හොරොව්පතානේ කුසලචිත්ත හිමියෝ දිල්ලියේ දී අපවත් වෙති මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය හිමිනමක් වූ ඉන්දියාවේ ‘බුද්ධ 17 July 2015
රොබෝ හෝටලයක් ජපානයේ රොබෝ කාර්යමණ්ඩලයක් සේවය සපයන හෝටලයක් පසුගියදා ජපානයේ සෙසීබෝ ප්‍රදේශයේදී විවෘත විය. හෙන් නා යැයි නම් තබා ඇති මෙම හෝටලයේ නමෙහි අ 17 July 2015
ඊජිප්තු නැවකට අයිඑස් ත්රස්තයන්ගෙන් රොකට් ප්‍රහාරයක් අයිඑස් ත්රස්තවාදීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකට හසුවූ මධ්‍යධරණී මුහුදේ මෙහෙයුම් කටයුතු වල යෙදී සිටි ඊජිප්තු නාවික හමුදාවට අයත් 17 July 2015
‘ජර්මන් චාන්සල්වරිය පල්ස්තීන දැරියක හඬවලා‘ පාසල් දරුවන් සහභාගීත්වයෙන් පැවැත්වුණු රූපවාහිනී වැඩසටහනකදී ඔවුන් අතර සිටි පලස්තීන ජාතික ගැහැණු දරුවෙකු හැඩවූයේයැයි ජර්මන් චාන 17 July 2015
ඉතාලි ක්‍රිකට් ජය මෙයිනා සුපර් ෆ්රෙන්ඩ්ස්ට ඉතාලියේ බියෙල්ලා නගරයේ පැවැති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව නොවාරා නගරයේ මෙයිනා සුපර් ෆ්‍රෙන්ඩ්ස් කණ්ඩායම දිනා 17 July 2015
ගොළුබෙලි ගමනට ගෙම්බෙක් එක්වෙයි ගොළු බෙල්ලකුගේ පිටේ ගමන් කරන කුඩා ගස් ගෙම්බකුගේ අපූරු ඡායාරූපයක් මේවනවිට අන්තර් ජාලයේ ප්‍රසිද්ධියට පත් වී ඇත. මෙම අපූරු දසුන 16 July 2015
බුද්ධගයා මහමෙව්නා හිමිට සුව පතා සෙත් පිරිත් මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ඉන්දියාවේ පිහිටි බුද්ධගයාන් ආශ්රම් අසපු ශාඛාවේ වැඩසිටි හොරොව්පතානේ කුසලචිත්ත හිමියෝ මේ දිනවල රෝ 16 July 2015
කාරයට යටවූ පුංචි බබා බේරෙයි බටහිර මහා රාෂ්ට්‍රයේ නෂික් හිදී (මුම්බායි සිට කිලෝමීටර් 171 ක් දුරින් පිහිටියේය) ඇස් අදහාගත නොහැකි සිද්ධියක් සීසීටීවී ආරක්ෂක කැම 16 July 2015
ඉරාන තහංචි සැර බාල කරයි වසර ගණනාවක් පුරාවට ඉරානයට බලපැවැත්වුනු ආර්ථික සම්බාධක ලිහිල් කිරීමට ලෝක බලවතුන් වන ඇමරිකාව, යුරෝපා සංගමය, චීනය හා රුසියාව ඊයේ (14) ඔස 15 July 2015
සිරියාවෙන් ලක්ෂ 40ක් පලා ගිහින් සිරියාවේ ලක්ෂ 40 ට වැඩි පිරිසක් යුද ගැටුම් හේතුවෙන් රට හැරගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මෙම සංඛයාව සිරියාවේ සමස්ථ ජනගහ 15 July 2015
ඉන්දියාවේ 23ක් ගං ඉවුරේ දී මරු දකිති දකුණු ඉන්දියාවේ අන්ද්‍රා පෙදෙස් හි රාජ්මුන්ඩ්රි හි ‘‘මහා පුෂ්කරාළු‘‘ නම් ආගමික උත්සවය පැවති ගෝඩාවරි ගංගා ඉවුරේ දී තෙරපීමෙ 14 July 2015
රුසියා හමුදාවේ 23ක් මරුට රුසියාවේ හමුදා බැරැක්කයක කොටසක් කඩා වැටීමෙන් සොල්දාදුවන් 23 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම බැරැක්කයේ පැරචුට් අ 14 July 2015
බියකරු වන උයනේ මිනිසුන්ගෙන් ද සරණක් නැත්තේ තම ජීවිතය බේරාගැනීමට මිනිසුන්ගේ රැකවරණය සොයා පැමිණි ඇන්ටිලොප් සත්ත්වයකු සිංහයන් දෙදෙනකුගේ ගොදුරක් බවට පත්වන දුර්ලභ ඡායාරූප කිහ 14 July 2015
භාවනාව හිත නිවයි : විම්බල්ඩන් සුරයා කියයි ලෝකයේ ප්‍රමුඛතම ටෙනිස් ශුරතාවය ලෙස සැලකෙන ලන්ඩන් නුවර 2015 විම්බල්ඩන් කිරුළ සර්බියානු ජාතික නොවැක් ජොකොවිච් විසින් ගිය ඉරිදා දිනා 14 July 2015
මෙක්සිකෝ කුඩු ජාවාරමා හිරෙන් පනී අවුරුදු ගණනක මෙහෙයුමකින් පසු අල්ලා ගැනුණු මෙක්සිකෝවේ අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන ජොකුයින් එල් චැපෝ සිරගත කර සිටි ඇල්ටිප් 13 July 2015
