සෞදි දුලි කුණාටු සෞදි අරාබියේ අද (02) සන්ධ්‍යා භාගයේ සිට පවතින දැඩි සුළං සමග කුණාටු තත්ත්වය නිසා රියාද්,සහ නැගෙනහිර කලාපය ඇතුළු තදාසන්න පෙදෙස ම 02 April 2015
ලොකු පොඩි වෙමින් ආ මානවයා අදින් වසර ලක්ෂ ගණනක සිට ආදි මානවයා විවිධ ශරීර හැඩ සහ ප්‍රමාණ ගනිමින් අද සිටින තත්ත්වයට පත්ව ඇතැයි පර්යේෂකයෝ කියති. ජනපද බිහිකිරීම 01 April 2015
යුරෝපය කැළඹේ ජර්මනිය,ඔස්ට්‍රියාව,ස්ව්ට්සර්ලන්තය සහ එක්සත් රාජධානියට බලපා ඇති දරුණු කුණාටු තත්වයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් නව දෙනෙක 01 April 2015
මී අත්තම්මා සමුගනී ලොව වයස්ගත ම කාන්තාව වූ මිසාඕ ඔකාවා (117) හෘදයාබාධයකින් මියගිය බවට එරට මාධ්‍ය වාර්තා කරයි. ඇය මෙළොව එළිය දැක ඇත්තේ 1898 මාර්තු 05 දා බවට ල 01 April 2015
විපක්ෂනායක ජනපති වෙයි නයිජීරියාවේ ජනාධිපතිවරණයෙන් එරට විපක්ෂනායක මුහම්මදු බුහාරි ජයගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කලකට ඉහත හමුදා පාලනයක් ගෙන ගිය බ 01 April 2015
දැරිය කැමරාවටත් දෑත් ඔසවා යටත් වෙයි සිරියා - තුර්කි දේශසීමාවේ පිහිටා තිබෙන ඇට්මෙන් සරණාගත කදවුරට මාධ්‍යවේදී ඔස්මන් සගිර්ලි පැමිණියේ ලියමින් සිටි අලූත්ම පුවත්පත් වා 01 April 2015
හලෝ බැටරියට දීර්ඝායුෂ දෙන්න හදයි ජංගම දුරකථන බැටරි ඉක්මනින් ක්ෂයවීමේ ගැටලූවට පිළියමක් ලෙස බලය මනා කලමණාකාරීත්වයකින් යුතුව භාවිතයට ගැනෙන විශේෂ ක්ෂුද්‍ර සැකසුම් 01 April 2015
තායිලන්තයේ රූපවාහිනී නාලිකා දෙකක් තහනම් කරයි තායිලන්තයේ විපක්ෂය නියෝජනය කරන රතු කමිස ව්‍යාපාරයට අනුබද්ධ රූපවාහිනි නාළිකා දෙකක් දින හතකට තහනම් කිරීමට එරට හමුදා පාලනය කටයුත 31 March 2015
ළමයින්ට හැන්දෙන් බෙහෙත් එපා කුඩා දරුවන් බෙහෙත් දිමේ දි මැනීමට තේ හැඳි හෝ ව්‍යංජන බෙදන හැඳි භාවිතයට නුසුදුසු යැයි බ්‍රිතාන්‍යයේ විශේෂඥ ළමා රෝග වෛද්‍යරු කිය 31 March 2015
කෘමිනාශක ජනන ශක්තිය නැති කරයි ? පළතුරු හා එළවළුවල ඇති කෘමි නාශක හේතුවෙන් පිරිමින්ගේ ශුක්‍රාණු ඝනත්වය අඩුවන බව පර්යේෂකයෝ කියති. කෘමි නාශක යෙදූ ආහාර කෑමට නොගන්නා අ 31 March 2015
වෙරෝනා සංගීත මියැසියට ජයලාල් රෝහණ වෙරෝනා නුවර හෙළ මියැසි සංසදය තුන්වැනි වරටත් හෙළ මියැසි සංගීත රාවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා න 30 March 2015
පැසිපික් සාගරයේ සුනාමි අනතුරු හැඟවීමක් දකුණු පැසිපික් සාගරයේ පැපුවා නිව්ගිනියා ආසන්නයේ අද සිදුවූ රිච්ටර් මාපක 7.7ක භූ මකම්පනය හේතුවෙන් තරමක සුනාමි තත්ත්වයක් ඇතිවූ බව පැස 30 March 2015
කොපි කරන්න දරුවන්ට දිරි දෙති. පාසැල් වාර විභාගයක් පැවැත්වෙමින් තිබුණු අවස්ථාවක එම සිසුන්ගේ දෙමව්පියෝ හා විභාගය පැවැත්වෙමින් තිබූ ගොඩනැගිල්ලට ගොඩවී එහි ජනේල ව 30 March 2015
බල්ලෝ හාම්පුතාට අවසන් ගෞරව දක්වති මෙක්සිකෝ ජාතික මාර්ගරිටා සුවාරෙස්ගේ කරුණාවන්තකම ගැන නොදන්නා කෙනෙක් මෙක්සිකෝවේ මේරීඩා ප්‍රදේශයේ නොසිටි තරම්ය. ලද දෙයි 30 March 2015
ත්‍රස්ත බලකොටුවක් කඩයි බෝකෝ හරාම් අන්තවාදීන්ගේ ප්‍රධාන බලකොටුව යැයි පැවසෙන ඊසානදිග නයිජීරියාවේ ග්වෝසා නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගත් බව නයිජීරියා 30 March 2015
