ණය නොගෙව්වොත් ග්‍රීසිය යුරෝපා සංගමයෙන් ඉවතට ණය අර්බුදයෙන් මිදීමට අන්තර්ජාතික ණයහිමියන් සමඟ සාධාරණ ණය ගිවිසුමකට එළැඹීමට නොහැකි වුවහොත් ග්‍රීසියට යුරෝපා සංගමයෙන් හා යුරෝපා 17 June 2015
සෞදිය රාමසාන් උපවාසයට සැරසේ මුස්ලිම් බැතිමතුන්ගේ උපවාස මාසය බ්‍රහස්පතින්දා18 ඇරඹෙන බව සෞදි පුවත්පත් අනාවරණය කරයි. නව රාමසාන් සඳ බැලීමත් සමග උදාවන උපවාස ම 17 June 2015
ඔබාමා බිරිය හා දියණියෝ ලන්ඩනයේ ඇමරිකා ජනපති බිරිය මිචෙල් ඔබාමා හා දියණියන් දෙදෙනා වන මාලියා හා ශාෂා පසුගියදා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හා ඔහුගේ බිරිය ල 17 June 2015
කතානියා සිසිලි විහාරයේ පොසොන් අසිරිය ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරයේ පොසොන් උත්සවය එම විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. විහාරාධිපති ව 16 June 2015
මෝරුන් නිසා ඕක් අයිලන්ඩ් කැළඹෙයි ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රදේශයේ ප්‍රකට වෙරළ තීරයක් වන ඕක් අයිලන්ඩ්හි පසුගියදා පිටපිටම සිදුවූ මෝර ප්රහාරයන් දෙකක් නිස 16 June 2015
විනාශ කළ ඇෆ්ගන් පිළිම චීන යුවළක් යළි හදයි මීට වසර 14 කට පෙර තලේබාන් ත්රස්තවාදීන් විසින් ඩයිනමයිට් යොදා පුපුරුවා හරින ලද ඇෆ්ගනිස්තානයේ බාමියන් නිම්නයේ යෝධ බුද්ධ ප්‍රත 15 June 2015
ගංවතුරේ සත්තු පැන යති ජෝර්ජියාවේ අගනුවරවන ටිබිලිසි හි දරුණු ගංවතුර තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙක් මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. නගරයේ තිබ 14 June 2015
ප්‍රංශ අගමැතිට අකරතැබ්බයක් ජර්මනියේ පාපන්දු තරඟයක් බැලීමට සිය පුතුන් දෙදෙනා රජයේ ගුවන් යානයකින් නොමිලේ රැගෙන ගිය ප්‍රංශ ජනපතිට එරෙහිව නැගුණු විරෝධය හමුවේ 14 June 2015
රජ දරුවෝ 31 වසරක මතකය යළි අවදිකරති බ්‍රිතාන්‍යයේ මහ රැජනගේ උපන්දිනය නිල වශයෙන් සමරන ජුනි මාසයේ දෙවැනි සෙනසුරාදා අදින් වසර 31ට පෙර වූ සිදුවීමක් යළි පුනරූපනය වන ආකා 14 June 2015
කොරියාව මර්ස් පාලනය කරයි ? දකුණු කොරියාවේ පැතිරෙමින් තිබෙන මැදපෙරදිග ස්වසන රෝගය ඉතා සංකීර්ණ තත්ත්වයක් බව ලොක් සෞඛ්‍ය සංවිධානය පවසයි. කොරියාවේ සෝල් අගනු 13 June 2015
හිරවී සිටි අජඨාකාශගාමීහු යළි එති අභ්‍යාවකා යානයක් නොමැතිව ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ හිරවී සිටි අජඨාකාශ ගාමීන් තිදෙනා පෘතිවියට පැමිණි බව විදෙස් මාධ් 13 June 2015
ජනනේන්ද්‍රි බද්ධය සාර්ථකයි පිරිමි ජනනේද්රියක් බද්ධ කිරීමේ සැත්කමක් දකුණු අප්‍රිකාවේ දී ලොව මුල් වරට සාර්ථක වී ඇතැයි එම බද්ධය කරන ලද වෛද්‍ය ඇන්ඩ්‍රි වැන්ඩේ 12 June 2015
වැසිකිළි යන අයට මෝදිගෙන් සල්ලි එළිමහනේ මළ පහ කිරීමේ පුරුද්ද මඟ හැරවීමේ සහ වැසිකිළි භාවිතය හුරු කරවීමේ අරමුණින් ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ අහමදාබාද් නුවර පො 11 June 2015
මලයාසියා යානය මූදු පතුලේ? අතුරුදන්ව වසරකටත් වඩා වැඩි කාලයක් ගතවූ එම්.එච් 370 මලයාසියා ගුවන්යානය සොයාගත නොහැකි වීම ගැන නව න්‍යායක් ඉදිරිපත් කිරීමට ගණිතඥයෝ 11 June 2015
රුසියා හැකරා ප්‍රංශයට පනී ටීවී5 මොන්ඩ් ප්‍රංශ රූපවාහිනී ජාලයට එල්ලවූ සයිබර් ප්‍රහාරය රුසියා හැකර්කරුවන්ගේ ක්‍රියාවක් බවට එරට පොලිසිය විශ්වාස කරතියි බීබ 10 June 2015
