අයිඑස් මඩින්න කුර්දීන් පෙරමුණේ උතුරු ඉරාකයේ කිර්කුක් හි කුර්දි සටන්කාමීන්ගේ කදවුරකට බෝම්බ පිරවූ මෝටර් රථයකින් කඩාවැදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට ප 15 April 2015
සෞදි ප්‍රහාරයෙන් කැරළි කරුවෝ මියයති සෞදි අරාබිය විසින් යේමනයේ ෂියා කැරලි කරුවන් වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් හූති කැරලිකරුවන් 500 කට වඩා වැඩි ප්‍රමාණයක් මරා 13 April 2015
ප්‍රංශ සමාජවාදියා විහින් නැහේ ප්‍රංශ සමාජවාදි පක්ෂයේ පැරණිම හා ප්‍රබලයෙක් වන සෙනට් මන්ත්‍රී හා වැල් ඩෙ ලූවා පළාතේ ප්‍රධානම නගරය වන ටූර් නගරයේ වසර 19ක් නග 12 April 2015
ලංකාවයි - භූතානෙයි තවත් යාළුවෙයි ශී්රලංකාවේ සංචාරයක් සදහා පැමිණි භූතාන අගමැති ලියොචෙන්ග් ටෙෂින්ග් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවති සාකච්ඡා වල ප්‍ර 12 April 2015
චීන - ලංකා හමුදා පුහුණුවක් චීනේ චීන හා ශී‍්‍රලංකා ආරක්ෂක අංශ එක්ව සිදුකළ හමුදා පුහුණු අභ්‍යාසයක් පසුගියදා චීනයේ ගුවැන්ග්සු ප්‍රදේශයේදී පැවැත්විණි. ඔවුන 12 April 2015
"මාලේ දිය යට විරෝධයක් " තමා සතු බලතල ඉක්මවා යමින් විනිසුරුවරෙයෙකු අත්අඩංගුවට ගැනීමට නියෝග කළ වරදට අවුරුදු 13 ක සිරදඩුවම් නියමවී තිබෙන මාලදිවයිනේ හිටපු ජන 12 April 2015
පුතා පමා වුණා වැඩියි චීනයේ අන්හුයි ප්‍රාන්තයේ පදිංචිව සිටින තම බැලීමට යන්නෙමියි සිතා චීන ජාතික වැන්ග් නිවසින් පිටත්වූයේ පාන්දරමය. මවගේ නිවසට ඔන 12 April 2015
ඉතාලි දොස්තර හිසක් බද්ධ කිරීමට යයි සිරුරකින් වෙන්කරගත් මිනිස් හිසක් තවත් සිරුරකට බද්ධ කෙරෙන විස්මිත සැත්කමකට ඉතාලි ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු සූදානම් වෙමින් සිටින 12 April 2015
ප්‍රංශ රූපවාහිනියකට අයිඑස් ප්‍රහාරයක් ප්‍රංශ රූපවාහිනී ප්රවෘත්ති නාළිකාවකට බ්‍රහස්පතින්දා (9) අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්රස්තයන්ගෙන් සයිබර් ප්‍රහාරයක් එල 10 April 2015
පනස් වසරකට පසු ඇමෙරිකා - කියුබා සබඳතා අලුත් වෙයි ඇමෙරිකාවත් කියුබාවත් අතර වසර 50 ක් තිස්සේ පළුදු වී පැවැති සබඳතා ශක්තිමත් කර ගැනීමේ පළමු පියවර ලෙස, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ස 10 April 2015
අයිඑස් ත්රස්තයන්ගේ ට්විටර් ගිණුම් අත්හිටුවයි අයි.එස්. හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්‘ ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් සහ එම සංවිධානයට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන්ගේ ට්විට 10 April 2015
මැරතන් ශුරයාට බෝම්බ ගසා ගස් යයි 2013 වර්ෂයේ අප්‍රේල් මස මැරතන් ධාවන තරගයක යෙදී සිටි තරගකරුවන් ඉලක්ක කළ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වූ විසි එක්හැවිරිදි 10 April 2015
හිමාලේ මැදින් කෝච්චි පාරක් හිමාල කඳු පන්තිය හරහා දිවෙන දුම්රිය මාර්ගයකින් නේපාලය හා සම්බන්ධ වීමේ සැළසුමක් කි‍්‍රයාත්මක කිරීමට චීනය සැරසෙන බව වාර්තා වේ. 10 April 2015
පිටසක්වල අමුත්තෝ ළඟදීම එයි ? පිට සක්වල ජීවින් සිටින බවට සාක්ෂි සොයා ගැනීම වැඩි ඈතක නොවේ යැයි නාසා විද්‍යාඥයෝ කියති. පෘථිවියට අමතරව වෙනත් ග්‍රහලෝකවල ජීවින් 09 April 2015
හෙරොයින් ජාවාරමුන් සමඟ බල්ලෙකුත් සැකපිට දකුණුදිග බ්‍රසීලයේ මත්කුඩු කල්ලි සාමාජිකයන් පිරිසක් අල්ලා ගැනීමට එරට පොලිසිය සමත් වුණු අතර, එම පිරිස බිම දිගා වී පොලිසියට යට 08 April 2015
