හිපෝ මවගේ දරු සෙනෙහසින් කිඹුලාට තරු පෙනෙයි දියෙහි සිටි තම පැටවාට පහරදෙනු ඇතැයි බියෙන්දෝ හිපපොටේමස් මවක ගං ඉවුරේ රැඳී සිටි කිඹුලකුට හොඳ හැටි පහර දෙනු පසුගියදා දකුණු අපි් 21 June 2015
වසර දෙකකට පසු ‘සිනාබුන්ග්‘ නැගිටියි වසර 2 ක නිහැඩියාවකින් පසු බටහිර දිග ඉන්දුනීසියාවේ ‘සිනාබුන්ග්‘ ගිනිකන්ද නැවත වරක් සකී‍්‍රයව තිබීම නිසා ඒ අවට වාසය කළ 10000 ක් පමණ 21 June 2015
කුවේට් ශ්‍රී ලංකා ජාතික පාසලටත් පොසොන් උදාවෙයි කුවේට් ශ්‍රී ලංකා ජාතික පාසල සිඟිති දරුවන් වෙනුවෙන් ජුනි 05 වැනි සිකුරාදා පොසොන් උත්සවයක් සංවිධානය කළ අතර එය තානාපති කාර්යාල පරි 21 June 2015
ඉන්දියාවේ මත්පැන් බී 35ක් මරුට ඉන්දියාවේ මුම්බායි දි විෂ මත්පැන් බිමෙන් 35 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාද්‍ය වාර්තා කරයි. මුම්බායි නගරයේ මැලඩ් පෙදෙසේ මුඩුක්කු න 19 June 2015
මර්ස් තායිලන්තයටත් පනී මැදපෙරදිග ස්වසන ආබාධය වැළඳුණු රෝගියකු අද තායිලන්තයෙන් ප්‍රථමවරට හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බැංකොක් අගනුවරින් 19 June 2015
සියවස් හතරකට කුණාටුව නැව ගොඩ ගනී සියවස් හතරක් පමණ මුහුදු බත්වී තිබූ ස්පාඤඤ නාවික යාත්‍රා සමූහයක භාණ්ඩ රැසක් අයර්ලන්ත මුහුදු තීරයනේ සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර් 18 June 2015
මව්කිරටත් ගිය කලක් අන්තර්ජාලයෙන් ප්‍රචලිත වෙමින් පවතින මව්කිරි මිලදී ගැනීම අහිතකර ප්‍රතිඵලවලට හේතුවක් බව බ්‍රිතාන්‍ය පර්යේෂකයෝ පිරිසක් කියති. 18 June 2015
ලෝක ආරක්ෂාවට සමාජ ජාලවල සහය පතයි ත්‍රස්තවාදය මැඩලීමේ සටනට ෆේස්බුක් හා ට්විටර් වැනි වෙබ් අඩවිවලින් මීට වඩා සහයක් තමන් බලාපොරොත්තු වන බව අන්තර්ජාතික ආරක්ෂක විශේෂඥ 18 June 2015
එල්ලේ තරගාවලියක් ඉතාලියේ බොරලැස්ස සාන්ත ආනා ක්‍රිඩා සමාජය සංවිධානය කරන සමිත් ප්‍රනාන්දු අනුස්මරණ කුසලාන එල්ලේ තරගාවලිය ජුනි 21 වැනිදා දහවල් 12.00 සිට මිලානෝ 18 June 2015
උගන්ඩා මිසදිටුවෝ ළමයි මරති ධනය හා බලය ලැබේ යැයි අපේක්ෂාවෙන් සිදුකරන කුඩා ළමුන් බිළිදීම් මේ දිනවල උගන්ඩාවේ සිය ගණනින් සිදුවන බව පවසයි. කුඩා දරුවන් ඝාතනය කි 18 June 2015
ණය නොගෙව්වොත් ග්‍රීසිය යුරෝපා සංගමයෙන් ඉවතට ණය අර්බුදයෙන් මිදීමට අන්තර්ජාතික ණයහිමියන් සමඟ සාධාරණ ණය ගිවිසුමකට එළැඹීමට නොහැකි වුවහොත් ග්‍රීසියට යුරෝපා සංගමයෙන් හා යුරෝපා 17 June 2015
සෞදිය රාමසාන් උපවාසයට සැරසේ මුස්ලිම් බැතිමතුන්ගේ උපවාස මාසය බ්‍රහස්පතින්දා18 ඇරඹෙන බව සෞදි පුවත්පත් අනාවරණය කරයි. නව රාමසාන් සඳ බැලීමත් සමග උදාවන උපවාස ම 17 June 2015
ඔබාමා බිරිය හා දියණියෝ ලන්ඩනයේ ඇමරිකා ජනපති බිරිය මිචෙල් ඔබාමා හා දියණියන් දෙදෙනා වන මාලියා හා ශාෂා පසුගියදා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හා ඔහුගේ බිරිය ල 17 June 2015
කතානියා සිසිලි විහාරයේ පොසොන් අසිරිය ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරයේ පොසොන් උත්සවය එම විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. විහාරාධිපති ව 16 June 2015
මෝරුන් නිසා ඕක් අයිලන්ඩ් කැළඹෙයි ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රදේශයේ ප්‍රකට වෙරළ තීරයක් වන ඕක් අයිලන්ඩ්හි පසුගියදා පිටපිටම සිදුවූ මෝර ප්රහාරයන් දෙකක් නිස 16 June 2015