මාධ්‍ය හමුවේ දී බෝම්බ බියක් ධවල මන්දිරියේ ප්රවෘත්ති ලේකම් ජෝෂ් අර්නස්ට් අඟහරුවාදා මාධ්‍ය හමුව පවත්වමින් සිටිය දී බෝම්බ බියක් හේතුවෙන් සියලු මාධ්‍යෙව්දි 10 June 2015
වකුගඩුවක ගල් පුරවාගෙන ජීවත් වූ මිනිසෙක් චීනයේ රෝහලක දී එක් පුද්ගලයකුගේ වකුගඩුවක තිබී ගල් 420ක් ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නැගෙනහිර ෂිජැංග් හි ඩුන්හැන්ග් රෝහලේ ද 10 June 2015
චීන ගමක වෙඩි තැබීමක් චීනයේ නැගෙනහිර හිබේ පළාතේ සුනින් දිස්ත්‍රිකක්යේ ගම්මානයක වු වෙඩි තැබිමකින් පස් දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරය 10 June 2015
86 දි සරසවි වරම් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ ඒකායන අරමුණින් 15 වැනි වතාවටත් විශ්වවිද්‍යාල තරග විභාගයට ඉදිරිපත්වූ 86 වියැති පුද්ගලයෙකු ගැන චීනයෙන 09 June 2015
රතු තරු ඇබෑසිය පොට පනී අනාගතයේ අඟහරු මත අභ්‍යාවකාශ යානා ආරක්ෂිතව ගොඩබැස්විය හැක්කේ කෙසේදැයි සොයාබැලීමට නාසා ආයතනය පසුගියදා කළ අත්හදාබැලීමක් වැරදී ගි 09 June 2015
සෞදියේ ‘මර්ස්‘ කොරියාවටත් ඇවිත් මැද පෙරදිග ස්වසන රොගය (මර්ස්) වැළදීමෙන් 6 වැනි පුද්ගලයාත් දකුණු කොරියාවේදී මියගිය බව විදෙස් මාධ්‍ය අද (08 දා ) වාර්තා කළේය. මෙම රෝගය දක 09 June 2015
සෞදි සුහද හමුවට මහා සෙනගයි තෑගි ගොඩයි පසුගිය සිකුරාදා සෞදි අරාබියේ නැගෙනහිර පළාත අයි ඩී ජී සී සංවිධානය විසින් සංවිධානය කැරිණි. ශ්‍රී ලාංකික සුහද දමාම් වෙරළාසන්න පෙදෙස 08 June 2015
ජොර්ජ් කුමරුගෙන් චාර්ලට් කුමරියට හාදුවක් විලියම් කුමරුගේ හා කේට් කුමරියගේ දෙවැනි දරුවා වන චාර්ලට් කුමරිය හා වැඩිමල් පුත් ජෝර්ජ් කුමරු එකට සිටින ඡායාරූප පෙළක් ප්‍රසිද්ධි 07 June 2015
ජී හත සමුළුව ඇරෙඹෙයි ලොව ධනවත්ම ආර්ථීකයන් හිමි රටවල් හතේ නායකයන් සහභාගී වන ජී 7සමුළුව අද (7) දකුණු ජර්මනියේ බැවේරියාහිදී ආරම්භ විය. මෙවර ජී 7 සමුළුවේදී 07 June 2015
‘වැඩි දෙනෙක් දේශපාලන වාසියට බෙදීම් ඇති කරනවා‘ ලෝකය පුරා ඇතිවී තිබෙන ගැටුම් තෙවැනි ලෝක යුද්ධයක් හා සමාන යැයි සාමයේ පණිවුඩය රැගෙන බොස්නියාවට පැමිණි ෆ්‍රැන්සිස් පාප්තුමෝ පැවසූහ 07 June 2015
බැබූනයයි නයයි පෙන්නා නයිරා කොල්ල කයි දැවැන්ත බැබූනයකු හා විස ඝෝර සර්පයකු පෙන්වා මිනිසුන් බය කර සොරකමේ යන මිනිසෙක් (27) නයිජීරියාවේ ලාගෝස් මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත 05 June 2015
මලාලා මරන්න හැදූ පිරික්සුම දියාරු කරලා සම අයිතිවාසිකම් ලබාගැනීම වෙනුවෙන් හඬ නැඟූ නිසා තලේබාන් වෙඩි පහරට ගොදුරු වීමට සිදුවූ මලාලා යුසාෆ් සායිගේ ඝාතකයින් ලෙස අත්අඩංගුවට 05 June 2015
හරක් ගාලක් වගේ මිනිස් ගාලක් පාවේ අනවසර සංක්‍රමණිකයින් දහසක් පමණ දෙනා රැගෙන යාත්‍රා කරමින් සිටි බෝට්ටුවක් අත්අඩංගුවට ගැනීමට ඉතාලි නාවික හමුදාව පසුගියදා සමත්විය 05 June 2015
විදුලි සෝපානයේ වැසිකිළි හදන්න යයි නිතර ඇතිවන භූකම්පනයන් නිසා ක්‍රියා විරහිතවීමේ ඉඩ ඇති විදුලි සෝපාන වල සිරවන පුද්ගලයින් හට පහසුවක් වන ලෙස එවන් සෝපාන වල වැසිකිළි පහ 04 June 2015
මොළේ සැත්කම කරද්දී රෝගියා ගිටාරය වයයි මොළයේ වර්ධනයවී තිබූ සෛල ගොනුවක් ඉවත් ඉවත් කර ගැනීම සදහා වූ ශල්‍යකර්මයකට මුහුණදුන් බ්‍රසීල ජාතිකයෙකු එම සැත්කම අවසන් වන තුරු ගිට 04 June 2015
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026