බල්ලෝ මරාගෙන මැරෙති : චීන දුප්පත්තු විනෝද වෙති දුප්පත්කම නිසා විනෝදාස්වාදයක් ලබාගැනීමට මගක් නොමැති බව පවසන නැගෙනහිර චීනයේ ෂැන්ක්සි ප්‍රාන්තයේ ජිෂාන් ප්‍රදේශයේ වැසියෝ එම 05 March 2015
ප්‍රංශ කෞතුකාගාරයේ ඔටුන්නත් හොරු අරන් ප්‍රංශයේ ෆොන්ටේනබ්ලු මාලිගාව කඩා එහි තිබු තිබූ මිලකළ නොහැකි වටිනාකමින් යුත් චීන කලාකෘති 15 ක් සොරකම් කරගෙන ගොස් ඇතැයි ප්‍රංශ සං 03 March 2015
බිල් ගේට්ස් යළි මුල් තැනට එයි ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස ෆෝබ්ස් සඟරාව මගින් දෙවැනි වරටත් බිල්ගේට්ස් නම්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මයික්‍ර 03 March 2015
සීබ්රා පැටවාට රයිනෝ පිහිටට එයි දකුණු අප්‍රිකාවේ වනෝද්‍යානයක මඩේ එරී මර බියෙන් දඟලමින් සිටි සීබ්රා පැටවකු බේරා යලි ගොඩබිමින් තැබීමට රයිනෝ රැළක් කටයුතු කරණ දු 02 March 2015
ඔටු ලෙඩේ සෞදිය හොල්ලයි සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපීය ඔටුවන්ගෙන් 90%කට පමණ කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සෞදි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. වෛරසය ඇති ඔටුවන් සමග 02 March 2015
හොරාගේ ගල බූමරංගයක් වේ මෝටර් රථයක වීදුරුව බිඳ දැමීමට එයට ගල් පහරක් එල්ල කළ විට නොසිතූ පරිදි එම ගල වීදුරුවේ වැදී පොලා පැන නළලේ වැදීම නිසා සිහිසුන්ව තමන් සො 02 March 2015
නාකි බළලුන්ට සැප දිවියක් ජීවිතයේ සැඳෑ සමය ගෙවන බළලුන්ට වෙන්වූ අපූරු බළල් වැඩිහිටි නිවාසයක් ගැන වාර්තා වන්නේ බි්රතාන්යයේ ලින්කන්ෂයර් ප්‍රාන්ත 02 March 2015
ප්‍රංශයේ කාල්ටන් හබය කාල්ටන් යන හැඳින්වීම මේ දිනවල ප්‍රංශයේ ජනප්‍රිය වචනයකි. ප්‍රංශ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි තොර තෝංචියක් නොමැතිව ඇ 27 February 2015
ඇඟිලි ගානට මිනිසුන් මැරූ අයිඑස් අලුගෝසුවා ජිහාඞ් ජොන් නම් අයිඑස් සංවිධානයේ කූප්රකට අලූගෝසුවා කුවෙට් රාජ්‍යයේ උපත ලැබ පසුව බි්රතාන්යයට පැමිණ එරට පදිංචිව තිබෙන මො 27 February 2015
කලා උළෙලට අපුරු ඇඳුමකින් ඇවිත් කලාව වෙනුවෙන් යැයි කියමින් තම කලාකෘති ප්‍රදර්ශනය අතරතුරදී දරුවාද වඩාගෙන උපන් ඇදුමින් නරඹන්නන් අතර ගැවසුණු කලාකාරියක නිසා මහත 26 February 2015
රජවූ සතුටට අත දිග හැර බෙදයි අභිනවයෙන් සෞදි අරාබියේ රජ පුටුවට පත්වූ සල්මන් අබ්දුල්ලාසිස් අල් සවුද් රජු එය සමරනු වස් සෞදි අරාබි ජනතාවට පවුම් බිලියන 21 ක පමණ මුදල 26 February 2015
කැනඩාවේ රහස් උමඟක් කැනඩාවේ ටොරොන්ටෝ නුවර මැද කණින ලද රහස් උමඟක් සොයා ගැනීමට එරට ආරක්ෂක අංශ පසුගිය දා සමත් විය. ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය සහ ටොරොන්ට 25 February 2015
අයි.එස්. ත්රස්තයන් බෙලි කපන දසුන් පොඩ්ඩන්ට විනෝදයක් වෙලා අයි.එස්. ත්රස්තයන් බෙලි කපා සිදු කරන ඝාතන ඇතුළත් දසුන් ලිබියාවේ සහ ඊජිප්තුවේ දරු දැරියන්ට විනෝදයක් වී ඇතැයි විදෙස් පුවත් වාර්ත 25 February 2015
කිරාන් රායි ලංකාවේ ශ්‍රී ලංකාවේ දී රූ ගත කරන පැරෂුට් චිත්‍රපටයේ රඟ පෑමට ඉන්දියා සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික නිරූපණ ශිල්පියකු වන කිරාන් රායි 25 February 2015
හිමිනමගේ මමියේ චීන අකුරු වසර දහසක් පමණ පැරණි මමියක් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑන් නුවරදී සී.ටී ස්කෑන් පරීක්ෂණයකට ලක් කෙරිණි. රොටඩෑම් නුවර ලෝක කෞතුකාගාරයේ ප් 24 February 2015
