විෂ මත්පැන් පානයෙන් ඉන්දියාවේ මරණ ගොඩක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි අවම වශයෙන් පුද්ගලයන් 29 දෙනකු විෂ සහිත මත්පැන් පානය කිරීමෙන් මියගොස් ඇතැයි ඉන්දියා පොලිසිය කියයි. ලක් 13 January 2015
නිව්යෝක් වැසියන්ගේ කලිසම් ගැලැවේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ උමං දුම්රියවල,බස් රථවල, වීදිවල පසුගියදා ගමන් කළ ඇතැමකුට ඔවුන්ගේ කලිසම් ඇඳ ගැනීමට අමතකව ඇති බවක් පෙනිණි. 13 January 2015
පරණ දොඹකරේ තරු පහේ හෝටලයක් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ වරාය අසල අත්හැර දමා තිබූ පැරණි දොඹකරයක් තරු පහේ හෝටලයක් බවට පත්කිරීමට එරට ගෘහනිර්මාණ ශිල්පීන් පි 13 January 2015
මලයාසියා යානයේ කළු පෙට්ටිය සොය ගනී මගීන් හා කාර්යමණ්ඩලයව 162 නෙකුගේ ජීවිත සඟවා ගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 28 වැනිදා මුහුදට කඩා වැටී විනාශ වූ මලයාසියාවේ එයාර් ඒෂිය 13 January 2015
ගිනිකන්දෙනුත් හොඳක් ස්වභාව ධර්මයාගේ මහා විනාශකාරී නිමැවුමක් වන ගිනිකඳු පෘථීවිය ආරක්ෂා කිරීමේ කාර්යයකද නියැළෙන බව අලූත්ම පර්යේෂණයකින් හෙළිව තිබේ. 13 January 2015
අවමගුලෙන් අවමගුල් 69ක් අවමඟුල් උත්සවයක දී පිලිගැන්වූ බීර පානය කිරීමෙන් මොසැම්බික් රාජ්‍යෙය් ටෙලේ ප්‍රාන්තයේ 69 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර් 12 January 2015
නොදන්නා බිසවකගේ සොහොනක් ඊජිප්තුවේ මෙතෙක් නොදැන සිටි ඊජිප්තු රජ බිසවකගේ සොහොන් කොතක් කැණීමකින් සොයාගත් බව ඊජිප්තු පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් පවසයි. ඊජිප්තුවේ ක 12 January 2015
නයා වැසිකිළි ගිහින් අඩි හයක් දිග විශාල නාගයෙකු ඉන්දියාවේ තානේ නුවර නිවෙසක වැසිකිලි කටින් නිවසට පැමිණි බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. නිවෙසේ ජිවත් වුව 12 January 2015
ත්රස්තයෝ පැරිස් කාටූන් පත්රයකට පනිති ප්‍රංශයේ පැරිස් නුවර කාටූන් පත්රයකට ඇතුළුවූ ත්රස්තවාදීහු කාටුන් ශිල්පීන් ඇතුළු 12 දෙනෙක් ඝාතනය කර අට දෙනකුට තුවාල කළහ. මින් 08 January 2015
අලුත් ජංගමයක් එයි වර්තමානයේ ඇති තාක්ෂණයෙන් හා පහසුකම් වලින් පිරි ජංගම දුරකථනයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ඉතා සරල එමෙන්ම කල් පැවැත්ම අතින් ඉහළ යැයි 07 January 2015
අයිපෝනයක් දිනන්න ක්‍රමයක් වැඩිම කාලයක් පිළිමයක් මෙන් හිඳගෙන සිටින තැනැත්තාට හෝ තැනැත්තියට අලූත්ම අයිපෝනයක් තෑගි ලෙස ලැබෙන අපූරු කී‍්‍රඩාවක් පසුගිය දිනෙ 07 January 2015
ඉන්දියා ගුවන තාම සීරූවෙන් ඉන්දියාවේ සිට ඇෆ්ගනිස්ථානය බලා පියාසර කරන ගුවන්යානයක් පැහැරගැනීමට ඉස්ලාමික අන්තවාදීන් සැලැසුම් කර ඇතැයි ලැබුණු නාදුනන දුරකථන ඇ 06 January 2015
උතුර බටහිර පරදයි වැඩිම බැංකු ශාඛා ප්‍රමාණයක් ඇති පළාත ලෙස බස්නාහිර පළාත පවා පරදවමින් පළමු ස්ථානයට පැමිණීමට උතුර පළාත සමත්ව තිබේ. පුද්ගලයින් ල 06 January 2015
පෙන්ග්වින්ලා ගේම් ගසති ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පිහිටි සත්ත්වොද්යානයක පෙන්ග්යින් රැදවියෝ මේ දිනවල අයිපෑඩයන් භාවිතා කරති. ඔවුන්ට සපය 06 January 2015
සිනබුන්ග් යළි පුපුරයි ඉන්දුනීසියාවේ සිනබුන්ග් ගිනි කන්ද නැවත වරක් කි‍්‍රයාකාරීවීමට පටන්ගෙන තිබේ. වසර 400 ක නිහැඩියාවකින් පසු පසුගිය 2010 වසරේ කි‍්‍රය 06 January 2015
