නයිජීරියාවේ ඊසාන දිග පෙදෙසේ මයිදුගුරි නගරයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අට දෙනකු මියගොස් අට දෙනකු තුවාල ලබා ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි. බොකොහරාම් සංවිධානයේ ප්‍රචණ්ඩ ක්‍රියා මේ ප්‍රදේශයේ උත්සන්නව පවතී.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පිපිරීම සිදුව ඇත්තේ හමුදා පිරික්සුම් මුරපොළක බවයි. මියගිය හා තුවාල ලැබූවන් අතර දරුවන් කිහිප දෙනකු ද සිටින බව මාධ්‍ය වාර්තා පවසයි.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2248
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිජීරියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්
ලියොන් ගුණවර්ධන Monday, 23 November 2015 05:14 AM
අනේ මන්ද වත්මන් ලෝකයේ සිටින ඇතැමුන මෙවන් කුරිරු අන්දමින් මිනිස් ඝාතනවලට යොමුවන්නේ ලෝක විනාශයකට මුලපිරීමටද දන්නේ නෑ (බ)