රෙදි නැතිවයි මිනිසා උපදින්නේ - එහෙනම් කුමටද රෙදි ඇඳ ගන්නේ ගෙවුණු වසර 5 ක කාලයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ නිරුවතින් ගැවසෙමින් එම අවස්ථා ඡායාරූපගත කිරීමේද යෙදුණු ප්‍රංශ ජාතික කලාකාරිනිය 20 March 2015
කටාර් නායක ලංකාවේ කටාර්හි ඒමීර් ෂීක් ටමිම් බින් හමාඞ් අල් තනි මෙම මස 24 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය. ඉන්දියාවල පකිස්තානය හා ශී‍්‍ර ලංකාව ආවරණ 20 March 2015
හඳුන්කූරෙන් විසිතුරු සිත්තම් හඳුන්කූරෙන් විසිතුරු සිතුවම් මවනා අපූරු සිත්තරෙකු ගැන දකුණු කොරියාවෙන් වාර්තා වේ. ජිහ්යුන් පාර්ක් නම් වන මොහුගේ විනෝදාංශය දල් 20 March 2015
ලෙඩා මළාට දොස්තර අඬයි තමන් ප්‍රතිකාර කරමින් සිටි 19 හැවිරිදි රෝගියෙකු මියගිය පුවත අසා රෝහලින් පිටතට පැමිණ හඬමින් තමන්ගේ දුක තුනී කරගැනීමට උත්සාහ කරන ව 20 March 2015
මැරෙන්න කලින් ‘මරයි ‘ සිංගප්පූරුවේ නිර්මාතෘ මෙන්ම එහි ප්‍රථම අගමැතිවරයා ද වන 91 හැවිරිදි ලී ක්වාන් යූ අසාධ්‍යව එරට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සි 19 March 2015
හැරී ගුවන අතහරී බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය ජුනි මාසයේ දී හමුදා සේවයෙන් සමුගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. හැරී කුමරු එම නිවේද 18 March 2015
රන් යෂ්ටිය දේශසීමාවට හරස් වෙයි වසර දේසීයකට ආසන්න කාලයක් පැරණි ඇමරිකානු ඩොලර් ලක්ෂ 20 ක වටිනාකමින් යුත් රත්රන් යෂ්ටියක් රැගෙන ආර්ජන්ටිනා දේශසීමාව හරහා පැනයාමට ත 18 March 2015
දාඩිය ගඳට මදුරුවා ඇදෙනවාලු මදුරුවන් ඇතැම් පුද්ගලයින්ට වැඩියෙන් ආකර්ෂණය වන්නේ මන්දැයි සොයාබැලීමට පර්යේෂණයක් බි්රතාන්යයේ ලිවර්පූල් විශ්වවිද්‍යාලයේ 18 March 2015
තව පොඩ්ඩෙන් ගුවන් අනතුරක් මගීන්ගේ පහසුව සදහා බස් රථයක සවිකර ඇති හරස් පොල්ලකියි සිතා ගමන්කරමින් සිටි ගුවන්යානයේ හදිසි දොරටුවේ හැඬලය අල්ලාගෙන සිටියදී දොර වි 18 March 2015
සරුංගලේ දරුවා මරයි විසල් සරුංගලයක පැටලී ගුවනට ඇදී ගිය දරුවෙකු අඩි 65 ක් පමණ උසක සිට බිමට ඇදවැටී මරුමුවට පත්ව ඇති පුවතක් වියට්නාමයෙන් වාර්තා වේ.සිද්ධිය 18 March 2015
අයි එස් සූත්තරේ අසුවේ කාන්තා ඇදුමින් සැරසී ඉරාක ආරක්ෂක අංශ අතරින් ලිස්සා යෑමට තැත් කළ අයිඑස් අන්තවාදීන් යැයි කියන පිරිසකගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාල 16 March 2015
බසය අඩි 1000ක් පල්ලමේ බ්‍රසීලයේ දකුණුදිග ග්‍රාමීය ප්‍රදේශයක වේල්ලක් මතින් ගමන්කරමින් තිබූ බසයක් අඩි 1000 ට වැඩි ප්‍රපාතයකට පෙරළී 32ක් මියගොස් 12 දෙනකු 15 March 2015
සුළි කුණාටුවෙන් අගනුවරක් විනාශයි පැසිපික් දුපත් හි වනවාටු රාජ්‍යය හරහා හමාගිය දරුණු සුළි සුළඟක් හේතුවෙන් එහි අගනුවර වු පෝට් විලා හි නිවාස වලින් සියයට අනූවකට වැඩි 15 March 2015
කුකුළු මසුත් වීදුරු නළයේ තනි සෛලයකින් කුකුළු මස් කුට්ටියක් නිර්මාණය කළ හැකිවේදැයි සොයාබැලීම සදහා වන පර්යේෂණයක ඊශ්රාලෙය පර්යේෂකයෝ පිරිසක් නිරතව සිටිත 13 March 2015
ඔක්කොම කුණු බේරුවල් බොක්කට නයිජීරියාවේ කි‍්‍රයාත්මක බෝකෝ හරාම් අන්තවාදී සංවිධානය තමන් අයිඑස් සංවිධානය හා අත්වැල් බැදගැනීමට සැරසෙන බව සඳහන් කරමින් හඩ පටය 13 March 2015
