ඉතාලි කොන්සියුලර් සේවය සති අන්තේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන කොන්සියුලර් ජංගම සේවාව ලබන 26 වැනි සෙනසුරාදා සහ 27 වැනි ඉරිදා ෆ්ලෝරන්ස්හි (ෆිරෙන්සි) පැවැත්වෙන බව නිවේදනය කරයි.