පිටසක්වල වස්තුවක් සොයාගනී කාලගුණ තොරතුරු ලබාගැනීම සදහා උඩුගුවනට යැවුණු බැලූනයක ඇලී තිබී පිටසක්වලින් පැමිණ ඇතැයි සැක කළ හැකි ලෝහ ගෝලයක් සොයාගැනීමට හැකිවූ බ 17 February 2015
හිත ඇත්නම් ජය අත ළඟ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින්හි මැරතන් තරගයකට සහභාගීව සිටි කෙන්යා ජාතික හයිවොන් න්ගෙටිච් සිටියේ දිනුම් කණුව අසලය .තවත 17 February 2015
ඉන්දියාවේ පවුලක් පණ පිටින් වැළලෙති ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි වනරසී නගරය ආසන්න ඩුල්හිපර් ගමේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එකම පවුලේ 13 දෙනකු මියගොස් ඇතැයි විදෙ 16 February 2015
ලෝකයෙන් පෝලියෝ තුරන් වෙයි ? පෝලියෝ රෝගය ලෝකයෙන් තුරන්කැර දැමිය හැකි එන්නතක පර්යේෂණ කටයුතු සාර්ථක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය කෘතිම රසායනි 16 February 2015
ඔබාමාට අහක යන ලෙඩක් වැටිලා ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය රූපවාහිනී නාළිකාවක ප්රවෘත්ති විකාශයක් අතරතුරදී ස්තී‍්‍ර දූෂණයක් සම්බන 16 February 2015
අයි එස් ත්රස්තයෝ තව 21 ක් මරති ලිබියාවේ සේවය කරමින් සිටියදී පැහැරගත් ඊජිප්තු ජාතිකයින් 21 දෙනෙකුගේ ගෙල සිඳලනු දැක්වෙන ම්ලේච්ඡ වීඩියෝවක් අයි.එස් අන්තවාදීහු අන්ත 16 February 2015
ඕස්ට්‍රේලියාව හෙල්ලෙයි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ කිහිපයක් පැවැත්වෙන බ්‍රිස්බේන් ක්‍රීඩාංගණය පිහිටි ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ විරල ඝනයේ භූමි 16 February 2015
‘අයි එස් අලුගෝසුවා ටිං ටිං පස්සෙත් පන්නයි‘ සුප්‍රසිද්ධ චිත්‍රකතා සහ කාටූන් චරිතයක් වන ටින්ටින්ට ද අයි.එස්. හෙවත් ඉස්ලාමීක් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ අළුගෝසුවා වන ජිහාදි ජ 15 February 2015
යේමනයේ 26ක් මරුට සුන්නි මුස්ලිම් කැරලිකරුවන් හා අල්කයිඩා සාමාජිකයන් අතර ඇතිවූ ගැටම් හේතුවෙන් 26 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා 14 February 2015
මියන්මාරයේ ගැටුම් උත්සන්න වෙයි මියන්මාරයේ රජයේ හමුදා සහ කොකාන්ග් ජනවාර්ගික කැරලිකරුවන් අතර ඇවිලීගිය සටන් වලින් පසුගිය දින තුනේ සොල්දාදුවන් 50 ක් පමන මියගොස් ඇ 13 February 2015
අලස සැමියා කොන්වේ ඉරණමකටඉඩදී නිකම් බලාගෙන සිටීමේ පුරුද්ද නිසා ජැමෙයිකා සමාජයේ මුල් තැන හිමිව තිබෙන්නේ කාන්තාවට බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. 13 February 2015
අත දරුවා සුක්කානමේ ගැටගහලා මෝටර් රථයේ සුක්කානමට තම අත දරුවාව ගැටගසා සුක්කානම කැරකවූ තායිවාන ජාතික පියෙකුට එරෙහිව කාන්තා හා ළමා අයිතිවාසිකම් සංවිධානයන් අවි 13 February 2015
සිංහයා මීමාගෙන් හොඳට කයි ගොදුර මෙන්ම දඩයම්කරුවාද මරණය තෙක් සටනක නියැලෙනු සැම්බියාවේ දකුණු ලූගන්වා වනෝද්‍යානයේ සංචාරයක යෙදෙමින් සිටි මැට් ආර්ම්ස්ට්රෝ 11 February 2015
ඇඳිරිනීතිය අවසන්වීමට පෙර බෝම්බ ප්‍රහාර ඉරාකයේ බැග්ඩෑඞ් නුවර අද සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර තුනකින් පුද්ගලයන් 34 දෙනකු මියගොස් අවම වශයෙන් 50ට වැඩි පිරිසක් තුවාල ලබ 07 February 2015
ලොව වැඩිම මිල චිත්‍රය අලෙවි වෙයි ප්‍රංශ චිත්‍ර ශිල්පී ගවුගුයින් විසින් 1892 දී අඳින ලද චිත්‍රයකට ඩොලර් කෝටි 30ක මිලක් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තහ 07 February 2015
