පැරීසියේ විල්නෙව් සෙන්ට් ජොර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර කඨින පිංකම නොවැම්බර් මස 22 වෙනි ඉරුදින උදේ 10ට ආරම්භවේ. එහි විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පිංකමට ශ්‍රීලංකාවේ සහ යුරෝපයේ ස්වාමීන් වහන්සේලා 15 නමක් සහභාගී විමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැරීසියේ සමාධි කඨිනය නොවැම්බර් 22
අමල් Wednesday, 18 November 2015 10:40 AM
සැදැහැවතුන් සියලු දෙනා මෙයට සහභාගී වන්න. (ර)
කොඩිකාර සමන් Wednesday, 18 November 2015 10:54 AM
පැරිසියේ නියම කඨිනය බලන්න සමාධියට එන්න. (නි)
ලක්ෂිත පැරිසිය Wednesday, 18 November 2015 06:55 PM
අපි යනවා ...ඔයාලත් පැරිසිය අවට නම් එන්න (රේ)
අමල් Wednesday, 18 November 2015 08:37 PM
ගරු සුමංගල හිමියන්ගේ කාරුණික භාවය නිසා සේදෙහෙවත් (රේ)
අමල් Wednesday, 18 November 2015 08:43 PM
ගරු සුමංගල හිමියන්ගේ කාරුණිකභාවය නිසා සැදැහැවත් බොදු ජනතාව සමාධි විහාරයේ ආගමික කටයුතුවලට ගෞරවයෙන් සහභාගී වෙනවා.(රේ)