ප්‍රංශ ගුවන් හමුදාව සිරියාවේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී ඉලක්කයන්ට ගුවන් ප්‍රහාර එල්ලකිරීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රංශය මෙවැනි ප්‍රහාරයක් එල්ල කළ ප්‍රථම අවස්ථාව මෙයයි. චාර්ල්ස් ඩි ගෝල් ගුවන් තොටුපොළේ සිට ප්‍රහාරක යානා ත්‍රස්තවාදී ඉලක්කයන් වෙත යවන බව ද විදෙස් මාධ්‍ය පවසයි.
සිරියාවේ අගනගරය වන ඩමස්කස්, ඇලෙක්පෝ සහ රඛා නම් නගරවල ත්‍රස්ත ඉලක්කයන්ට බෝම්බ ප්‍රහාර එල්ලකර ඇත. රුසියාව පසුගිය සති අන්තයේ සිරියාව වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන ලද අතර රුසියන් හමුදා පවසන්නේ හඳුනාගත් ත්‍රස්ත ඉලක්ක 500ට පමණ පහරදුන් බවයි.
රුසියා ජනාධිපති වැල්ඩ්මිර් පුටීන් සිරියාවේ ත්‍රස්තවාදි කටයුතු ගැන සාකාච්ඡා කිරීමට සඳුදා ඉරානයේ ටෙහෙරාන් නුවරට හදිසියේම සංචාරය කළේය.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2248
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියා ත්‍රස්තයන්ට ප්‍රංශයෙන් ප්‍රහාර
විජේපාල Tuesday, 24 November 2015 07:24 PM
තුස්තවාදය ලොවින් තුරන්වේවා! (නි)
කින් බෙනට් Tuesday, 24 November 2015 01:34 PM
ලංකාවට ඇවිල්ලා කඩිමුඩියේම යුද්ධය නවත්වන්න කියපු ප්‍රංශයත් ඔය යුද්ධය පටන්ගත්තේ (නි)