හිතට ගතට සුවය සදන අපූරු පානය උණුසුම් තේ කෝප්පයක් පානය කිරීමෙන් සිරුරට පහසුවක් මෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වය වඩාත් යහපත් වන බව පර්යේෂකයෝ කියති. ඔවුන් පෙන්වා 09 May 2015
බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් කැමරන්ගේ පක්ෂයට ජය බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අගමැති ඩේවිඩ් කැමරන්ගේ කොන්සවර්ටිව් පක්ෂයට තියුණු ජයක් හිමිවිය. එරට පාර්ලිමේන්තුව ආසන 650 කින් සමන 08 May 2015
පකිස්තාන හෙලිකොප්ටරයක් කඩා වැටේ : හයක් මරුට විදේශිකයන් 11 දෙනකු ඇතුළු 17 දෙනකු රැගත් පාකිස්තාන යුද හමුදා එම් අයි 17 හෙලිකොප්ටරයක් උතුරු පකිස්තානයේ නල්ටාර් නිම්නයේ ගිල්ජිට් බැල් 08 May 2015
වෙරෝනා මියැසිය ඉරිදා වෙරෝනා හෙළ මියැසි සංගීත සංසදය තුන්වැනි වරටත් පවත්වන හෙළ මියැසි ගී රාවය ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගය ඉතාලියේ වෙරෝනා නව රඟහලේදී 10 වැන 08 May 2015
විකිණෙන්නට ගිය ලාංකිකයෝ මෙක්සිකෝ පොලිසියේ ශ්‍රී ලාංකිකයන් ඇතුළු සරණාගතයන් 100ක් පමණ මුදාගත් බව මෙක්සිකෝ පොලිසිය කියයි. මිනිස් ජාවාරමේ නිරත පුද්ගලයන්ට මුදල් ලබාදීමට යන අවස් 08 May 2015
වැඳිරි පැටියාට නමත් අහිමි වෙයි ජපාන සත්ව උද්‍යානයක අලූත උපන් වැඳිරි පැටියකුට ‘චාලට්’ යන නම යෙදීම බි්රතාන්ය රජ පවුලේ අලූත් කුමරියට කරන අපහාසයක් යැයි දොස 07 May 2015
ඩබල් දාලා යන්න බඳින්න ඕනලු විවාහ නොවූ කාන්තාවකට හෝ පිරිමියකුට එකට යතුරු පැදියකින් ගමන් කිරීමට නොහැකි වන අයුරින් පනතක් සම්මත කර ගැනීමට කටයුතු කරන බව ඉන්දුනීස 07 May 2015
බ්‍රිතාන්‍ය ඡන්දේ අද : ලංකාවේ තිදෙනෙක් තරග බිමේ එංගලන්තයේ මහ මැතිවරණය අද (7) වැනිදා පැවැත්වෙයි. හෙට උදේ වන විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට අලුතින් මන්ත්‍රීවරුන් 650 දෙනෙකු තෝරා 07 May 2015
ශ්‍රීලංකාව කොයිබටද? ගාමිණී පැරීසිය අමතයි වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග හමුවේ ශ්‍රීලංකාව කොයිබටද? යන මැයෙන් දේශපාලන හා සමාජ විශ්ලේෂක, සාහිත්‍ය පරිවර්තක යහ පාලනයක් 07 May 2015
පැරිස් වෙසක් බලන්න වැල නොකැඩී එති පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හී පිහිටි සමාධි බෞද්ධ විහාරයේ වෙසක් උත්සවය විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප්රධානත්ව 07 May 2015
ඉසුරු සොයා ගිය 1200 ක් මැරිලා ශී‍්‍ර ලංකාවේ සිට ඕස්ටේ්රලියාවට පැමිණෙන අනවසර සංක්රමණිකයින්ගේ සැළකිය යුතු අඩුවීමක් දක්නට තිබෙන බව දිවයිනට පැමිණ සිට 07 May 2015
කුල්ලේ ගුරුකම වරදී : කුල්ලක් යූරෝ එකතු කරයි පැරිස් බක්මහ උළෙලේදී විවිධ කුටි අතර පුද්ගලයෙක් හමුවිය. මල්ලිගේ නම මොකක්ද? මගේ නම තුසිත පෙරේරා. මමත් ලංකාදීපයට ලියනවා. මල්ලි 06 May 2015
පැරීසියේ පෙරටුගාමියෝ මැයි රැලියේ ලෝක මැයි දිනය නිමිත්තෙන් පැරීසියේ පැවැති මැයි රැලියට ප්‍රංශයේ පෙරටුගාමි සමාජවාදි පක්ෂය හා ප්‍රංශයේ සම අයිතිය ව්‍යාපාරයද ස 06 May 2015
පාස්කුවේ විපස්සනා භාවනා වැඩසටහනක් ප්‍රංශයේ බුර්ගොන්ජ් ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන මකොන්හිදී පසුගිය පාස්කු සතියේදී දින 4 ක විපස්සනා භාවනා වැඩසටහනක් සංවිධානය කර තිබ 06 May 2015
පැරිස් නුවරට තවමත් අවුරුදු පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ වාර්ෂික බක්මහ උළෙල පසුගියදා විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා පැ 05 May 2015