විනාශ කළ ඇෆ්ගන් පිළිම චීන යුවළක් යළි හදයි මීට වසර 14 කට පෙර තලේබාන් ත්රස්තවාදීන් විසින් ඩයිනමයිට් යොදා පුපුරුවා හරින ලද ඇෆ්ගනිස්තානයේ බාමියන් නිම්නයේ යෝධ බුද්ධ ප්‍රත 15 June 2015
ගංවතුරේ සත්තු පැන යති ජෝර්ජියාවේ අගනුවරවන ටිබිලිසි හි දරුණු ගංවතුර තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙක් මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. නගරයේ තිබ 14 June 2015
ප්‍රංශ අගමැතිට අකරතැබ්බයක් ජර්මනියේ පාපන්දු තරඟයක් බැලීමට සිය පුතුන් දෙදෙනා රජයේ ගුවන් යානයකින් නොමිලේ රැගෙන ගිය ප්‍රංශ ජනපතිට එරෙහිව නැගුණු විරෝධය හමුවේ 14 June 2015
රජ දරුවෝ 31 වසරක මතකය යළි අවදිකරති බ්‍රිතාන්‍යයේ මහ රැජනගේ උපන්දිනය නිල වශයෙන් සමරන ජුනි මාසයේ දෙවැනි සෙනසුරාදා අදින් වසර 31ට පෙර වූ සිදුවීමක් යළි පුනරූපනය වන ආකා 14 June 2015
කොරියාව මර්ස් පාලනය කරයි ? දකුණු කොරියාවේ පැතිරෙමින් තිබෙන මැදපෙරදිග ස්වසන රෝගය ඉතා සංකීර්ණ තත්ත්වයක් බව ලොක් සෞඛ්‍ය සංවිධානය පවසයි. කොරියාවේ සෝල් අගනු 13 June 2015
හිරවී සිටි අජඨාකාශගාමීහු යළි එති අභ්‍යාවකා යානයක් නොමැතිව ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ හිරවී සිටි අජඨාකාශ ගාමීන් තිදෙනා පෘතිවියට පැමිණි බව විදෙස් මාධ් 13 June 2015
ජනනේන්ද්‍රි බද්ධය සාර්ථකයි පිරිමි ජනනේද්රියක් බද්ධ කිරීමේ සැත්කමක් දකුණු අප්‍රිකාවේ දී ලොව මුල් වරට සාර්ථක වී ඇතැයි එම බද්ධය කරන ලද වෛද්‍ය ඇන්ඩ්‍රි වැන්ඩේ 12 June 2015
වැසිකිළි යන අයට මෝදිගෙන් සල්ලි එළිමහනේ මළ පහ කිරීමේ පුරුද්ද මඟ හැරවීමේ සහ වැසිකිළි භාවිතය හුරු කරවීමේ අරමුණින් ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ අහමදාබාද් නුවර පො 11 June 2015
මලයාසියා යානය මූදු පතුලේ? අතුරුදන්ව වසරකටත් වඩා වැඩි කාලයක් ගතවූ එම්.එච් 370 මලයාසියා ගුවන්යානය සොයාගත නොහැකි වීම ගැන නව න්‍යායක් ඉදිරිපත් කිරීමට ගණිතඥයෝ 11 June 2015
රුසියා හැකරා ප්‍රංශයට පනී ටීවී5 මොන්ඩ් ප්‍රංශ රූපවාහිනී ජාලයට එල්ලවූ සයිබර් ප්‍රහාරය රුසියා හැකර්කරුවන්ගේ ක්‍රියාවක් බවට එරට පොලිසිය විශ්වාස කරතියි බීබ 10 June 2015
මාධ්‍ය හමුවේ දී බෝම්බ බියක් ධවල මන්දිරියේ ප්රවෘත්ති ලේකම් ජෝෂ් අර්නස්ට් අඟහරුවාදා මාධ්‍ය හමුව පවත්වමින් සිටිය දී බෝම්බ බියක් හේතුවෙන් සියලු මාධ්‍යෙව්දි 10 June 2015
වකුගඩුවක ගල් පුරවාගෙන ජීවත් වූ මිනිසෙක් චීනයේ රෝහලක දී එක් පුද්ගලයකුගේ වකුගඩුවක තිබී ගල් 420ක් ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නැගෙනහිර ෂිජැංග් හි ඩුන්හැන්ග් රෝහලේ ද 10 June 2015
චීන ගමක වෙඩි තැබීමක් චීනයේ නැගෙනහිර හිබේ පළාතේ සුනින් දිස්ත්‍රිකක්යේ ගම්මානයක වු වෙඩි තැබිමකින් පස් දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරය 10 June 2015
86 දි සරසවි වරම් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ ඒකායන අරමුණින් 15 වැනි වතාවටත් විශ්වවිද්‍යාල තරග විභාගයට ඉදිරිපත්වූ 86 වියැති පුද්ගලයෙකු ගැන චීනයෙන 09 June 2015
රතු තරු ඇබෑසිය පොට පනී අනාගතයේ අඟහරු මත අභ්‍යාවකාශ යානා ආරක්ෂිතව ගොඩබැස්විය හැක්කේ කෙසේදැයි සොයාබැලීමට නාසා ආයතනය පසුගියදා කළ අත්හදාබැලීමක් වැරදී ගි 09 June 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026