කම්කරුවෝ කම්හලට යටවෙති නිරිත දිග බංගලාදේශයේ ඉදිකරමින් පවතින සිමෙන්නි කර්මාන්ත ශාලවක වහලය කඩා වැටීමෙන් 6 දෙනෙක් ජිවිතක්ෂයට පත්වි 60 කට වැඩි පිරිසකට තුවාල ස 13 March 2015
රූපවාහිනී වැඩසටහන ශෝකාන්තයක් වෙයි ප්‍රංශයේ ඔලිම්පික් පදක්කම් ලාභීන් දෙදෙනකු ඇතුළු 10 දෙනකු ආජන්ටිනාවේ වයඹ දිග කඳුකර පෙදෙසක දී හෙලිකොප්ටර් යානා දෙකක් ගැටී මියගොස් ඇ 10 March 2015
සෞදි ශ්‍රමිකයාට තවත් දිනුමක් සෞදි අරාබියේ වෙසෙන සියලුම විදේශීක ශ්‍රමිකයන්ට තම ගමන් බල පත්‍රය ඇතුළු සියලු ලිපි 10 March 2015
ගැහැණියකට බැන බඩ පුරා කයි රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී කාන්තාවන් හා සංවාදයේ යෙදීම තමන්ට තරම් නොවන බව සදහන් කළ දැඩිමතධාරී ඉස්ලාමික වියතෙකුට එම වැඩ 10 March 2015
මලයාසියා යානයේ තවත් හෝඩුවාවක් මගීන් හා කාර්යමණ්ඩලය ඇතුළු 239 දෙනෙකු සමග අතුරුදන්ව මේ වන විට වසරක් ගතව තිබෙන මලයාසියා ගුවන්සේවයට අයත් එම්.එච්. 370 අංක දරන ගුවන්යානයේ 10 March 2015
‘ඤාව්‘ කියන කතට ඤාව් ප්‍රහාරයක් මිනිස් භාෂාව බළල් භාෂාවට හරවන බව කියන මෘදුකාංගයක් භාවිතා කිරීමට ගිය කාන්තාවකට තම සිව්පා කතා සගයාගෙන් හොද හැටි පහර කෑමට සිදුවූ අවස 10 March 2015
පැරීසියේ එජාප නිලවරණය එක්සත් ජාතික පක්ෂ පැරිස් ශාඛාවේ මහ සභා රැස්වීම සහ නිලවරණය පසුගිය පෙබරවාරි 28 වැනි දා පැරීසියේ සෙන්ට් මොන්දේ නගර ශාලාවේදි පැවැත් ව 09 March 2015
මැටි වළේ මොළේ හොඳින් රැකේ මැටි වලින් පිරුණු ආවාටයක ගිලී ඉතාම හොදින් සංරක්ෂණයව තිබියදී හමුවුනු මිනිස් මොළයක හිමිකරු අදින් වසර 2600 කට පෙර කාලයකදී ජීවත්ව සිටි ප 06 March 2015
දුරදිග ඉලක්ක වනසන ලේසර් අවියක් සැතපුම් 3 ක් දුරින් තිබෙන සතුරු ඉලක්ක විනාශ කළ හැකි නව ලේසර් කිරණ අවියක් ඉතා සාර්ථකව අත්හදා බැලූ බව ප්‍රහාරක යානා හා නව තාක්ෂණික ග 06 March 2015
නරක ආදර්ශය පාසලටත් යයි අත්අඩංගුවේ සිටි ජොර්දාන ජාතික ගුවන් නියමුවා ගිනි තබා ඝාතනය කිරීමට අයිඑස් අන්තවාදීන් කටයුතු කළ ආකාරය අනුකරණය කරමින් තම මිතුරාව ගි 06 March 2015
ස්ත්‍රී දුෂකයා ප්‍රසිද්ධියේ මරයි ස්තී‍්‍ර දුෂණයක් සම්බන්ධයෙන් සිරගත කර සිටි සැකකරුවෙකුව සිරගෙය බිඳ පිටතට ගෙන ඔහුට වධහිංසා පමුණුවා මරාදැමීමට ඉන්දියාවේ දිමාපූර් 06 March 2015
නිව්යෝර්ක් ආ යානය නූලෙන් බේරෙයි අමෙරිකාවේ නිව්යෝක් නුවර ලගුවාඩියා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (5) උදෑසන 11 ට පමණ ඇත්ලන්ටා නුවර සිට මගීන් 127 දෙනකු පමණ රැගෙන පැමිණ ඩ 06 March 2015
ඇමෙරිකා තානාපතිට පිහි ප්‍රහාරයක් දකුණු කොරියාවේ ඇමරිකානු තානාපති මාර්ක් ලිපර්ට් සෝල් නුවරදී අද (05 දා ) පුද්ගලයෙක් විසින් එල්ල කරණ ලද පිහිපහරවලින් තුවාල ලබා රෝහල් ගත 05 March 2015
යුක්රේන පතලක පිපිරීමක් යුක්රේනයේ කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින නැගෙනහිර කොටසේ ගල් අඟුරු ආකරයක වායු පිපිරීමකින් පතල් කම්කරුවන් 30 දෙනෙක් මියගොස් ඇ 05 March 2015
පාසානම් වතුර බිව්වත් ඉහෙන් බහින ලෙඩක් නැතිලු ප්‍රදේශයේ ඇති ජලය ආසනික් මිශ්‍රවී දූෂිත වුවද කිසිදු ආපදාවකින් තොරව එම ජලය භාවිතා කරනා මිනිසුන් කොට්ඨාශයක් ගැන ආර්ජන්ටිනාවෙ 05 March 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026