IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


හතරක් යානයෙන් බැස්සුවාට කනගාටුව පළකරන්න බෑ කියයි

වොෂිංටන් බැල්ටිමෝ ගුවන්තොටුපළේදී කාන්තාවක් සහ පිරිමින් තිදෙනකුගේ හැසිරීම සැක සහිත බවට අනෙක් මගීන් පැවසීම හේතුවෙන් ඔවුන් සිව්දෙනාට යානයෙන් ඉවත්වීමට නියෝග කැරුණි. ඒ ප්‍රංශයේ පැරිස් නුවරට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළදාට පසුවදාය.

ඇමරිකාවේ චිකාගෝ බලායන යානයකට නැග සිටි මගීන් සිව්දෙනකු යානයෙන් බැස්සවීම ගැන එම ගුවන් සමාගම කනගාටුව පළ කිරීම ප්‍රතික්ෂේප කරයි.

බැල්ටිමෝ ගුවන්තොටුපළේ දී කතක හා මිනිසුන් තිදෙනකු ගුවන් යානයෙන් ඔවුන් ගැන ඇතිවූ සැකයක් නිසා බව ස්පිරිට් එයාර්ලයින් සමාගම කියයි. පැරිසියේ ත්‍රස්ත ප්‍රහාරය සිදුවූ දිනවලම එම පිරිස සිය ජංගම දුරකථනයෙන් ප්‍රවෘත්ති බලමින් සිටි බවත් එම ගුවන් සමාගම සිද්ධිය ගැන කනගාටුව පළ කළ යුතු යැයි මුස්ලිම් කණ්ඩායම් වලින් නැගෙන ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බවත් විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.

2E8BF6D300000578-3322146-image-a-20_1447807410564 chikago_20151119d-1



අදහස් (0)

හතරක් යානයෙන් බැස්සුවාට කනගාටුව පළකරන්න බෑ කියයි

අමිත් Thursday, 19 November 2015 03:09 PM

ඕක බැරිවෙලාවත් පසුගිය ආණ්ඩුව කාලේ අපේ ගුවන් සේවයක් කළා නම් එහෙම..... (නි)

:       0       0

සුරාජ් Thursday, 19 November 2015 04:20 PM

දැන් නම් මුළු ලෝකයම එකම ට්‍රක් එකට වැටිලා වගේ (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 19 November 2015 01:53 PM

කණගාටුව ප්‍රකාශ කරන්නේ ඇයි? මොනවාහරි වුණා නම් ජීවිත කීයක් නම් විනාශ වෙන්න පුලුවන්ද? යම් අකරතැබ්බයක් උඩුගුවනේදී වුණා නම් කාට කියන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site