IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කිරි අම්මා දානයක් පැරිසියේ

යුරෝපයේ විහාරස්ථානයක ප‍්‍රථම වරට පවත්වන ලද  කිරි අම්මා දානය පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හී සමාධි විහාරයේදි පැවැත්විණි.  

මෙයට සමගාමීව පොසොන් පෝය වෙනුවෙන් පෙහෙවස් සමාදන් වීමේ පිංකමක් ද සිදු කැරිණි.

විහාරාධිපති  තලංගල්ලේ සුමංගල , විලච්චියේ ධර්ම විජය , බෝපේ චන්දානන්ද , කිරින්දේ ධම්මාලෝක යන හිමිවරුගේ ප‍්‍රධානත්වයෙන් පිංකම් පැවැත්විණි.්‍

ඉතාලියේ මෙස්සිනා බෞද්ධ විහාරයේ විහාරාධිපති  විලච්චියේ ධර්ම විජය හිමියෝ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා ආදි වැඩසටහන් මෙහෙයවමින් පොසොන් පෝය වැඩසටහනක් ද සිදු කළහ.

01(7) 02(5) 03(5) 04(3) 05(4) 06(6) 07(2) 08(1) 09(2) 10(2)



අදහස් (0)

කිරි අම්මා දානයක් පැරිසියේ

සුසිලා කොටුවිල පැරිස් Friday, 26 June 2015 09:30 AM

සුමංගල හාමුදුරුවෝ බෞද්ධ කටයුතු හරි ලස්සනට කරනවා . අනෙක් අය වගේ ලෝකෙට පරකාසේ වැඩ නැහැ .අනෙක් අය කට්ලට් එකෙනුත් සල්ලි ගරන්න තමයි ෆුල් ට්‍රයි එක . අර ඩේ ,මේ ඩේ කියලා නම් දා ගෙන කරන්නේ බැංකුව තර කරන එකනේ . (අ)

:       0       0

දිසා Monday, 29 June 2015 12:10 AM

අනේ අපේ වීරෝදාර මහින්ද ජනපති තුමාට නැවත බලයට එන්න සෙත් පතන්නකෝ (නදී)

:       0       0

කපිල Friday, 26 June 2015 11:07 AM

සාදු සාදු උතුම් පින් කමක්. (ස)

:       0       0

චතුරි Friday, 26 June 2015 11:47 AM

මේ කිරි මුට්ටිය නේද . කිරි අම්මාවරු මහින්දගේ ඔලුවේ ඇතිල්ලුවේ. මෙතන එහෙම දෙයක් නැහැනේ. දේශ පාලුවන් නැති පින්කමක් දැක්කේ ගොඩක් දවසකින්. (ස)

:       0       0

සුමිත් Thursday, 25 June 2015 04:00 PM

උතුම් මාතෘත්වයට කරන ගෞරවයක්. ගරු ස්වාමින් වහන්සේලා සමඟ දායක පිරිස මෙවන් කටයුතු සිදු කිරීම ප්‍රසංසනීයයි. සියලු සිත් තුල මෙත් කරුණා මුදිතා ගුණ වර්ධනය වේවා ! (අ)

:       0       0

සුසිල් Friday, 26 June 2015 05:01 PM

පැරිසියේ විල්නව් සෙන්ට් ජෝර්ජ්හි සමාධි බෞද්ධ මධ්‍යස්ථානය උගත් බුද්ධිමත් බොහෝ බෞද්ධ ජනතාවකගේ ගෞරවයට හා ප්‍රසාදයට පත් පන්සලකි. ස්වාමින් වහන්සේගේ පවතින කරුණාවන්තකම එයට ප්‍රධාන හේතුවයි. මෙවන් ගරුකටයුතු දේ සිදු කිරීම වෙනුවෙන් ගරු ස්වාමින් වහන්සේ ඇතුළු දායක පිරිසට සෙත් පතමි. (නදී)

:       0       0

හිමාෂ Thursday, 25 June 2015 09:21 PM

හරීම පියකරු දසුනක්. මෙවැනි දේ දැකීමෙන් අපේකම්, අපේ සිරිත් විරිත් , අපේ පැරණී බොදු චාරිත්‍ර තවමත් ලොව පුරා නොනැසී පවතින බව මනාලෙස පෙනීයයි. (නි)

:       0       0

සමන්ත Saturday, 27 June 2015 08:26 AM

මම නිවාඩුවකට ප්‍රංශයට ගිය විට, එහෙ තියෙන ලංකාවේ හාමුදුරුවන් වහන්සේලා වැඩ ඉන්න පන්සල් හතරටම ගියා, ඉන් මගේ සහ අප පව්ලේ හැම දෙනාගේම හිත ගත්තු පන්සල තමයි , මේ පන්සල. මෙහි පිළිවෙල, පිරිසිදු කම, සිත් නිවන සුළුයි. දකින්න ප්‍රසන්නයි. වැඩ ඉන්න ලොකු හාමුදුරුවොත්, හරීම මිත්‍රශීලියි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 479 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2227 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1671 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site