වෙරෝනා ‘‘නැණ ප්රභාත‘‘ ළමා ප්‍රසංගය ඉතාලියේ වෙරෝනා ප්‍රගති පාසලේ දරු දැරියන්ගේ ‘නැණ ප්රභාත‘ වාර්ෂික ළමා ප්‍රසංගය සාර්ථකව පසුගිය දා පැවැත්විණි. විචිත 31 May 2015
ඉතාලියේ වරේසෙ අවුරුදු උළෙල අද ඉතාලියේ වරේසෙ නගරයේ ශ්‍රී ලංකා ජනතාවගේ සහයෝගයෙන් වරේසෙ ක්‍රිකට් සමාජය තුන්වැනි වරට සංවිධානය කරන අවුරුදු උළෙල මැයි මස 31 ඉරිදා 31 May 2015
ජපානය හෙල්ලෙයි ජපානයට දකුණින් මුහුදු පත්ලේ රිච්ටර් මාපකියේ 7.8 ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා කාර්යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ 31 May 2015
ගඩාෆි පිටිය ඇතුලේ ක්‍රිකට් : එළියේ බෝම්බ පාකිස්ථානයේ ලාහෝර් නුවර සිකුරාදා පැවති පාකිස්තානය හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවැනි එක්දින තරඟය අතරතුර ගඩාෆි ක්‍රීඩාංගණ 30 May 2015
විශ්වයේ තවත් පුදුමයක් සොයාගනී සූර්යයන් ට්‍රිලියන 300 කින් සමන්විත අතිශය දීප්තිමත් මන්දාකිණියක් සොයාගත් බව තාරකා විද්‍යාඥයෝ කියති. එය මෙතෙක් සොයාගත් වඩාත් දීප් 29 May 2015
පකිස්තානයේ සිට ඉන්දියාවට ආ පරවියකු අල්ලයි රහස් පණිවුඩයක් රැගෙන පාකිස්තානයේ සිට දේශසීමා හරහා ඉන්දියාවට පියඹා ආ පරෙවියකු අල්ලා ගැනීමට ඉන්දියා ආරක්ෂක අංශ සමත් වූ බව එන්ඩීටීව 29 May 2015
නේපාලයට ලන්ඩන් අතහිත නේපාල භුමි කම්පාවෙන් විපතට පත් සියලුම දෙනා සිහි කර ලන්ඩන් නුවර හවුන්ස්ලෝ නගරයේදී පැවැත්වූ අනුස්මරණය සඳහා ශ්‍රී ලංකා ජනහඬ පදනමද ස 29 May 2015
කාලගුණ නරකින් බඩ පිරේ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පියාසර කළ නොහැකිව පැය ගණනාවක් ගුවන්තොටුපළේ නවතා තිබූ ගුවන්යානයක සිටි මගීන් සැනසීමට ඔවුන් වෙනුවෙන් ප 29 May 2015
කසකස්ථානයේ මල් අස්සේ කංසා කසකස්ථානයේ අස්තානා අගනුවර නගර අලංකරණය සදහා යොදාගෙන තිබූ මල් වගාව අතරේ කංසා වගාකර තිබියදී සොයාගැනීමට එරට බළධාරීන් සමත්වි ඇත. 29 May 2015
මහරජ ගැමුණු ලන්ඩන් යයි ජයන්ත චන්ද්‍රසිරිගේ "මහරජ ගැමුණු" චිත්‍රපටය මැයි 31 වැනි ඉරුදින දහවල් 1.30 ට ලන්ඩන් නුවර හැරෝ සෆාරි සිනමාශාලාවේදී තිරගත කිරීමට 29 May 2015
තලප කෑම දියවැඩියා මර්දනයට රුකුලක් ධාන්‍ය පිටි තලප වැනි ආකාරයට සාදා කෑඹට ගැනීමෙන් දියවැඩියාවෙන් වැලකි සිටිමට හැකි බව පරියේෂකයන් කියති. විද්‍යාඥයින් පර්යේෂණයක් මග 28 May 2015
සෞදි ශ්‍රී ලාංකික හමුව ජුනි 5 සෞදි අරාබියේ දමාම් මධ්‍යස්ථානයේ ජුනි 5 වැනිදා පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා දමාම් වෙරළාසන්න ප්‍රදේශයේ පිහිටි “මුන්තජා අල් බහ්ර 28 May 2015
බුද්ධගයාවේ බුදු නුවණ බැබළෙයි බුද්ධගයාව මහමෙව්නාව බුදු නුවණ අසපුව මෙවර වෙසක් පින්කම් මාලාව දින 15ක් පුරා ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබිය. වෙසක් පින් 27 May 2015
චීන මීමැසි රජා වාර්තාවක් තබයි ලක්ෂ 10 කට අධික මීමැස්සන් සංඛ්‍යාවක් තම සිරුරේ රදවාගත් චීන ජාතිකයෙක් මීමැස්සන් වැඩිම ගණනක් තම සිරුරේ රදවාගත් පුද්ගලයා ලෙස වාර්තා 27 May 2015
තලේබාන් ත්රස්තයෝ ඉල්ලන් කති ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවර අධි ආරක්ෂිත කලාපයේ පිහිටි තානායමකට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ තුවක්කුකරුවන් සිව්දෙනකු මරා ද 27 May 2015