නිර්මාල් රංජිත් පැරිස් දෙසුම අප්‍රේල් 05 වැනිදා අපේ මාතෘ භූමිය යහ පාලන මගෙහි කොයිබටද? මැයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති නිර්මාල් රංජිත් දේවස 29 March 2015
නෑමේ සිරිත මරණයකින් අවසන් වේ බංග්ලාදේශයේ නරයන්ගන්ජ් ශුද්ධවු පරිශ්රයක ස්නානය කිරීමේ චාරිත්‍රයකට සුදානම්ව සිටි හින්දු බැතිමතුන්ගෙන් තෙරපීම හේතුවෙන් අවම ව 27 March 2015
සැමදා නියං එකදා වැහි වළාවේ ලෝකයේ දැඩි වියළි කාලගුණයක් පවතින චීලීහි ඇටකාමා ප්‍රදේශයට හදිසියේ ක්ෂණිකව පතිත වු ධාරානිපාත වර්ෂාවක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙ 26 March 2015
අඟහරුමත මේද අම්ල අඟහරුමත පර්යේෂණයේ යොදවා ඇති කියුරියෝසිටි යානයට අඟහරු මතින් කාබනික අණු සහිත මේද අම්ල හමුවී ඇතැයි නාසා ආයතනය පවසයි. මේ අණු ජෛව විද්&zwj 26 March 2015
‘සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන‘ තම ආදරය පතා ගගකට පැනි හිටපු පෙම්වතිය හා දැනට සිටිනා පෙම්වතිය අතුරින් කවරෙකුගේ දිවි බේරාගන්නේදැයි ගැටලූවකට මැදි වීමට චීන ජාතික පෙම 26 March 2015
රාහුල් සොයා දුන්නොත් තෑග්ගක් ඉන්දීය කොංග්රස් පක්ෂ මහ ලේකම් රාහුල් ගාන්ධි සිටින තැන ගැන නිවැරදි තොරතුරක් දෙන කෙනකුට මුදල් තෑග්ගක් පිරිනමන බව ඉන්දියාවේ උත් 25 March 2015
‘ධුර කාල දෙකක් හොඳටම ඇති‘ - කැමරන් මහ මැතිවරණයෙන් ජය ලැබූවද තෙවැනි වරටත් අගමැතිවීමේ සිහිනයක් නැතැයි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පැවසීය. බ්‍රිතාන්‍ය ම 24 March 2015
අධිවේගී අනතුරින් 36ක් මරුට පේරු රාජ්‍යයේ අගනුරින් සැතපුම් 200ක් උතුරින් පිහිටි හුවාමේ හි පෑන් ඇමෙරිකා අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් අවම වශයෙන් 36 දෙනකුවත් 24 March 2015
පාප්තුමන්ට අකරතැබ්බයක් ඉතාලියේ මාෆියා රජදහනේ නේපල්ස්හි ස්කැමියා ප්‍රදේශයේ සංචාරයක නියැලූණු පාප්තුමන්ට සතුට ඉහවහා ගිය කන්‍යා සොයුරියන් පිරිසකට මැද 23 March 2015
නොබෙල් ජල තෑග්ග ඉන්දියා දොස්තරට ස්වීඩනයේ ‘ස්ටොක්හෝම් ජාත්‍යන්තර ජල ආයතනය’ මගින්, ජල පරිහරණ කටයුතු සම්බන්ධයෙන් වාර්ෂිකව පිරිනැමෙන ‘නොබෙල් ජල තෑග්ග’ මෙම වස 23 March 2015
ගින්නට දරුවෝ බිලි වෙති ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ නිවසක ඇතිවූ ගින්නකින් ළමයින් 7 දෙනෙක් මියගිය බව විදෙස් ප්රවෘත්ති සේවා වාර්තා කරයි. ගිනිනිවීම් සේවා 22 March 2015
ඉන්දියා මැතිසබේ ගින්නක් ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇතිවූ ගින්නක් ඇති වූ අතර එය මැඩ පැවැත්වූ බවත් එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. වා සැකසුම් ප 22 March 2015
දුම්රිය පීලි පැන 34ක් මියයති නැගෙනහිර ඉංදියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ මගී දුම්රියක් පීලිපැනීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මා 21 March 2015
කටුගේ ලේ විලක් වෙයි ටියුනීසියානු අගනුවර පිහිටි බාර්ඩෝ කෞතුකාගාරයට එල්ල කරණ ලද තුවක්කු ප්‍රහාරයකදී පුද්ගලයින් 19 දෙනෙක් මියගොස් 40 කට වැඩි ගණනක් තුවාල 21 March 2015
ඇමෙරිකා යානය සිරියාවේ දී බිම ? ඇමෙරිකාව විසින් ගුවන්ගත කළ නියමුවන් රහිත ඩ්‍රෝන් යානාවක් වෙඩි තබා බිම හෙළු බව සිරියා හමුදාව පවසන බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මෙ 21 March 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026