දෙන්නම් කාසිවලට සම්බාහනේ මුදල් ගෙන එන්නෙමැයි පොරොන්දුව පිට සම්භාහන මධ්‍යස්ථානයේ රඳවා ගිය තම මුත්තණුවන් පැමිණෙන තුරු 6 හැවිරිදි සියායෝ මාසයක කාලයක් පුරා ත 06 February 2015
කොටියාත් දිවියාත් රුසියා කෑම මේසේ ඉතා දුර්ලභ මෙන්ම මිල අධික ආහාර ලබාදෙන්නේයැයි කටමැත දොඩමින් සිටි අවන්හලකින් ආහාර සදහා පිළියෙල කර තිබූ කොටි මස් හා දිවි මස් තොගයක් ස 06 February 2015
ලස්සන මුහුණු විහින් විරූපී කර ගනී චිත්‍ර කතාවන්හි එන තම සිත්ගත් දුෂ්ට චරිතයේ පෙනුමට සමානව තම මුහුණ වෙනස් කරගෙන සිටින පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ වෙනිසියුලාවෙනි. 06 February 2015
අයි.එස්. මර්දනයට බ්‍රිතාන්‍ය කැසකවයි තම රජය අයි.එස්. සටන්කාමීන් මර්ධනය කිරිමට අනුගමනය කරණ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකියැයි බ්‍රිතාන්‍ය පාර්ලි 05 February 2015
යානයේ කොටස් ගොඩගනී තායිවානයේ දී ගඟට කඩා වැටුණු යානයේ සිටි 31 දෙනකු මියගොස් ඇතැයි තහවුරු කරගෙන ඇති බවත් තවත් පුද්ගලයන් 12 දෙනකු සොයා ගලවාගැනීමේ කණ්ඩායම් 05 February 2015
අඟහරු යන්න න්‍යෂ්ඨික බලය එයි අභ්‍යාවකාශ තරණයට න්‍යෂ්ඨික බලය යොදා ගැනිම කෙරෙහි නාසා ආයතනය අවධානය යොමුකැර ඇත. එම ආයතනය පවසන්නේ අඟහරුග්‍රහයා වෙත අනාගතයේ යවන රො 04 February 2015
පාලමේ හැපී ගුවන් යානය ගඟට ට්‍රාන්ස් ඒෂියා ගුවන් සේවයේ යානයක් තායිවානයේ තායිපේ අගනුවර පාලමක වැදී ගඟට කඩා වැටී 13 දෙනකු මිය ගිය බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය 04 February 2015
තායි යානයක් ගඟට වැටී අට දෙනෙක් මරු දකිති තායිවානයේ අභ්‍යන්තර ගුවන් ගමනක නිරත වෙමින් තිබූ ට්‍රාන්ස් ඒසියා එයාවේස් ගුවන් සමාගමේ යානයක් තායිවානයේ තායිපේ ගඟට කඩා වැටීමෙන් 04 February 2015
මෘගපති මී හරකාට බයේ දුවයි වනයේ රජු සිංහයා කුළු මීමුන් රංචුවකට බියවී පැන දුවන දසුන් පෙළක් අන්තර්ජාලයට එක්ව තිබේ. කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයේදී ගෙන ඇ 04 February 2015
අයිඑස් ත්රස්තයෝ ජෝර්දාන නියමුවා පණපිටින් පුළුස්සති මේ ගෙවෙමින් තිබෙන 21 වැනි ශතවර්ෂයේ පවා මිනිසුන්ගේ ම්ලේච්ඡ ගතිගුණ තවමත් මැකී ගොස් නොමැති බව ලෝකයාටම පසක් කර දෙමින් අයිඑස් අන්තවාදීහ 04 February 2015
මුහුණ සමග තරහට නහය කපා ගැනීම අන්තර්ජාලය භාවිතයට දැඩිසේ ඇබ්බැහිව සිටි සිසුවෙකු ඉන් අත්මිදෙනු වස් වම් අත කපා වෙන්කරගෙන ඇති පුවතක් චීනයෙන් වාර්තා වේ. පොලිසිය 04 February 2015
ඉන්දියාවේ පාසලකින් රත්තරන් ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ගේ පිරිසිදු ඉන්දියාවක් වැඩසටහන යටතේ පාසල් පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදී සිටි සේවකයන්ට අහමදාබා 03 February 2015
බංග්ලාදේශ බසයකට ප්‍රහාර බංග්ලාදේශයේ නැගෙනහිර ප්‍රදේශයේ බසයකට එල්ලවූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් හත් දෙනකු මියගොස් පහළොස් දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස 03 February 2015
අලි සම්බාහනයට පෝලිමේ තායිලන්තයේ සෆාරි උද්‍යානයක ‘අලි‘ සම්භාහනයක සුවය විදින සංචාරකයෝ පිරිසක් ඇමරිකා ජාතික ඉයන් මැක්ලීන්ගේ කැමරාවේ සටහන් විය. වැ 30 January 2015
දුව පණ පිටින් වළදමන්න බැරිවේ තම දියණිය පණ පිටින් වළ දැමීමට උත්සාහ කරමින් සිටි පියෙකු අත්අඩංගුවට ගැනීමට උතුරු ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රදේශයේ පොලිසිය කටයුතු 30 January 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026