බොරලැස්ස සාන්ත ආනා ක්‍රිඩා සමාජය සංවිධානය කරන සමිත් ප්‍රනාන්දු අනුස්මරණ කුසලාන එල්ලේ තරගාවලිය ජුනි 21 වැනිදා දහවල් 12.00 සිට මිලානෝ වියා නොවාරා හීදී පැවැත්වීමට නියමිතය.
නයනමඩම සාන්ත මරියා, බොරලැස්ස සාන්ත ආනා, මිලාන්, කටුනේරිය සිංහ පැටව්, වෙරෝනා එක්සත් සහ මෝදෙනා යන ක්‍රීඩා සමාජ 6 ක් එදින තරඟ වදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ! (නදී)
ජයග්‍රාහී සාන්ත මරියාවට අපගේ සුභ පැතුම්. (නදී)
ජයග්‍රාහී සාන්ත මරියාවට අපගේ සුභා පැතුම්. (නදී)
නියමයිනේ! (නි)