උණුසුම මඩින්න බොරු මළ මුහුදට බසිති මේ දිනවල චීනයේ පවතින උණුසුම් කාලගුණය හමුවේ සැනසීමක් ලබාගනු වස් බොහෝ චීන ජාතිකයින් තෝරා ගන්නේ එරට උද්‍යානයක කෘත්‍රිම මළ මුහුදයි. 13 July 2015
‘චැන්හොම්‘ ට බියෙන් අට ලක්ෂයක් ඉවතට නැගෙනහිර දෙසින් චීනයට ඇතුලුවීමට ඉඩ ඇති කුණාටු තත්ත්වයක් හේතුවෙන් අට ලක්ෂයකට වැඩි පිරිසක් නැගෙනහිර වෙරළබඩ කලාපයෙන් ඉවත්කැර ඇතැයි 12 July 2015
තෙල් මිල තවත් බහී ලෝකයේ තෙල් මිල තවදුරටත් පහළ යනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (අයිඊඒ) පැවසු බව බීබීසි පුවත් සේවය වාර්තා කරයි. බොරතෙල් විශාල වශය 12 July 2015
ශ්‍රී ලංකා පොලිසියට පදක්කම් දෙකක් ඇමෙරිකාවේ වර්ජිනියා නුවරදී පැවැති ජාත්‍යාන්තර පොලිස් ක්‍රිඩා උළෙල දී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව රන් පදක්කමක් සමග පදක 11 July 2015
චීන මහා ප්‍රාකාරයත් අනතුරේ ලෝක උරුමයක්වන චීන මහා ප්‍රාකාරයෙන් සියයට 30ක පමණ ප්‍රමාණයක් අහිතකර ස්වභාවික තත්ත්වයන් හා මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් විනා 10 July 2015
සංචාරක ජීප් රියට අමුත්තෝ ගොඩවෙති වන සතුන් නැරඹීමේ යෙදී සිටි සංචාරකයින් රැගත් ජීප් රියකට අනාරාධිතවම චීටාවකු ගොඩවූ පුවතක් කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයෙන් වාර්ත 10 July 2015
යුක්තිය අකුරටම : ඇමරිකා විනිසුරුගෙන් විත්තිකරුට නියම පාඩමක් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ අධිකරණයකින් අපූරු පුවතක් වාර්තා විය. ගෙවල් බිඳුමක් සම්බන්ධයෙන් වැරදිකරුවකුවූ පුද්ගලයකුට දඬුව 10 July 2015
අඟහරු ජීවය සොයන්න ඉඟියක් 1911 වසරේදී අඟහරු ග්‍රහයාගේ සිට පෘථිවියට කඩා වැටුණු බව සැළකෙන ග්රහකයක උපල (අග්නි මානික්‍යය)කොටස් ඇති බව අනාවරණයවීමත් සමග අඟහර 10 July 2015
කැනඩාවේ ගින්නෙන් 13,000ක් අවතැන් කැනඩාවේ සස්කෙචුවාන් ප්‍රාන්තයේ ලැව් ගින්නක් හේතුවෙන් 13,000ට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඝන දුමාරය හේත 09 July 2015
‘රටගිය ඇත්තෝ‘ තොරතුරු ඉල්ලයි විදෙස් ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ පරමාර්ථයෙන් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ‘රටගිය ඇත 08 July 2015
ප්‍රංශයේ ශ්‍රී ලංකා දිනය සැමරේ වාර්ෂිකව ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ සෙක්සා පදනම මඟින් පවත්වන ප්‍රංශයේ ශ්‍රී ලංකා දිනය මෙවර දස වන ස 08 July 2015
‘ගැයෙන්නට හැකි නම් දොරින් දොර ලොවම පුබුදන ගීතයක් වී‘ නන්දා මාලනී සහ අමරසිරි පීරිස් ඉදිරිපත් කළ " ගී අමානන්දනී" ප්‍රසංගය ලන්ඩන් නුවර කැම්ඩන් ශාලාවේදී පැවැත්විණි. ඔවුන් දෙදෙනා වි 08 July 2015
බෝම්බය වැරදි තැනකට වැටෙයි මෙහෙයුමකින් පසු නැවත කඳවුර බලා පැමිණෙමින් සිටි ඉරාක ප්‍රහාර ගුවන්යානයක හදිසියේ මතුවූ කාර්මික දෝෂයක් නිසා එහි වූ බෝම්බයක් බැග් 08 July 2015
ග්‍රීසිය යුරෝපා සංගමයෙන් ඉවතට? ණය අර්බුදයෙන් මිදීමට අන්තර් ජාතික ණයහිමියන් සමඟ සාධාරණ ණය ගිවිසුමකට එක් වෙනවාද නැද්ද යන්න ගැන පෙරේදා (06) ග්‍රීසියේ ජනමත විමසුමක් ප 06 July 2015
හේනේපොල ගුණරතන හිමියෝ ලන්ඩන් වඩිති ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ සෑම මාසයේම පළමු වන සෙනසුරාදා පැවැත්වෙන ධර්ම දේශනා වැඩසටහන් පෙලේ ආරම්භක දේශනය පසුගියදා ඇමෙරිකාවේ බටහිර 05 July 2015
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026