පසුගියදා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ප්‍රධාන දේවස්ථානයක අපුරු විවාහ මංගල්‍යක් සිදුවිය. නිවුන් සහෝදරයෝ දෙදෙනෙක් නිවුන් සහෝදරියන් දෙදෙනකු විවාහ කරගත්හ.
විවාහ මංගල උත්සවය අලංකාර කළ මල් කුමාරියෝ දෙදෙනාත් මල් කුමාරයෝ දෙදෙනාත් නිවුන් සහෝදර සහෝදරියෝ වූහ.
විවාහය ලියාපදිංචි කළ කතෝලික පුජකවරයන් දෙදෙනා ද නිවුන් සහෝදරයෝ වූහ.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජෝඩුවත් නිවුන්නු : පූජකවරුත් නිවුන්නු
උපාලි Tuesday, 17 November 2015 06:30 AM
බොහෝ කලකට පස්සේ ඉන්දියාවෙන් මැවුනු ඉතාමත් සුන්දර මොහොතක දර්ශනයක් දුටුවා. වාර්තාකළ ඔබට ස්තුතියි! (නි)
ජෝර්ජ් Tuesday, 17 November 2015 05:37 PM
ලස්සන දෙයක් ලස්සන විදියට විඩීයෝවක්වක් මඟින් නැරඹීමට සැළැස්වීම ගැන ස්තුතියි. (නි)
හේමන්ත Tuesday, 17 November 2015 08:26 AM
ලෝකය අප සිතනවාට වඩා බොහෝ විසිතුරුය, විචිත්‍රය, එය දකින ය බොහෝ අල්පය. (ම)
සම්පත් Tuesday, 17 November 2015 10:08 PM
අනේ! මටත් හරි ආශා හිතුනා (නි)
ෆර්සාන් Tuesday, 17 November 2015 09:45 AM
ඉතාමත් ලස්සනයි. (ස)
හේමන්ත Tuesday, 17 November 2015 02:50 PM
අසෝකා, ඔයා දන්නේ නැද්ද පල්ලි වල විවාහ උත්සව කරන්නේ බටහිර ක්‍රමයට වේල් එක දාලා කියලා. (නි)
අසෝකා Tuesday, 17 November 2015 10:56 AM
හරි ලස්සනයි. ලංකාවේ වගේ ඉනදියවෙනුත් සාරිය අයින් වීම කණගාටුවට කරුණක්! (ස)
සුරන්ජනී මානවඩුගේ Wednesday, 18 November 2015 03:25 AM
ඔක්කම හොදයි එත් හනි මූන් යනකොට , මනමාලියන් පටලවා ගන්නේ නැතුව තමා බැන්ඳ කෙනාව හරියට තෝරාගෙන ගියොත් සුබ ගමන් !! (ම)