‘සල්ලි දීලා අඬන්න ජපානේ තැනක්‘ අඬන්න කැමති කාන්තාවන්ටම වෙන්වූ අපූරු කාමර පිහිටි හෝටලයක් ගැන ජපානයෙන් වාර්තා වේ. ‘මිට්සුයි ගාර්ඩෙන් යොට්සුයා‘ නම් වන මෙම හෝ 05 May 2015
ඩයනා යළි රජ පවුලට එයි බ්‍රිතාන්‍යයේ විලියම් කේට් යුවළට උපන් දියණියට චාලට් එලිසබෙත් ඩයනා යැයි නම්තැබූ බව රජපවුල නිවේදනය කරයි. චාලට් යනු බ්රිතාන්&zw 05 May 2015
කාටූන් සම්මන්ත්‍රණයට වෙඩි තැබීමක් මුහම්මද් තුමා සම්බන්ධකරගනිමින් කාටූන් නිර්මාණය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ඩලාස් නගරයේ පැවති සම්මන්ත්‍රණයක අතරතු වෙඩි තැබීමක් කළ පු 04 May 2015
රජ කුමරිය ඥාතීන් අතරට යයි බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය හෙවත් විලියම් කුමරු හා කේට් කුමරිය අළුත උපන් තම දියණිය සමග කෙන්සින්ග්ටන 03 May 2015
බ්‍රිතාන්‍යයෙන් කොකේන් වාර්තාවක් බ්‍රිතාන්‍යයෙන් මෙතෙක් සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වන කොකේන් ටොන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් උතුු මුහුදේ යාත්රාකරම 02 May 2015
ලන්ඩනය තෙමඟුලට සැරසේ සම්බුදු තෙමඟුල වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ සියලුම ශ්‍රී ලාංකික මෙන්ම අනෙකුත් බෞද්ධ විහාරස්ථාන ආමිස හා ප්‍රතිපත්ති පුජාමය වැඩසටහන 01 May 2015
උඩු ගුවනේ දෙන්නාට කෑම නැතිවෙන පාටයි අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ ටොන් 3 කට ආසන්න ප්‍රමාණයක් ර 30 April 2015
බිළිඳෙක් යළි උපදී නේපාල භූමිකම්පාවට හසුව කඩාවැටුනු ගොඩනැගිලි වල සුන්බුන් අතර දිනකට ආසන්න කාලයක් සිරවී සිටි මාස 4 ක බිළිඳකු බේරා ගැනීමට නේපාල ආරක්ෂක 30 April 2015
මරාදැමූ කුඩුකාරයා ගැන චිත්‍රපටයක් හෙරොයින් කිලෝග්‍රෑම් 8.3 ක් ඕස්ට්‍රේලියාවට රැගෙන යාමට තැත් කළේයැයි වරදකරුවී මරණ දඩුවම නියම වුනු ඕස්ට්‍රේලියා ජාතික ඇන්ඩ්‍රෘ චෙන් 30 April 2015
ගැහැනු ළමෝ 200ක් යළි එති බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමේ ග්‍රහණයේ පවතින ප්‍රදේශයක සිරකරගෙන සිටි ගැහැනු ළමයින් 200ක් හා කාන්තාවන් 93 දෙනකු නයිජීරියා 29 April 2015
නේපාලේ දෙන්නෙක් යළි උපදිති නේපාලයේ කත්මණ්ඩු අගනුවර වැනසු භූමි කම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක් පැය 80කට ආසන්න කාලයක් සිරවී සිටි රිෂි කනාල් (28) බේරා ගැනීමට සහන 29 April 2015
වෙන වෙනම කුඩු විකුණා එකට මැරේ ඉන්දුනීසියාව මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ විදේශිකයන් ඇතුළු අට දෙනෙකුට මරණ දඩුවම් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් පුවත් සේවා (29) 29 April 2015
ගෑනු තිදෙනෙක් මිනිහෙක් පැහැර ගනිති : දින තුනක් දූෂණය කරති ගැහැණුන් තිදෙනකු තමා පැහැරගෙන දින හතරක් තිස්සේ තමා දූෂණය කළ බව දකුණු අප්‍රිකා පුද්ගලයෙක් (31) එරට පොලිසියකට පැමිණිලි කළේය. පොලිස 29 April 2015
රොබින්හුඩ් ගමටත් කොහා යයි එංගලන්තයේ සුප්‍රකට රොබින්හුඩ් ජනප්රවාදයට පසුබිම්වන නොටින්හැම් පුරවරයේ පිහිටි ශාන්ති බෞද්ධ විහාරස්ථානයේ මෙහෙයවීමෙන් මේ වසරේ 29 April 2015
විපතේදී උදව්වට එති නේපාල භූමිකම්පාවෙන් මියගිය අයට පිං දීමේත්, තුවා ලැබූවනට ඉක්මන් සුවය පැතීමේත් පිංකමක් ලන්ඩන් නුවර ජාත්‍යන්තර බෞද්ධ පදනම සහ ලුම්බ 28 April 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026