සිංහයා බලුවේ හඹා එන කුළු හරක් රංචුවකට බියෙන් ගස්බඩගානා සිංහයකු කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයේ සැරිසරමින් සිටි චාර්ල්ස් කොමින්ගේ කැමරාවේ සට 27 May 2015
ටොනේඩෝව මෙක්සිකෝව කළඹයි මෙක්සිකෝවේ ඇමෙරිකා දේශසිමාව ආසන්නයේ පිහිටි කියුඩැඩ් ඇකුනා නගරයේ හදිසියේම ඇතිවූ ටොනේඩෝ සුළඟකින් දරුවන් තුන්දෙනකු ඇතුළු 13 දෙනකු ම 26 May 2015
මහළු නිවාසේ ගින්නෙන් 38ක් මරුට චීනයේ හෙනාන් පළාතේ පුද්ගලිකව පවත්වාගෙන යන වැඩිහිටි නිවාසයක හටගත් ගින්නකින් 38 දෙනකු මියගොස් හය දෙනකු තුවාල ලබා රෝහල්ගත කැර ඇතැයි ච 26 May 2015
වග අසපුවේ හිමිට ව්යාඝ්ර ප්‍රහාරයක් තායිලන්තේ ප්‍රකට වට් පා ලූඅන්ග් ටා බුආ නැතහොත් ව්යාඝ්ර ආශ්රමයේ විසූ හිමිනමක එම ආශ්රමයේ සිටි ව්යාඝ්රයෙකුගේ ප 26 May 2015
දකුණු ඉන්දියාව රත් වෙයි : 700ක් මරුට ඉන්දියාවේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මේ වන විට 700කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇතැයි විදෙස් ප්රවෘත්ති සේවා පවසයි. මෙම මරණ සංඛ්‍යා 26 May 2015
ගංවතුරෙන් ඇමරිකාවටත් බලපෑම් ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංගාවන් දෙගොඩතලා යෑමෙන් ඇමරිකාවේ දකුණු දිග ප්‍රාන්ත කිපයකට දැඩි ගංවතුර තත්වයක් ඇතිවි තිබේන බව විදෙස් 25 May 2015
හදවත් ලෙඩේට මානසික ප්‍රතිකාරත් ඕනෑ හදවත දුර්වල වූ රෝගින්ගේ අවපීඩන තත්ත්වය ගැන සොයා බැලිය යුතු අතරම මනෝ උපදේශනයටත් යොමුකළ යුතු බව විද්‍යාඥයෝ කියති. මේ ගැන සරල අධ 25 May 2015
116 කතට ඔබාමාත් සුබ පතයි දැනට ජීවතුන් අතර සිටින වයස්ගතම පුද්ගලයා ලෙස සැළකෙන ඇමරිකා ජාතික ජෙරලියන් ටෙලී පසුගියදා තම 116 වැනි උපන්දිනය සැමරුවාය. ඇයගේ එකම දි 25 May 2015
නේපාලයේ නායයාමකින් ගඟක් අවහිර වෙයි නේපාලයේ බටහිර මයග්ඩි දිස්ත්‍රික්කයේ අද රාත්‍රී සිදුවූ විශාල නායයාමකින් කාලි ගන්ඩකි නමැති ගංගාව අවහිරවීමෙන් අඩි 450ක් පමණ උසට ජ 24 May 2015
බොකෝහරාම් ග්රහණයෙන් පිරිසක් බේරා ගැනෙති බොකෝහරාම් ත්රස්තයන් ග්‍රහණයේ සිටි කාන්තාවන් හා ළමයින් පිරිසක් බේරාගත් බව නයිජීරියා හමුදාව කියයි. බේරාගත් පිරිස විස්සක් බවත් ඔ 24 May 2015
අධික උණුසුමෙන් ඉන්දියාවේ 400ක් මරුට ඉන්දියාව පුරා පැතිර යන අධික උණුසුමෙන් මියගිය ගණන මේ වනවිට 400 තෙක් ඉහළ ගොස් ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. මරණ වැඩි සංඛ්‍යාවක් 24 May 2015
මියන්මාරයෙන් සංක්රමණිකයෝ බේරා ගැනෙති බංග්ලාදේශ මුහුදු සීමාව ආසන්නයේ පාවෙමින් තිබූ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් බේරාගත් බව මියන්මාර රජය පවසයි. මියන්මාරය සංක් 24 May 2015
දුවගේ සිහින සැබෑවේ මීට වසර තුනකට පෙර සෞදි අරාබියේ රියාද් නගරයේ විශාල පරිමාණයේ වෙළද ආයතනයක රැකියාවකට පැමිණ රෝගී තත්වයකින් අසාධ්‍යව රෝහල් ගතකිරීමෙන් 24 May 2015
අයර්ලන්ත ජනමත විමසුමෙන් සමලිංගිකයෝ දිනති අයර්ලන්ත සමූහාණ්ඩුවේ සමලිංගික විවාහ නීතිගත කිරීමට පැවැත්වූ ජනමත විචාරණයේදී වැඩි ප්‍රතිශතයකින් ඊට අනුමැතිය හිමිවූ බව විදෙස් වා 24 May 2015
65 දී සිව් නිවුන් දරු උපතක් හැටපස් හැවිරිදි ජර්මන් කාන්තාවක් කෘතිම සිංචනය මගින් සිව්නිවුන් දරුඋපතක් සිදුකර ඇතැයි එරට ආර්ටීඑල් රෑපවාහිනිය වාර්තා කරයි. ඇන 23 May 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026