අධි බලැති විදුලි රැහැන ඉන්දිය දුම්රිය නවතයි දුම්රිය මාර්ගයට ඉහලින් ඇති විදුලි රැහැනක් කඩා වැටීම නිසා ඉන්දියාවේ තානේ දිස්ත්‍රික්කයට අයත් තානේ දුම්රිය ස්ථානයේ සිට කල්යාන් දු 03 January 2015
කාලගුණේ කරපු විනේ විපතට පත්වූ එයාර් ඒෂියා ගුවන්යානයේ දැනට හමුව තිබෙන සුන්බුන් අතර වූ මළසිරුරු වලින් පළමුවැන්න පසුගියදා ඥාතීන්ට භාරදීම සිදුවිය. 02 January 2015
උඩ පැන්නොත් බිම නොවැටේ : කටට වැටේ වැටට උඩින් විසිකෙරුණු මස් කැබැල්ල ඩැහැ ගැනීමට වැටටත් වඩා උසකට පනින ව්‍යාඝ්‍රයෙකු දකුණු අපි‍්‍රකාවේ වනෝද්‍යානයක දැකගත හැකි 02 January 2015
අවුරුදු සමරා එළොව යති චීනයේ ෂැන්ග්හයි නගරයේ චෙන් - යි චතුරස්රයට අලූත් අවුරුදු සැමරුම සදහා එක්වූ ලක්ෂ 3 කට ආසන්න ජනතාව අතර තෙරැපී 36 දෙනෙක් මියගොස් 47 දෙනෙක 02 January 2015
රත්තරන් පාන් කාපල්ලා රත්තරන් අන්තර්ගත කරන ලද පාන් තනන බේකරියක් ගැන ස්පාඤ්ඤයෙන් වාර්තා වේ. එහි පාන්ගෙඩි පිළිගැන්වෙන්නේ පිටතට රත්තරන් කුඩු ඉසීමෙ 01 January 2015
වර්ජින් ගුවන් නියමුවා මගීන් 400ක් බේරයි හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී ගොඩබැසුම් ගියරය කි‍්‍රයාවිරහිතව ගියද මනා නිපුණත්වයකින් යුතුව ගුවන්යානයේ පාලනය තමන් අතට ගෙන රෝද නොම 01 January 2015
පලස්තීන යෝජනාවන්ට ඇමෙරිකාව හරස් වෙයි 1967 වසරේදී ඇතිවූ මැදපෙරදිග යුද්ධයේදී ඊශ්‍රායලය අත්පත් කරගත් බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම හා ගාසා තීරය නැවත තමන්ට පවරා දෙන ලෙසත්, 01 January 2015
පිලිපීනයේ ගංවතුරෙන් 53ක් මරුට පිලිපීනයේ මධ්‍යම සහ දකුණු දිග කොටසේ මහ වැසි හේතුවෙන් ඇති වූ ගංවතුරින් පුද්ගලයන් 53 දෙනෙක් මියගොස් ඇතැයි එරට ආපදා ඒකකය පවසයි. 31 December 2014
සංක්‍රමණික නැවේ තුවක්කුකරුවෝ සංක්‍රමණික පුද්ගලයන් සියගණනක් රැගෙන යාත්‍රාකරමින් තිබූ නැවක් ග්‍රීක දිවයිනක් වූ කොර්ෆු අසළ දී අවිගත් පුද්ගලයන්ගේ ග්‍රහණයට න 31 December 2014
අතුරුදන් යානය ගැන බ්ලොග් අනාවැකියක් මගීන් හා කාර්යමණ්ඩලය 162 නෙකු සමග අතුරුදන්ව ඇති එයාර් ඒෂියා ගුවන්යානයේ ඉරණම ගැන යානය අතුරුදන්වීමට දින කිහිපයකට ඉහතදී චීන බ්ලොග් සටහ 30 December 2014
ඔක්සිජන් සිලින්ඩරය පියාඹයි එම්ආර්එයි පරිලෝකන යන්ත්‍රයකට රෝගියෙකු ඇතුල් කිරීමට ගිය ඉන්දීය ජාතික රෝහල් සේවකයෝ දෙදෙනෙක් ඇබැද්දියකට මුහුණ පෑහ. රෝගියා ඇතු 30 December 2014
සුනාමි දරුවනට එතෙර කතගෙන් ළමා නිවාසයක් සුනාමියට හසුව අකාලයේ මියගිය තම දියණිය සිහිකිරීමට බි්රතාන්යය ජාතික කිම් හා ටි්රස්ටන් පෙට්ෆීල්ඞ් දෙපළ ඇතිකළ තංගල්ලේ චන්ද 28 December 2014
පෙෂාවෝර් ත්‍රස්ත නායකයාත් මරා දමයි පසුගියදා පකිස්තානයේ පෙෂාවර් ප්‍රදේශයේ පාසලකට එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය සැළසුම් කළ මහමොළකරු පැය ගණනාවක් තිස්සේ සිදුව 28 December 2014
ඉසුරු අහිමිවූ 35ක් ගමරට එති සරණ පතා ජෙඩා නුවර ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයට පැමිණ සිටින ගෘහසේවිකාවන් 35 දෙනෙක් නැවත දිවයින බලා පිටත් කර එවීමට කටයුතු කෙරෙමින් 28 December 2014
ආර්ථික අර්බුදෙන් නත්තලත් නෑ මේ දිනවල දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින රුසියාව ඊට පිළියමක් ලැබෙන තාක් කල් දේශපාලඥයින්ගේ නත්තල් නිවාඩු අවලංගු කිරීමට පියවර 28 December 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026