මගී යාත්‍රාව හැපී 69ක් මරුට බංග්ලාදේශයේ මධ්‍යම ප්‍රදේශයේ දී මගී යාත්‍රාවක් හා භාණ්ඩ ප්‍රවාහන කළ ට්‍රෝලර් යාත්‍රාවක් ගැටී මගී යාත්‍රාව පෙරැළීමෙන් අවම ව 23 February 2015
දුවගේ දරුවා අම්මාගේ බඩේ තම දියණිය අවසාන මොහොතේ කළ ඉල්ලීමට ඉටු කරලමින් ඇයගේ දරුවාට තම කුසයේ ඉඩ ලබාදීමට බ්‍රිතාන්‍යය ජාතික මවක් සැරසෙන්නීය. මෙම කාන්තාව 23 February 2015
කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා : නයිජීරියාවේ දැරියක් ලෙයට බිලිවුණා වයස අවුරුදු 7 ක මරාගෙන මැරෙන බෝම්බකාරිනියක නයිජීරියාවේ ජංගම දුරකථන අලූත්වැඩියා කටයුතු කරන කඩයක් ඉදිරිපිටදී බෝම්බය පුපුරුවාගෙන ස 23 February 2015
ඉන්දියාවේ සූකර උණ හිස ඔසවයි ඉන්දියාවේ සූකර උණ හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 700 දක්වා ඉහළගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සතියේ සිට වසංගත තත්වය 22 February 2015
ඩුබායි තට්ටු නිවාසයක ගින්නක් ඩුබායි හි මැරිනා දිස්ත්‍රික්කයේ පිහිටි ලොව උසම තට්ටු නිවාස වලින් එකක් වු මහල් 70 කින් යුත් ගොඩනැගිල්ලක 60 වන මහළේ ඇතිවු ගින්නකින් 22 February 2015
රසායන අවිත් අයි එස් ත්රස්තයන් අතට බැග්ඩෑඩ් (ඒ.එෆ්.පී./ඩේලිමේල්) අයි.එස්. හෙවත් ‘‘ඉස්ලාමික් ස්ටේට්‘‘ ත්රස්තවාදීන් ලිබියාවේදී රසායනික අවි තොගයක් අත්ප 22 February 2015
බෝපත් මැලවෙයි ඇරබ් නිව්ස් කඳුළු සලයි ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා ඉකුත් ඉන්දීය සංචාරයේදී නව දිල්ලියේ මොහාන්දාස් කේ. ගාන්ධි අනුස්මරණ භූමියේ රෝපණය කළ බෝ ගස මේ වන විට පත් 22 February 2015
මෝදිගේ ඇදුමින් ගංඟා නදිය පිරිසිදු වෙයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්දෝලනයට තුඩු දුන් වටිනා ඇඳුම ඉන්දියානු රුපියල් ලක්ෂ 120ට ලංසු තබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරය 19 February 2015
පැරණි වරායේ රන්කාසි නිධානයක් ඊශ්‍රායලයට ආසන්න මුහුදෙන් වසර 1000ට වැඩි කාලයක් පැරණි රන් කාසි 2000ක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ රන් කාසි හමුවී ඇත්තේ මධ් 18 February 2015
දුම්රියෙන් වැටුණු බබා නොමැරේ ධාවනය වෙමින් තිබූ දුම්රියක වැසිකිළියේ දී මවකගේ කුසින් දරුවකු බිහි වී දුම්රිය මාර්ගයට වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දි 18 February 2015
බසය දුර්ගයට පෙරළේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි දුර්ග මාර්ගයක ගමන් කිරමින් තිබූ බස් රථයක් අනතුරට ලක් වීමෙන් දසදෙනෙකු පමණ මිය යන්නට ඇතැයි එරට මාධ්‍ය 18 February 2015
සැණකෙළිය මළ කෙළියක් වෙයි හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට් උ ප්‍රින්ස් හි පැවති සැණකෙළියක සංදර්ශන රථ පෙළපාලිකට විදුලි රැහැන් පෙලක් කඩා වැටීමෙන් 18 දෙනෙක් මි 18 February 2015
තෙල් කෝච්චියේ ගින්නෙන් හදිසි තත්ත්වයක් බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබු දුම්රියක් බටහිර වර්ජිනියාහිදී පීලි පැන පුපුරාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිලී පැනීම 18 February 2015
ජපානයේ භූමිකම්පාවක් උතුරුදිග ජපානයේ මියාකෝ වෙරළට ආසන්න මුහුදේ රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුවීමත් සමග එම ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත්ක 17 February 2015
ලෙඩා රෝහලෙන් ඇද දමයි වසර තුනක් තිස්සේ රෝහල තම නිවස කරගෙන සිටි නිරෝගී රෝගියෙක් එළියට ඇද දැමීමට චීනයේ බීජිං නුවර පොලිසිය කටයුතු කළේය. මෙම පුද්ගලයා ප 17 February 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026