චිලී ගං වතුරින් 25ක් මරුට චිලීහි උතුරු ප්‍රදේශයේ ඇතිවු ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 25 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ආපදා කළමනාකාරණ ඒජන් 07 April 2015
දැරියකගේ උපත සමග ගස් 111ක් දැරියක මෙලොව එළිය දකින වාරයක් පාසා එය සැමරීමට අලූතින් ගස් 111 ක් සිටුවන පිළිවෙතක් අනුගමනය කරන ගම්මානයක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රා 07 April 2015
කුස පබා තව අර්ථකතනයක් දෙමාපියන් තෝරාදුන් තරුණියක හා විවාහ වීමට ගිය තරුණයෙකු ඇය අවලස්සන යැයි කියා විවාහ උත්සවයෙන් පැනවිත් ගඟකට පැන ගිලී සියදිවි නසාගැනී 07 April 2015
කල් ගිය ක්‍රිකට් ගැටුම අප්‍රේල් 10 සෞදි අරාබියේ නැගෙනහිර පළාත අල් හසා “ෆ්‍රෙන්ඩ්ස්” ක්‍රීඩා සමාජය “ටෙලිමනි”කුසලාන මහා ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් 10 වැනි 07 April 2015
හලාල් විරෝධය ඕස්ට්‍රේලියාවට පනි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, බ්‍රිස්බෙන් සහ මෙල්බර්න් යන ප්‍රධාන නගරවල ජාතිවාදි මුහුණුවරකින් යුක්ත උද්ඝෝෂණ  05 April 2015
චීනය යේමනයේ වැඩට බසියි චීන නාවික හමුදාවේ යුධ නෞකාවක් මගින් යේමන් යුධ කලාපයේ සිරවී සිටි 225ක් වු විදේශිකයන් සහ චීන ජාතිකයන් 600 ක් ඒඩන් වරායේ සිට අද (3 දා ) මුදව 03 April 2015
මංමෝහන් සිං ඉල්ලීම පිළිගනී ගල් අගුරු භූමියක නඩුවකට හිටපූ ඉන්දීය අගමැති මංමෝහන් සිං උසාවියට කැඳවු නියෝගය අත්හිටවූ ඉන්දීයා ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු අධිකරණයට කැඳ 03 April 2015
කෝටි 54ක බඩු කොල්ල කති නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළේ සිට නොයිඩා දක්වා ඉන්දීය රුපියල් කෝටි 25 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 54) ක වටිනාකමින් යුත් භා 03 April 2015
ත්‍රස්ත කටින් බේරේ අයිඑස් සංවිධානයට එක්වීමට පැමිණියේයැයි සැකපිට වැඩිහිටියන් 8 දෙනෙකු හා කුඩා දරුවන් 4 දෙනෙකුගෙන් සමන්විත පවුලක්ම අත්අඩංගුවට ගත් බව ත 03 April 2015
සරසවි සිසු මරණ ඉහළ නගී කෙන්යාවේ ගරිස්සා විශ්වවිද්‍යාලයට අල් ෂබාබ් සටන්කාමීන් විසින් එල්ලකරන ලද ප්‍රහාරය හේතුවෙන් අවම වශයෙන් 147 දෙනකු මියගොස් ඇතැයි වි 03 April 2015
රොබෝවා තවත් ජීවමාන කරයි කිසියම් පුද්ගලයෙකුගේ පෞරුෂය රොබෝවෙකුගෙන් ප්‍රතිනිර්මාණය කළ හැකි ක්‍රමයක් සම්බන්ධයෙන් ගූගල් සමාගම මේ දිනවල පර්යේෂණ කරමින් 03 April 2015
සරණාගත කඳවුරෙන් එළොවට තමිල්නාඩුවේ පුලියම්පත්ති සරණාගත කදවුරේ සිටි ශී‍්‍ර ලාංකික සරණාගතයෙකු පිහි ඇනුමකට ලක්ව ඝාතනයව තිබීම සම්බන්ධයෙන් තමිල්නාඩු පොල 03 April 2015
සරසවියට ප්‍රහාරයක් ඉස්ලාමීය සටන් කාමින් පිරිසක් කෙන්යාවේ ගරිස්සා විශ්ව විද්‍යාලයට බලහත්කාරයෙන් කඩා වැදී එල්ල කරන ලද ප්‍රහාරයෙන් අවම වශයෙන් 14 දෙ 02 April 2015
රුසියා යාත්‍රාව හිම කුණාටුවට බිලි ඩැල්නි වොස්ටොක් නම් රුසියානු ටෝලර් යාත්‍රාව රුසියාවේ කම්ටච්කා අර්ධද්වීපයට එපිටින් මුහුදේ ගිලීමෙන් අවම වශයෙන් 54 ක් මියයන්නට ඇතැ 02 April 2015
‘ලන්ඩන් ගින්න ත්‍රස්ත වැඩක් නොවේ‘ අප්‍රේල් 1වැනිදා ලන්ඩන් නුවර මධ්‍යයේ සිදුවූ භයානක ගින්න ත්රස්තවාදීන්ගේ ක්‍රියාවක් නිසා නොව භූගත විදුලි රැහැන් පද්ධතියේ දෝෂය 02 April 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026