IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මක්කම පල්ලියකට දොඹකරයක් කඩා වැටිලා

සෞදි අරාබියේ මක්කම පිහිටි ප්‍රධාන මුස්ලිම් පල්ලිය වෙත දොඹකරයක් කඩා වැටීමෙන් 65 දෙදෙනකු මියගොස් ඇතැයි එරට සිවිල් ආරක්ෂක අධිකාරිය කියයි.

මෙම අනතුරෙන් තවත් 154දෙනෙක් තුවාල ලැබූහ.

සමාජ මාධ්‍ය ජාල හරහා හුවමාරු වූ ඡායාරූපවල දැක්වුණේ, විශාල දොඹකරයක කොටසක් පල්ලියේ වහලය වෙත කඩා වැටෙන අයුරුය. එම අවස්ථාවේ දැඩි වර්ෂාපතනයක් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රියාද්හිදීය (ඒ.එෆ්.පී)

 



අදහස් (0)

මක්කම පල්ලියකට දොඹකරයක් කඩා වැටිලා

නිල්මිණි Saturday, 12 September 2015 04:33 PM

හද සසළ කරවන සිදුවීමක් (නි)

:       0       0

බුවනෙක Monday, 14 September 2015 05:24 AM

සමහරු කරන අමානුෂික මිනිස් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මහී කාන්තාව කම්පාවන අයුරු තමයි මේ. (නි)

:       0       0

සමාධි Sunday, 13 September 2015 03:24 PM

මොනදේ වුනත් දුක හිතෙන සිද්ධියක්. (බ)

:       0       0

හරීන් පුනාන්දු Saturday, 12 September 2015 09:22 AM

දර්ෂා හරි (නදී)

:       0       0

ඉනෝකා Friday, 11 September 2015 07:39 PM

කණගාටුදායක සිදුවීමක්! (නි)

:       0       0

ටෝනි Sunday, 13 September 2015 05:43 PM

අනේ අප්පේ මේ මොන අපරාධයක්ද? හරිම කණගාටුයි (නි)

:       0       0

නිමලසිරි Friday, 11 September 2015 08:50 PM

ඉතාමත් කණගාටුදායක සිදුවීමක් (නි)

:       0       0

මාලී Friday, 11 September 2015 09:13 PM

පව්! සංවේගී පුවතක්. මක්කම වාර්ෂික පැවැත්වෙන හජ්ජි වන්දනාවට සුදානම් වෙද්දී වෙන්න ඕනේ මේ අනතුර වෙලා තියෙන්නේ. දොඹකරය අයිති කොම්පැනිය මොන තරම් කාර්මික අතින් දියුණු එකක් වෙන්න ඇද්ද? එහෙම වෙලත් මෙවැනි අනතුරු අහන්න ලැබෙනවානේ. (නදී)

:       0       0

කුලරත්න Saturday, 12 September 2015 12:53 AM

අනේ දෙවියනේ! පවු අහිංසක මිනිස්සු (නි)

:       0       0

නුවන් Monday, 14 September 2015 12:13 AM

ජීවිතය අහිමි වූ සියලු දෙනාගේම ආත්මයට සැනසීම පතනවා (නි)

:       0       0

විජිත් Monday, 14 September 2015 04:44 PM

ඔය දිනය මේ ලෝකයට මාරක දවසක් වගෙයි. මතකද දැන් කාලයකට ඉස්සර ත්‍රස්තවාදීන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට කළ ම්ලේච්ඡ පහරදීම? (නි)

:       0       0

මෝහමෙඩ් ෆාරුක් Saturday, 12 September 2015 12:15 PM

මේ මැරුන සියල්ලන් අල්ලාහ් දෙවියන්ගේ ස්වර්ගයට එසැනින් යාමට අවස්තාව ලද කොටසකි. මෙලොව වසනවාට වඩා අල්ලාහ් දෙවියන්ගේ ලෝකයේ විසීමට ඔවුන් පින් කර තිබිණ (නදී)

:       0       0

සුරංග Saturday, 12 September 2015 03:41 AM

අපරාදයක් (නදී)

:       0       0

චන්න බුවනක Saturday, 12 September 2015 02:26 PM

මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. (නි)

:       0       0

මහේෂ් Sunday, 13 September 2015 11:39 AM

මොහොමඩ්, ඔයාගේ කීමට මම එකඟයි. ඔයා තව තවත් විශ්වාසය වැඩිකර ගන්න. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 12 September 2015 05:42 AM

මොනා වුණත් ජිවිත කියක්නම් මේ නැති උනේ. (අ)

:       0       0

නිහාල් Monday, 14 September 2015 04:13 AM

අනේ මාලී, හරිම සංවේදී පුවතක් නේද. මොනවද ඔයා මක්කම හජ්ජි වන්දනාව ගැන දන්නේ? (නදී)

:       0       0

දර්ෂ Saturday, 12 September 2015 06:02 AM

මොනවා වුණත් දෙවියන්ගේ කැමැත්ත හා බලය ! .. පව් ඉතින් මැරෙන්නේ මිනිස්සු ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 498 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2240 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site