින් පැනගොස් ඇති පිරිස දැනටත් ලක්ෂ 600 ඉක්මවතැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහාවන ඒජන්සිය 21 June 2015
මැලේසියා යානය සෙවූ නැවක් ඉවතට අතුරුදන් මලයාසියනු යානය එම්එච් 370 සෙවීමේ කටයුතු අඩපණ වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානය සෙවීමට යොදවා තිබූ අධි තාක්ෂණික උපකර 21 June 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026