2025 නොවැම්බර් මස 04
491
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙරෝනා වාසියන්ස් ක්‍රීඩා උළෙල ජයටම
පිවිතුරු යහපාල Friday, 24 July 2015 11:21 AM
ආපෝ ඉතාලි නම් ඉතින් ' වර්චස් ' තමයි...
නන්දන Saturday, 25 July 2015 08:41 AM
මහින්ද මහත්තය වෙනුවෙන් ඡන්ද රැස්වීමක් තියන්න තරම් වත් මොලයක් නැද්ද මේවා කරන්නේ (නදී)
බද්‍රනි Saturday, 25 July 2015 09:34 AM
නන්දන නමිනුත් මෙතන අදසස් දමල තියෙන්නේ පිවිතුරු යහපාලම වෙන්න ඇති. හිතාගෙන ඇති ලෝකෙම ඉන්නේ ඒ වගේ ජරහන්තයෝ කියල. (ස)
සුරේන් Saturday, 25 July 2015 08:15 PM
මෙය අවුරුද්දක් පාසාම කරන්න හැකිවේවා! (නි)
විජේසුන්දර Saturday, 25 July 2015 09:25 PM
සුබ පැතුම්! (නි)
ශනිල් Friday, 24 July 2015 08:51 AM
කමොං ජවිපේ මේ අපේ රජ කොල්ලෝ ටිකනේ (අ)
චතුරි Saturday, 25 July 2015 12:14 PM
මහින්ද වෙනුවෙන් ඇමරිකාවේ 18 වෙනිදට තියෙනවා කවට අන්දරේ සහ ඔටුන්න බිම කියල වැඩ සටහනක් දැනටත් ප්‍රවේශ පත් විශාල වශයෙන් අලෙවි වෙනවා. එදාට අාරම්භ ගීය. සතුට සොකේ ,ජය පරාජේ ඔහුටමයි මේ ලෝකයේ. (ස)
ශ්‍රීකාන්ත Friday, 24 July 2015 05:13 PM
ආඩම්බරයි ජෝෂප් වාස් කොල්ලනේ, සෑම වසරකම පවත්වන්න ලැබේවා! (නි)